id
stringlengths
14
14
tokens
stringlengths
15
999
ner_tags
stringlengths
9
403
ner_train_3301
[අධ්‍යාපන, අමත්‍යාංශයේ, මෙහෙයවීමෙන්, හා, මධ්‍යම, පළාත්, අධ්‍යාපන, දෙපාර්තමේන්තුවේ, සංවිධානයෙන්, ඉකුත්, වසරේ, මධ්‍යම, පළාතේ, පාසල්, අතර, පැවැති, සිසු, සවියෙන්, රන්, අස්වනු, දීපව්‍යාප්ත, පාසල්, ගොවිපොළ, තරගයේ, ද්වීතීයීක, පාසල්, අංශයෙන්, මහනුවර, අධ්‍යාපන, කලාපයේ, ප්‍රථම, ස්ථානය, ද, ,, පළාත්, මට්ටමේ, දෙවැනි, ස්ථානය, ද, ,, හරිත, වන, සංසදය, මගින්, වසරේ, ආදර්ශවත්, පාරිසරික, ගෙවත්ත, තේරීම, තරගයෙන්, පාසල්, අංශයෙන්, මහනුවර, දිස්ත්‍රික්කයේ, ප්‍රථම, ස්ථානය, ද, හිමි, කර, ගත, හැකි, විය, .]
[ORG, ORG, O, O, ORG, ORG, ORG, ORG, O, O, O, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, LOC, O, O, O, O, O, O, O, O, O]
ner_train_3302
[මෙවැනි, ගැටලුකාරී, තත්ත්වයක්‌, වළක්‌වා, ගැනීමට, රාජ්‍ය, බලධාරීන්, ද, වගකීමෙන්, යුක්‌තව, කටයුතු, කළ, යුතුව, තිබූ, බව, සඳහන්, කර, ඇති, මානව, හිමිකම්, කොමිසම, උද්ඝෝෂණය, පැවැති, දිනයේදී, උසස්‌, අධ්‍යාපන, බලධාරීන්, ශිෂ්‍යයන්ට, සාකච්ඡාවක්‌, ලබා, දුන්නේ, නම්, මෙවැනි, ගැටලුකාරී, තත්ත්වයක්‌, මතු, නොවන, බව, ද, සඳහන්, කර, තිබේ, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_3303
[විශ්ව, විද්‍යාල, 17, සඳහා, මෙවර, අවම, වශයෙන්, සිසු, සිසුවියන්, 23000ක්, පමණ, බඳවා, ගැනීමට, නියමිතය, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_3304
[ගස්, පෙරලීම, පාලනය, කිරිමේ, පනත, (වර්ෂ, 2000, අංක, 1, දරණ, සංශෝධිත, පනතින්, සංශෝධනය, වූ, 1951, අංක, 9, දරණ, පනත), කැලෑ, ආඥා, පනත, තිබිය, දීම, මෙම, පනත, ගෙන, ඒමේ, මූලික, අරමුණ, වී, ඇත්තේ, ද, වන, සම්පත, ආරක්ෂා, කිරීමයි, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_3305
[ක්‍රිකට්, නිලවරණය, ආරම්භයේ, පටන්ම, අද, දක්වා, ම, සමාජ, අවධානය, මෙකී, නිලවරණය, දෙස, යොමු, වී, තිබේ, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_3306
[ඒ, සඳහා, පොලිස්, දෙපාර්තමේන්තුව, යටතේ, ක්‍රියාත්මක, වන, පරිසර, අපරාධ, විමර්ශන, අංශයක්, පිහිටුවා, අවශ්‍ය, බලතල, ඊට, පවරා, ඇත, .]
[O, O, ORG, ORG, O, O, O, ORG, ORG, ORG, ORG, O, O, O, O, O, O, O]
ner_train_3307
[ඔවුන්, ජීවත්, වන, පරිසරයේ, කොනක, ,, වෙනත්, පෘෂ්ඨවංශිකයන්, හා, තරගයක්, නැති, තැනකට, අනුවර්තී, වූ, අය, විය, හැකියි, .”, මහාචාර්ය, ඔස්ටින්, කියනවා, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, O, O]
ner_train_3308
[මේ, නිසා, අප, කළ, යුත්තේ, පරිසරයට, හානි, සිදුවන, ක්‍රියාවලින්, හැකි, තරම්, දුරස්, වීමය, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_3309
[මෙය, ඉකුත්, ඉරිදා, ඊශ්‍රායලයේ, අෂ්ඩොඩ්, වරායේ, දී, මරා, ගෙන, මැරෙන, බෝම්බ, ප්‍රහාරයකින්, ඊශ්‍රායල්, ජාතිකයන්, 10, දෙනකු, මිය, යාමට, එරෙහි, ව, සිදු, කරන, ලද්දකි, .]
[O, O, O, LOC, LOC, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_3310
[ඔහු, උපන්නේ, මෙම්ෆිස්, අසළයි, .]
