id
stringlengths 14
14
| tokens
stringlengths 15
999
| ner_tags
stringlengths 9
403
|
---|---|---|
ner_train_3201 | [ඇය, ඇලිස්, මුන්රෝය, .] | [O, PER, PER, O] |
ner_train_3202 | [විදේශ, රටවල, වුවමනාවට, හමුදාව, ප්‍රතිසංවිධානය, කරන්න, යන්න, එපා, .] | [O, O, O, O, O, O, O, O, O] |
ner_train_3203 | [ඒ, දිනවලදී, තන්තිරිමලේ, විහාරස්ථාන, ආලෝකමත්, කරන්නට, ගිය, ඔවුන්, සිටියේ, කොයි, මොහොතේ, වුවද, එල්ල, විය, හැකි, ත්‍රස්ත්‍ර, ප්‍රහාර, නිසා, ජීවිත, අවදානමකට, පවා, මුහුණදෙමිනි, .] | [O, O, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3204 | [මෙම, හිටපු, හමුදා, මේජර්, ජෙනරාල්වරයා, ඇමරිකානු, රාජ්‍ය, දෙපාර්තමේන්තුව, හමුවේ, සාක්කි, දී, දේශපාලන, රැකවරණ, පතා, තිබුණි, .] | [O, O, O, O, O, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O] |
ner_train_3205 | [හදිසි, නීතිය, යටතේ, පසුගිය, කාලය, තුළ, අත්අඩංගුවට, ගත්, මොවුන්, අධිකරණයට, ඉදිරිපත්, කිරීමෙන්, අනතුරුව, රක්ෂිත, බන්ධනාගාර, ගත, කර, තිබුණි, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3206 | [මෙරට, සංවර්ධන, කටයුතු, සඳහා, ජපන්, රජය, අඛණ්ඩව, සහය, ලබාදීමට, කටයුතු, කරන, බව, ද, අකාශි, මහතා, ප්‍රකාශ, කර, තිබේ, .] | [O, O, O, O, ORG, ORG, O, O, O, O, O, O, O, PER, O, O, O, O, O] |
ner_train_3207 | [පසුගිය, දින, කිහිපයේ, පවතින, අධික, වර්ෂාව, හේතුවෙන්, පුද්ගලයන්, හාර, ලක්ෂයකට, අධික, සංඛ්‍යාවක්, තවදුරටත්, අවතැන්ව, සිටින, බව, වාර්තා, වේ, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3208 | [වැරදි, වැටහීම්, 16, වැනි, සියවසේ, විසූ, බ්‍රිතාන්‍ය, පුරාවස්තු, රැස්කරන්නන්, කීවේ, ස්ටෝන්හෙන්ජ්, ගල්කනු, යනු, ඩෲයිඞ්, පූජකයන්, වැඳුම්, පිදුම්, කළ, පූජනීය, දේවාලයක්, කියලයි, .] | [O, O, O, O, O, O, LOC, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3209 | [ඛනිජ, තෙල්, නීතිගත, සංස්ථාව, විසින්, ලිහිසි, තෙල්, වෙළඳපලට, නිකුත්, කිරීමත්, සමඟ, ලිහිසි, තෙල්, මිල, සියයට, විසි, පහකින්, පමණ, පහළ, ගොස්, තිබේ, .] | [ORG, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3210 | [එමගින්, පරිසරය, පිළිබඳ, ජාත්‍යන්තර, මට්ටමේ, තාක්ෂණ, දැනුම, මෙරට, පරිසර, වැඩසටහන්වලට, ලබාගැනීම, ,, මෙන්ම, පාඨක, ජනයාගේ, පාරිසරික, දැනුම, වර්ධනය, කිරීම, ,, තොරතුරු, අවශ්‍ය, අයහට, තොරතුරු, ලබාගැනීමට, කටයුතු, සලසා, දීම, එම, පුස්තකාලයේ, කාර්යයන්, වේ, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3211 | [බෙල්ජියමේ, බ්‍රසල්ස්, නගරයේ, දී, ගිය, සිකුරාදා, ප්‍රකාශයක්, කළ, යුරෝපා, සංගමයේ, නායකත්වය, නියෝජනය, කරන, යුරෝපා, මණ්ඩලය, පෙන්වා, දුන්නේ, ඊශ්‍රායලයේ, හමාස්, නායක, ඝාතනය, නිසා, උත්සන්න, වූ, ප්රචණ්ඩත්වයේ, අලුත්, රැල්ල, මඟින්, මැද, පෙරදිග, සාමකාමී, විසඳුමකට, ඇති, ඉඩ, ප්රස්ථා, තවත්, ඈත්, කර, ඇති, බවය, .] | [LOC, LOC, O, O, O, O, O, O, ORG, ORG, O, O, O, ORG, ORG, O, O, LOC, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3212 | [සංස්කෘතික, කටයුතු, අමාත්‍යාංශයේ, උපදෙස්, පරිදි, සංස්කෘතික, කටයුතු, දෙපාර්තමේන්තුව, හා, ශ්‍රී, ලංකා, කලා, මණඩලයේ, රාජ්‍ය, නාට්‍ය, අනුමණ්ඩලය, සංවිධානය, කළ, රාජ්‍ය, ළමා, නාට්‍ය, උළෙලේ, සම්මාන, ප්රදානය, ඔක්තෝබර්, මස, 24, වැනි, දින, පස්වරු, 4.00, ට, කොළඹ, රාජකීය, විද්‍යාලීය, රඟහලේ, දී, පැවැත්වීමට, සංස්කෘතික, කටයුතු, අමාත්‍යාංශය, සංවිධානය, කර, තිබේ, .] | [ORG, ORG, ORG, O, O, ORG, ORG, ORG, O, ORG, ORG, ORG, ORG, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, ORG, ORG, O, O, O, ORG, ORG, ORG, O, O, O, O] |