[O, O, LOC, O, O]
ner_train_3311
[ඒ, අය, සදහා, කර්මාන්ත, පුරයක්‌, ලබා, දෙන, ලෙසත්, ඒ, වගේම, කතරගම, මැණික්‌, ග`ග, අද, පරිහානියට, පත්, වී, ඇති, බැවින්, බැතිමතුන්, ගේ, තෝතැන්නක්‌, බවට, පත්ව, තිබූ, මැණික්‌, ග`ග, නැවත, සංවර්ධනය, කර, පැතිබැමි, හා, පඩි, පෙළ, සකස්‌, කර, දෙන, ලෙසත්, ඉල්ලීමක්‌, කළ, සරණතිස්‌ස, හිමියන්, වත්මන්, බස්‌නායක, නිළමේ, ඩී., පී., කුමාරගේ, මහතා, ද, කතරගමට, පැමිණි, පසු, ප්‍රදේශයට, මෙන්ම, ආගම, දහමට, ද, විශාල, සේවයක්‌, කරන, බවත්, ශ්‍රී, සුගුණතිස්‌ස, දහම්, පාසලේ, දරුවන්, වෙනදා, වැසි, දිනවල, දී, වැස්‌සට, තෙමෙමින්, සිටි, බවත්, බස්‌නායක, නිළමේවරයා, ඉදිකළ, දාන, ශාලාව, තුළ, මේ, වන, විට, දරුවන්, 900, ක්‌, පමණ, දහම්, අධ්‍යාපනයේ, නිරත, වන, බව, කීය, .]
[O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, O, O, O, O, PER, PER, PER, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_3312
[වෙබ්, අඩවිය, මඟින්, ගුවන්, ටිකට්, පත්, වෙන්, කරන, මගීන්ට, එමිරේට්ස්, වෙතින්, දීමනා, එමිරේට්ස්, ගුවන්, සේවාවේ, වෙබ්, අඩවිය, තුළින්, ගුවන්, ටිකට්, පත්, වෙන්, කර, ගන්නා, මගීන්ට, නව, ", ස්කයිවර්ඩ්ස්, මයිල්ස්, ", දීමනා, හඳුන්වා, දී, ඇත, .]
[O, O, O, O, O, O, O, O, O, ORG, O, O, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_3313
[මාටින්, ගප්ටිල්ගේ, සහ, කොලින්, මුන්රෝගේ, ප්‍රහාරාත්මක, පිති, හරඹය, මත, නවසීලන්තය, සමග, පැවැති, දෙවැනි, විස්සයි20, කඩුලු, 9කින්, පරාජයට, පත්ව, තරග, දෙකකින්, සමත්විත, තරගාවලිය, 2-0ක, පරාජයක්, විඳ, දරා, ගැනීමට, ඊයේ, සංචාරක, ශ්‍රී, ලංකා, කණ්ඩායමට, සිදුවිය, .]
[PER, PER, O, PER, PER, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, LOC, O, O, O]
ner_train_3314
[මිනිස්, පහස, නොලද, ශී‍්‍ර, ලංකාවේ, පහතරට, අවසන්, නිවර්තන, වැසි, වනාන්තරය, ලෙස, ද, සැලකේ, .]
[O, O, O, LOC, LOC, O, O, O, O, O, O, O, O, O]
ner_train_3315
[මීට, අමතරව, ඉස්ලාමීය, දිනියාත්, සහතික, පත්‍ර, විභාගය, ඔක්තෝබර්, මස, 19, ,, 20, සහ, 26, දිනවලදී, පැවැත්වීමටද, කටයුතු, සුදානම්, කර, තිබේ, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_3316
[05, ශ්‍රේණියේ, ශිෂ්‍යත්ව, විභාගය, අගොස්තු, මස, 23, වන, දින, පැවැත්වෙන, බව, විභාග, දෙපාර්තමේන්තුව, සඳහන්, කළේය, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, O, O, O]
ner_train_3317
[‘හඳේ, වතුර, තියෙනවා’, යන, පුවත, ලොව, පුරා, කාගේත්, අවධානයට, ලක්වුණේ, මේ, චන්ද්‍රයාන්, සිදුකළ, අපූරු, සොයා, ගැනීමක්, සමඟයි, .]
[LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_3318
[ඒ, වගේම, අපි, විදෙස්, තරග, සංචාරයක්, පරාජයට, පත්වූ, පළමු, අවස්ථාව, මෙය, නොවෙයි, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_3319
[එහෙත්, ඉන්දියාවේ, බැබළුණේත්, ,, ශ්‍රී, ලංකාවේ, යළි, පිබිදුණේත්, ජනතාවගෙන්, කීයෙන්, කීදෙනකුට, ද, ?, ඉන්දියාවේ, ජනගහනයෙන්, 86%ක්ම, එක්, දවසකට, උපයන්නේ, ඇමරිකානු, ඩොලරයකටත්, වඩා, අඩු, මුදලකි, .]
[O, LOC, O, O, LOC, LOC, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_3320
[ප්‍රියන්ත, හෙට්ටිගේ, ආර්පිකෝ, වෙළෙඳසල්හි, කොමර්ෂල්, බැංකු, සේවා, ආර්පිකෝ, සුපිරි, වෙළෙඳ, සල්, තුනක, කොමර්ෂල්, බැංකු, සේවාහල්, විවෘත, කොට, ඇති, අතර, ඡායාරූපයේ, දැක්වෙන්නේ, කොමර්ෂල්, බැංකුවේ, නියෝජ්‍ය, සාමාන්‍යාධිකාරී, (, ආයතනික, බැංකු, කටයුතු, ), හැරිස්, ප්‍රේමරත්න, මහතා, බත්තරමුල්ල, සේවාහල, විවෘත, කළ, අවස්ථාව, යි, .]
[PER, PER, ORG, O, ORG, ORG, O, ORG, O, O, O, O, ORG, ORG, O, O, O, O, O, O, O, ORG, ORG, O, O, O, O, O, O, O, PER, PER, O, LOC, O, O, O, O, O, O]
ner_train_3321
[ඊයේ, දිනයේ, දී, පේරාදෙණිය, විශ්ව, විද්‍ය‍ලයේ, සිසුන්, කිහිපදෙනෙකුට, නාඳුනන, පිරිසක්, විසින්, සිදුකළ, පහරදීමේ, සිද්ධිය, පදනම්, කරගනිමින්, පාලන, අධිකාරිය, මෙම, තීරණයට, එළඹ, ඇත, .]
[O, O, O, LOC, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_3322
[ඇය, කෝටි, ගණනින්, මුදල්, උපයා, ගන්නේ, කෙසේද, යන්න, විවාදයටත්, ,, විමර්ශනයටත්, ලක්, විය, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_3323
[මෙම, විහාරය, අඩි, 40, ක්, තරම්, උසය, .]
[O, O, O, O, O, O, O, O]
ner_train_3324
[එම, නඩුව, වාර්තා, නොකරණ, ලෙස, අධිකරණය, වාර්තාකරුවනට, දන්වා, නොතිබිණි, .]
[O, O, O, O, O, O, O, O, O, O]
ner_train_3325
[ඡේසුතුමාගේ, ජීවිත, කාලය, තුළ, මෙවැනි, සිදුවීමක්‌, වී, තිබෙනවා, .]
[PER, O, O, O, O, O, O, O, O]
ner_train_3326
[ඉන්දියාව, දිදුළවීමට, විදේශීය, ණය, දෙන, ආයතනවලින්, ඉන්දීය, දුම්රිය, සේවය, ගැන, එලෙස, උපදෙස්, ලද, අතර, ශ්‍රී, ලංකාව, යළි, පුබුදුවන්නට, ශ්‍රී, ලංකා, දුම්රිය, සේවයට, ද, එවැනි, ම, උපදෙස්, ලැබිණ, .]
[LOC, O, O, O, O, O, ORG, ORG, ORG, O, O, O, O, O, LOC, LOC, O, O, ORG, ORG, ORG, ORG, O, O, O, O, O, O]
ner_train_3327
[දැනට, මෙහි, ගල්, යුගයේ, ගොඩනැගිලිවල, නටබුන්, 14ක්, සොයා, ගෙන, තියෙනවා, .]
[O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_3328
[සුඩාන, සරණාගත, කඳවුරක, ගැටුමකින්, 18කට, බරපතළයි, ඛාටුම්හි, දී, ය, .]
[LOC, O, O, O, O, O, LOC, O, O, O]
ner_train_3329
[ඒ, සංචාරකයන්, ආකර්ෂණය, කරන්නයි, .]
[O, O, O, O, O]
ner_train_3330
[පස්, අදියර, ඉන්දීය, මහ, මැතිවරණයේ, අදියර, 4, ක්, දැන්, අවසන්, වී, ඇති, අතර, අවසන්, අදියර, මැයි, 10, දා, පැවැත්වෙයි, .]
[O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_3331
[අර, පොඩි, දරුවා, අඬන, කොට, ඔහුගේ, අම්මා, සිගරට්‌වලට, ඇබ්බැහිවෙලා, හිටියා, .]
[O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_3332
[මැක්සිකෝවේ, කැන්කුන්හි, පැවති, ලෝක, වෙළෙඳ, සංවිධාන, අමාත්‍යමුළුවේ, දී, සංවර්ධනය, වන, රටවල, නව, පෙරමුණක්, ඇරඹීම, සඳහා, ඉන්දියාව, ද, මූලිකත්වය, ගෙන, තිබිණ, .]
[LOC, LOC, O, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O]
ner_train_3333
[පිටමං, කරනු, ලබන, අලියා, හෝ, ඇතා, හෝ, තනිවේ, .]
[O, O, O, O, O, O, O, O, O]
ner_train_3334
[උළෙල, සඳහා, පාසල්, රැසකට, ද, ආරධනා, කර, තිබෙන, බව, මාධ්‍ය, ඒකකය, නිවේදනයයි, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_3335
[එමෙන්ම, ,, බටහිර, සමග, වැඩෙමින්, ඇති, සබඳතා, ක්‍රියාදාමය, අනතුරකට, පත්වීමෙන්, වළකන, පියවරක්, වශයෙන්, වරදකරුවන්, වු, පුද්ගලයන්ට, රාජ්‍ය, නායක, අභිමතය, මත, සමාව, දීමට, ගඩාෆි, ක්‍රියා, කරනු, ඇතැයි, විශ්වාසයක්, ද, පවතී, .]
[O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, O, O, O, O, O, O, O]
ner_train_3336
[2001, මාර්තු, 23, වැනිදා, :, ‘මීර්’, කඩා, වැටෙයි, .]
[O, O, O, O, O, O, O, O, O]
ner_train_3337
[යුද, හමුදාව, සහ, වන, සංරක්ෂණ, නිලධාරීන්ගේ, මැදිහත්වීමෙන්, ගින්න, මැඩපවත්වා, ඇත, .]
[O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_3338
[මැඩ්රිඩ්, බෝම්බයේ, වගකීම, ද, බාරගනිමින්, පෑන්, -, අරාබි, පුවත්පතට, ඔවුන්, නිවේදනයක්, නිකුත්, කැර, තිබේ, .]
[LOC, O, O, O, O, ORG, O, ORG, O, O, O, O, O, O, O]
ner_train_3339
[ගෝලීයකරණයේ, අයහපත්, බලපෑම, අවම, කර, ගැනීමේ, දී, මේ, පෙළගැස්ම, ඔස්සේ, ඉන්දියාව, ලබන, යම්, සාර්ථකත්වයක්, වේ, නම්, ,, එය, සංවර්ධනය, වෙමින්, ඇති, අනෙක්, රටවලට, ද, යහපත්, බලපෑමක්, ගෙනෙනු, ඇතැයි, සිතිය, හැකි, ය, .]
[O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_3340
[අගමැතිවරයා, මේ, බව, සඳහන්, කළේ, අය, වැය, විසර්ජන, පනත, දෙවැනිවර, කියෑවීමේ, විවාදයේ, අටවැනි, දින, විවාදය, ආරම්භ, කරමිනි, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_3341
[අප‍්‍රිකානු, අලියා, උස, අඩි, 14ක්, පමණය, .]
[LOC, O, O, O, O, O, O]
ner_train_3342
[එම, අවම, වැටුප, ලැබෙන්නේ, නැත්නම්, ඔවුන්, විදේශ, සේවයට, ශ‍්‍රමිකයින්, යවන්නේ, නැහැ, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_3343
[මේ, සඳහා, ඔහු, ‘වයිට්නයිට්, 2’, සහ, ‘ස්පේෂ්, ෂිප්, 2’, යනුවෙන්, අපූරු, ගගන, යානා, දෙකක්, නිර්මාණය, කළා, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_3344
[1971, අප්‍රේල්, 19, වැනිදා, :, ‘සැලියුට්, 1’, සෝවියට්, සමූහාණ්ඩුව, ‘සැලියුට්, 1’, නමින්, අභ්‍යවකාශ, නැවැතුම්පොළක්, පෘථිවි, කක්ෂයේ, රැඳෙව්වේ, ‘ප්‍රෝටෝන්, කේ’, නමැති, මිනිසුන්, රහිත, රොකට්ටුවේ, ආධාරයෙනුයි, .]
[O, O, O, O, O, O, O, LOC, LOC, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_3345
[කළමනාකරණ, සංස්ථා, පවත්වාගෙන, යාමට, බාධාවන, ආකාරයෙන්, පවතින, අනවසර, ඉදිකිරීම්, ඉවත්, කිරීමට, කටයුතු, කරන, බව, එම, අවස්ථාවට, සහභාගී, වෙමින්, විමල්, වීරවංශ, මහතා, අවධාරණය, කළේය, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O, O]
ner_train_3346
[මේ, ඝාතනය, නිසා, තවත්, වරක්, මුළු, මැද, පෙරදිග, ම, -, විශේෂයෙන්, ඊශ්රායලය, සහ, පලස්තීනය, ලේ, විලකට, පෙරැළීමේ, රුදුරු, අනතුර, ද, දිස්, වූ, නිසා, ය, .]
[O, O, O, O, O, O, O, LOC, O, O, O, LOC, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_3347
[ඉන්දීය, විදේශ, ඇමති, යස්වන්ත්, සිංහ, සමග, පැවති, ඒකාබද්ධ, පුවත්, සාකච්ඡාවක, දී, මේ, බව, ප්‍රකාශ, කළ, පවල්, දෙරට, අතර, සාම, මෙහෙයුමක්, දියත්, වෙද්දී, දේශාන්තර, සංක්‍රමණයන්, සැලකිය, යුතු, අයුරින්, අඩු, වී, ඇතැයි, ද, එය, එපරිද්දෙන්, අඩු, වී, ගොස්, මුළුමනින්, ම, නවතින්නේ, දැයි, විමසිල්ලෙන්, පසු, වන්නේ, යැයි, ද, පැවසී, ය, .]
[LOC, O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_3348
[එළැඹෙන, 8, වැනිදා, සවස, 2, ට, දැවැන්ත, විරෝධතා, ව්‍යාපාරයක්‌, අපි, කොළඹදී, ආරම්භ, කරනවා, .]
[O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O]
ner_train_3349
[ඉන්දියාවේ, ලොකු, ම, සේවය, ලෙස, සැලකෙන්නේ, ඉන්දීය, දුම්රිය, සේවයයි, .]
[LOC, O, O, O, O, O, ORG, ORG, ORG, O]
ner_train_3350
[මෑතක්, වනතුරු, ස්ටෝන්හෙන්ජ්, කේන්ද්‍ර, කරගෙන, නව, ශිලා, යුගය, ගැන, කතා, කළ, ද, අනාගතයේ, දී, මෙහි, ඇති, අබිරහස්, ගැන, වඩාත්, අවධානය, යොමු, වෙනවා, ඇති, .]
[O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_3351
[ඇමරිකන්, උත්තර, මන්ත්‍රීවරුන්, අතර, ගිය, බදාදා, මේ, විවාදය, සිදු, කැරුණේ, ඇමරිකන්, ආක්‍රමණයෙන්, පසු, ඉරාකය, තුළ, විවෘත, වූ, ඇමරිකන්, විරෝධී, දෙවැනි, පෙරමුණ, ලෙස, සැලැකෙන, ෆලූජා, නමැති, ෂියා, ඉස්ලාමීය, නගරය, පසුබිම්, කර, ගත්, ප්‍රහාරක, රැල්ල, මධ්‍යයේ, ය, .]
[LOC, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, LOC, O, O, O, LOC, O, O, O, O, O, PER, O, ORG, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_3352
[මද, කිපුණු, විටදී, කලබල, වීම, හා, දරුණු, වීම, දක්නට, ලැබෙන, ලක්ෂණයකි, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_3353
[ඊශ්‍රායල්, මිසයිල, ප්‍රහාරවලින්, පලස්තීනුවෝ, 4ක්, මිය, යති, ගාසා, තීරයේ, දී, ගාසා, තීරයට, පෙරේදා, එල්ල, වූ, ඊශ්‍රායල්, මිසයිල, ප්‍රහාර, දෙකකින්, පලස්තීනුවන්, සිව්, දෙනෙක්, ඝාතනය, වූහ, .]
[LOC, O, O, O, O, O, O, LOC, LOC, O, LOC, LOC, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O]
ner_train_3354
[දැන්, අපට, මෛත‍්‍රී, ජනපතිට, පැහැදිලිවම, මෙසේ, කීමට, සිදුව, තිබේ, .]
[O, O, PER, O, O, O, O, O, O, O]
ner_train_3355
[පකිස්ථානයේ, ජනාධිපති, හැටියට, හමුදා, නායකයා, ම, (, පර්වේස්, මුෂරෆ්, ), රාජ්‍ය, නායකයකු, ලෙස, පිළිගැනීමට, ලක්, කළේ, ද, වජ්පායි, ය, .]
[LOC, O, O, O, O, O, O, PER, PER, O, O, O, O, O, O, O, O, PER, O, O]
ner_train_3356
[ඒ, නිසයි, සිරුරු, මමීකරණයට, ලක්, කළේ, .]
[O, O, O, O, O, O, O]
ner_train_3357
[ලෝක, බැංකුව, හා, ජාත්‍යන්තර, මූල්‍ය, අරමුදල, ශ්‍රී, ලංකාවේ, සතුරන්, නොවන, බව, ජනමාධ්‍ය, හා, ප්‍රවෘත්ති, අමාත්‍ය, කෙහෙළිය, රඹුක්වැල්ල, මහතා, පවසයි, .]
[ORG, ORG, O, ORG, ORG, ORG, LOC, LOC, O, O, O, O, O, O, O, PER, PER, O, O, O]
ner_train_3358
[මිල්ලනිය, තරුණ, සේවා, නිලධාරී, කුසන්ත, වන්නිආරච්චි, මහතාගේ, උපදෙස්, පරිදි, ”රන්තරු”, යෞවන, සමාජ, සාමාජිකයන්, මෙම, සත්කාරය, සංවිධානය, කළේය, .]
[LOC, O, O, O, PER, PER, O, O, O, ORG, ORG, ORG, O, O, O, O, O, O]
ner_train_3359
[අනතුරෙ, සිදුවන, අවස්ථාවේ, මෝටර්, රථයේ, කාන්තාවන්, දෙදෙනෙකු, සහ, පිරිමි, ළමුන්, දෙදෙනෙකු, ගමන්, කර, ඇති, බව, වාර්තා, වේ, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_3360
[මෙහි, ඇතුළත්, සියලු, නීති, පරිසරය, ආරක්ෂා, වන, ආකාරයෙන්, සකසා, ඇත, .]
[O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_3361
[සිදත්, වෙත්තමුනිගේ, අතුරු, කමිටු, පාලනය, යටතේද, ක්‍රිකට්, ගොඩනැඟීම, සඳහා, වැඩ, කිහිපයකට, ම, අත, ගැසීය, .]
[PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_3362
[එහෙත්, ඉන්දීය, මැතිවරණ, කොමිසම, බිහාර්, මහාධිකරණ, තීන්දුවට, එරෙහි, ව, අභියාචනයක්, ඉදිරිපත්, කැර, තිබුණි, .]
[O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O]
ner_train_3363
[විවාහයට, පිටින්, සබඳතාවක්‌, පවත්වාගෙන, ගියා, කියා, මේ, කාන්තාවට, ගල්ගසා, මරා, දමන්න, තීරණය, කර, තිබෙනවා., ඉස්‌ලාම්, ආගම, අදහන, ඇමතිවරයෙක්‌, මට, කියන්න, මේකද, ඇත්තටම, ෂරියා, නීතිය, කියා., මම, කිතු, දහම, අදහනවා., මෙම, නීතිය, බයිබලය, තුළත්, අඩංගු, වෙනවා, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_3364
[2000, මැයි, මාසයේ, දී, මේ, ප්‍රහාරක, අවි, කරච්චියේ, සිට, කොළඹ, දක්‌වා, ගුවනින්, ප්‍රවාහනය, කරනු, ලැබුවේ, කොටි, ප්‍රහාර, නැවැත්වීමට, ඒවා, අත්‍යවශ්‍ය, වූ, බැවිනි, .]
[O, O, O, O, O, O, O, LOC, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_3365
[විශේෂයෙන්, පිලිපීනය, අවම, වැටුප, තහවුරු, කර, තිබෙනවා, .]
[O, LOC, O, O, O, O, O, O]
ner_train_3366
[මෙහි, දී, ඇමැති, සාගල, රත්නායක, මහතා, පැවසුවේ, කතරගම, ඇති, පැරණිම, විශ්‍රාම, ශාලාව, වන, රාමක්‍රිෂ්ණා, මඩම, සම්පූර්ණයෙන්ම, සංවර්ධනය, කළ, යුතු, බවත්, මේ, පිළිබඳව, තමන්, පෞද්ගලිකවම, මැදිහත්වී, සොයා, බලන, බවත්ය, .]
[O, O, O, PER, PER, O, O, LOC, O, O, O, O, O, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_3367
[බින්, ලාඩන්, සටන්, විරාම, ප්‍රතික්ෂේප, කරන්නේ, නම්, අනුගාමිකයන්ගේ, ප්‍රහාරවලට, අදාළ, රටවල්, ලක්, විය, හැකි, යි, වොෂින්ටනයේ, දී, යුරෝපියානු, රටවල්, සමග, සටන්, විරාමයකට, එළඹි, මේ, යෝජනාවක්, ඉදිරිපත්, කැර, ඇති, අල්, කයිඩා, නායක, බින්, ලාඩන්, සටන්, විරාමය, ප්‍රතිකේෂ්ප, කරන්නේ, නම්, සිය, අනුගාමිකයන්ගේ, ප්‍රහාරයන්ට, අදාළ, රටවල්, ලක්, විය, හැකි, බවට, අනතුරු, අඟවා, තිබේ, .]
[PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_3368
[වෙසක්, පොසොන්, මහෝත්සව, දෙක, ම, සැමරීම, වස්, බෞද්ධ, දේශනා, දෙකක්, ,, ආශිර්වාද, මහා, බෝධි, පූජාවක්, සහ, භක්ති, ගීත, ප්‍රසංගයක්, පසුගිය, 6, වන, දා, සවස, 3, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_3369
[එලෙෆපාස්, මක්සිමුස්, නම්, අසියානු, අලි, ඉන්දියාව, ,, බුරුමය, ,, ලංකාව, ,, මලයාව, ,, කාම්බෝජය, සහ, සුමාත‍්‍රාව, වැනි, රටවල, දක්නට, හැකිය, .]
[O, O, O, LOC, O, LOC, O, LOC, O, LOC, O, LOC, O, LOC, O, LOC, O, O, O, O, O]
ner_train_3370
[ජපානය, ,, ඔස්ට්‍රේලියාව, ,, පෝලන්තය, ,, ඉතාලිය, ,, යුක්රේනය, වැනි, රටවල්, කිහිපයකට, මෙය, කෙළින්, ම, බලපාන, අතර, තනිපංගලමේ, ඇමරිකන්, -, බ්‍රිතාන්‍ය, ආරක්ෂක, මෙහෙයුම්, වෙනුවට, බහුජාතික, හමුදාවක, ආරක්ෂක, ආවරණය, ඉරාකයට, ලබා, දීමට, වොෂිංටනය, දක්වන, අවශ්‍යතාව, හමුවේ, එමගින්, බරපතල, ප්‍රශ්න, උද්ගත, කැරෙයි, .]
[LOC, O, LOC, O, LOC, O, LOC, O, LOC, O, O, O, O, O, O, O, O, O, LOC, O, LOC, O, O, O, O, O, O, O, LOC, O, O, LOC, O, O, O, O, O, O, O, O, O]
ner_train_3371
[පුවත්, වාර්තාවන්ට, අනුව, මෙම, වර්ධනය, ගූගල්, සමාගම, කිසිසේත්ම, බලාපොරොත්තු, නොවූවක්, බවද, පැවසෙයි, .]
[O, O, O, O, O, ORG, ORG, O, O, O, O, O, O]
ner_train_3372
[අපේ, දුම්රිය, සේවයේ, දුම්රිය, සාමාන්‍යාධිකාරිවරයාගේ, තනතුරේ, සිට, ම, මෙය, අර්බුදයට, ලක්, විය, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_3373
[1975, දී, සිංහරාජ, වනය, ජෛව, ගෝලය, යටතේ, ආරක්ෂිත, ප‍්‍රදේශයක්, වශයෙනුත්, 1978, දී, ජාත්‍යන්තර, මිනිසා, හා, ජෛවගෝල, රක්ෂිතයක්, වශයෙනුත්, නම්කර, ඇත, .]
[O, O, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_3374
[අගමැතිනියට, සහ, විපක්ෂ, නායකයාට, පහර, දීමට, සැරසුනෝ, ඕස්ටේ‍්‍රලියාවේ, ස්වදේශීය, ඇබ්‍රෝජීන්, වැසියන්, සහ, ඔවුන්ගේ, අයිතිවාසිකම්, වෙනුවෙන්, පෙනී, සිටින, විරෝධතාකරුවෝ, පිරිසකි, .]
[O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_3375
[කපෝල, ග‍්‍රන්ථි, ඉදිමීම, මඳ, කිපීමේ, ලක්ෂණයයි, .]
[O, O, O, O, O, O, O]
ner_train_3376
[හම්බන්තොට, දිස්ත්‍රික්, කණ්ඩායම්, නායකයා, ලෙස, අමාත්‍ය, චමල්, රාජපක්ෂ, මහතා, ,, එක්සත්, ජනතා, නිදහස්, සන්ධාන, නාමයෝජනා, පත්‍රය, දිස්ත්‍රික්, තේරීම්, භාර, නිලධාරියා, වෙත, භාරදුන්නේය, .]
[LOC, LOC, O, O, O, O, PER, PER, O, O, ORG, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O]
ner_train_3377
[මියගොස්, ඇත්තේ, 30, හැවිරිදි, බෝපේ, උඩගම, ප්‍රදේශයේ, පදිංචිව, සිටි, පුද්ගලයෙකි, .]
[O, O, O, O, LOC, LOC, O, O, O, O, O]
ner_train_3378
[2013, රාජ්‍ය, ළමා, නාට්‍ය, උළෙලේ, හොඳම, ළමා, නළුවා, ලෙස, හොරණ, විද්‍යාරතන, විශ්ව, විද්‍යාපීඨය, ඉදරිපත්, කළ, ‘‘පාට, තුනයි, එකම, මලයි, ”, නාට්‍යෙය්, ලොකු, මල්ලිගේ, චරිතය, රඟපෑ, ඒ, ලක්කාන්ත, විහඟ, අබේවික්‍රම, සිසුවාත්, හොඳම, ළමා, නිළිය, ලෙස, මොනරාගල, රාජකීය, විද්‍යාලය, ඉදිරිපත්, කළ, ‘‘රන්කාසි, වැස්ස, නාට්‍යෙය්, එළිසාගේ, චරිතය, නිරුපණය, කළ, සුපිපි, මැදවල, සිසුවියට, හිමි, විය, .]
[O, O, O, O, O, O, O, O, O, LOC, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, PER, PER, O, O, O, O, O, LOC, ORG, ORG, O, O, O, O, O, PER, O, O, O, PER, PER, O, O, O, O]
ner_train_3379
[පසුගිය, මැතිවරණවල, දී, උතුරු, නැඟෙනහිර, ජනතාව, අපෙන්, වෙන, දෙයක්, ඉල්ලුවේ, නෑ, .]
[O, O, O, LOC, LOC, O, O, O, O, O, O, O]
ner_train_3380
[නාසා, ආයතනය, සමඟ, පෞද්ගලික, අභ්‍යවකාශ, ආයතන, සම්බන්ධ, කිරීමටත්, ජනාධිපති, ඔබාමා, යෝජනා, කළා, .]
[ORG, ORG, O, O, O, O, O, O, O, PER, O, O, O]
ner_train_3381
[සාම්පුර්, ප්‍රදේශය, කොටින්ගෙන්, මුදා, ගැනිමෙන්, පසු, මේ, දක්වා, ආරක්ෂක, අංශය, යටතේ, පැවති, මෙම, පාසල, නාවික, හමුදාවේ, පුහුණු, පාසලක්, ලෙස, පවත්වාගෙන, යයි, .]
[LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, O, O, O, O, O, O]
ner_train_3382
[ලංකාව, පකිස්‌තානයට, හා, චීනයට, ළංවනු, දැකීම, දිල්ලි, ආණ්‌ඩුවේ, සතුටට, හේතුවක්‌, වූයේ, නැත, .]
[LOC, LOC, O, LOC, O, O, LOC, O, O, O, O, O, O]
ner_train_3383
[ඒ, ගගනගාමීන්, තුන්දෙනා, ගියේ, සඳටයි, .]
[O, O, O, O, LOC, O]
ner_train_3384
[එසේ, නොකළහොත්, ජනතාව, ඊට, ප්‍රතිචාර, දැක්වීමට, අමතක, කරන්නේ, ද, නැත, .]
[O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_3385
[යෞවන, සමාජ, සාමාජිකයන්, විසින්, කළ, මෙම, සත්කාරය, පිළිබඳව, ”විජය”ට, අදහස්, දැක්වූ, ඔකන්දූව, යෞවන, සමාජයේ, සභාපති, චිරාත්, තාරක, මහතා, මෙසේ, පැවසීය, .]
[O, O, O, O, O, O, O, O, ORG, O, O, LOC, O, O, O, PER, PER, O, O, O, O]
ner_train_3386
[ශාක, පද්ධතිය, නිවර්තන, වර්ෂා, වනාන්තරයක්, සහ, නිවර්තන, තෙත්, සදාහරිතලෙස, වර්ග, කර, ඇති, සිංහරාජ, වනාන්තරයෙ, වසර, පුරාම, හරිත, වර්ණයෙන්, යුත්, ස්තර, 5කින්, සමන්විත, ශාක, පද්ධතියක්, දක්නට, හැකිය, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_3387
[ඩයනාගේ, මව, මිය, යයි, .]
[PER, O, O, O, O]
ner_train_3388
[එහෙත්, අප, දන්නා, සත්‍යය, ඔහු, මේ, ජනතා, ද්‍රෝහීන්, ලං, කර, ගන්නේ, නොදැන, නොව, හොඳ, හැටිම, දැනගෙන, බවයි, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_3389
[ප්‍රසංගයේ, නිර්මාතෘ, වන්නේ, නර්තනාචාර්ය, විද්‍යාරත්න, ප්‍රනාන්දු, මහතාය, .]
[O, O, O, O, PER, PER, O, O]
ner_train_3390
[ඒ, සඳහා, අවශ්‍ය, සුහද, පරිසරය, ගොඩ, නැඟිම, වජ්පායිගේ, උත්සාහය, විය, .]
[O, O, O, O, O, O, O, PER, O, O, O]
ner_train_3391
[ඒ, සඳහා, රජය, සමඟ, සාකච්ඡා, කර, අවසන්, තීරණයකට, පැමිණෙන, ලෙස, ටී., එම්., වී., පී., පක්ෂයේ, දේශපාලන, මණ්ඩලය, නැගෙනහිර, පළාත්, ප්‍රධාන, අමාත්‍ය, සිවනේෂතුරෙයි, චන්ද්‍රකාන්තන්, මහතාට, පවරා, තිබේ, .]
[O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, ORG, ORG, O, O, LOC, LOC, O, O, PER, PER, O, O, O, O]
ner_train_3392
[මැදපෙරදිග, පිරිහී, ගොස්, ඇති, තත්ත්වය, තව, දුරටත්, අගාධයට, ඇද, දැමීමට, මෙවන්, ඝාතන, හේතු, වන, බව, ද, අන්නන්, කියා, ඇත, .]
[LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, O, O, O]
ner_train_3393
[ජී., 8, සමුළුව, ,, ලබන, ජූනි, මස, 9වැනි, දා, ජෝර්ජියාවේ, සී, දූපතේ, දී, පැවැත්වීමට, නියමිත, ය, .]
[ORG, ORG, O, O, O, O, O, O, O, LOC, LOC, LOC, O, O, O, O, O]
ner_train_3394
[ආන්ද්‍රා, ප්‍රදේශයේ, (, ප්‍රාන්තයේ, ), තාක්ෂණික, විප්ලවය, එසේ, සිදු, වෙද්දී, අප, රටේ, ද, පසුගිය, දෙවසර, තුළ, ,, තොරතුරු, තාක්ෂණය, ව්‍යාප්ත, කරලීමේ, වැඩ, සටහන්, දියත්, විය, .]
[LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_3395
[ෆේස්, බුක්, එකේ, ඉන්නෙ, හරිම, අහිංසක, විදිහට, .]
[ORG, ORG, O, O, O, O, O, O]
ner_train_3396
[දශක, තුනක්, තිස්සේ, හටගත්, ගැටලු, එකින්, එක, ලිහෙමින්, ලිබියා, -, බටහිර, සබඳතා, සුහද, තලයකට, එළැඹෙමින්, ඇති, අතර, ,, අලුත්, ප්‍රශ්නයක්, මේ, අතර, යුරෝපය, ඇසුරු, කැර, මේ, සතිය, මුල, දී, මතු, විය, .]
[O, O, O, O, O, O, O, O, LOC, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O]
ner_train_3397
[පෙරවරු, 6, සිට, රාත්‍රී, 9, දක්වා, එම, මාර්ගය, සැහැල්ලු, වාහන, සඳහා, විවෘතව, පවතින, බව, කුරුඳුවත්ත, පොලිසිය, වැඩිදුරටත්, සඳහන්, කළේය, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, O, O, O, O]
ner_train_3398
[ඉස්ලාමීය, වෙබ්, අඩවියෙකින්, මෙම, පටිගත, හඬ, නිකුත්, කැරුණු, අතර, පෝල්, බ්‍රිමර්ගේ, නියෝජ්‍යා, හා, ඉරාකයේ, .]
[O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O, O]
ner_train_3399
[ජූලි, 16, වැනිදා, ඇමෙරිකාවේ, නාසා, ආයතනයේ, වර්නර්, වොන්, බවුන්, නිර්මාණය, කළ, ‘සැටර්න්, 5’, රොකට්ටුව, ගගනගාමීන්, තිදෙනෙකු, අරගෙන, උඩුගුවනට, ගියා, .]
[O, O, O, LOC, ORG, ORG, PER, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_3400
[මාතලේ, වී, අස්වැන්න, සම්පූර්ණයෙන්ම, ‍මෙම, මධ්‍යස්ථානය, මගින්, මිලදී, ගැනීමට, නියමිත, බව, ද, සඳහන්ය, .]
[LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]