ner_train_3213 | [නමුත්, 1941, වර්සයේදී, ශී‍්‍ර, ලංකිවෙන්, ගැහැණු, පැටවුන්, දෙදෙනකු, උපන්, බව, වනජීවී, තොරතුරු, වල, දැක්වේ, .] | [O, O, O, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3214 | [ඉන්දියාව, ,, ලෝක, වෙළෙඳ, සංවිධානයේ, දී, එරට, ගොවීන්ගේ, අපේක්ෂාවන්, සුරැකීම, දිගටම, සිදු, කරන, අතර, ,, ඇති, කර, ගන්නා, ගිවිසුම්වල, දී, ඉන්දීය, රජයේ, අපේක්ෂාවන්, පිළිබිඹු, කිරීම, සහතික, කරන, බව, නව, වානිජ, හා, කර්මාන්ත, ඇමති, කමල්, නාත්, පෙරේදා, පැවති, පුවත්, පත්, සාකච්ඡාවක, දී, කීවේ, ය, .] | [LOC, O, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3215 | [මුදු, හා, අත්, පළදානාවලට, අලි, කෙඳි, භාවිත, කරයි, .] | [O, O, O, O, O, O, O, O, O] |
ner_train_3216 | [රජයේ, වෛද්‍ය, නිලධාරීන්ගේ, සංගමයේ, ලේකම්, වෛද්‍ය, නලින්ද, හේරත්, ,, රාජ්‍ය, සේවා, ඉංජිනේරු, සංගමයේ, ලේකම්, ඩී., අබේසිරිවර්ධන, ,, ශ්‍රී, ලංකා, ක්‍රමසම්පාදන, සේවයේ, සභාපති, ධම්මික, මාතරආරච්චි, ,, ශ්‍රී, ලංකා, පරිපාලන, සේවා, සංගමයේ, ලේකම්, රෝහණ, ද, සිල්වා, ,, දේශීය, ආදායම්, සේවා, වෘත්තීය, සමිති, ඒකාබද්ධ, කමිටුවේ, සභාපති, එච්., ඒ., එල්., උදයසිරි, ,, ගණකාධිකාරි, සේවා, සංගමයේ, ඇන්ටන්, පෙරේරා, හා, රජයේ, දන්ත, වෛද්‍යවරුන්ගේ, සංගමයේ, ලේකම්, වෛද්‍ය, චන්දන, ජයකොඩි, යන, මහත්වරු, ද, අදහස්, දැක්වූහ, .] | [ORG, ORG, ORG, ORG, O, O, PER, PER, O, O, O, O, O, O, PER, PER, O, LOC, LOC, ORG, ORG, O, PER, PER, O, LOC, LOC, ORG, ORG, ORG, O, PER, PER, PER, O, ORG, ORG, ORG, ORG, ORG, ORG, ORG, O, PER, PER, PER, PER, O, ORG, ORG, ORG, PER, PER, O, ORG, ORG, ORG, ORG, O, O, PER, PER, O, O, O, O, O, O] |
ner_train_3217 | [එහෙම, කියල, තියෙද්දි, කුසල්, කූඩැල්ලකු, කාපු, එකකට, බෙහෙතක්, අරන්, තියෙනවා, කියල, කිව්වා, .] | [O, O, O, PER, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3218 | [එම, ජනතාවගේ, අභිලාෂයක්, මෙම, ඡන්ද, ප්‍රතිඵලයෙන්, පිළිබිඹු, වුවද, ඔවුන්ගේ, ප්රාර්ථනයන්, ඉටු, කිරීමට, ඉන්දියාවේ, නව, රජය, සමත්වේද, යන, ප්‍රශ්නයට, කාල, විසින්, පිළිතුරු, සැපයෙනු, ඇත, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3219 | [මේ, සියල්ල, සිදුවන්නේ, ද, එක්සත්, ජාතීන්ගේ, රසායනික, අවි, පිටුදැකීමේ, අධීක්ෂණ, සංවිධානයේ, මෙහෙයවීම, යටතේය, .] | [O, O, O, O, ORG, ORG, ORG, ORG, ORG, ORG, O, O, O, O] |
ner_train_3220 | [ඒ, සමස්ත, කලාපය, පුරාවට, මේ, වනවිට, පොසොන්, පොහොයට, ආලෝකය, සැපයෙන්නේ, විජය, පුවත්පත්, සමාගම, විසිනි, .] | [O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, O, O] |
ner_train_3221 | [ඒ, නිසා, ප්‍රභාකරන්ලාගේ, දේශපාලන, බඹර, චක්‍රය, වැල්ලේ, වුව, ද, ගැසූ, විට, කැරකෙන, කාලය, දැන්, අවසන්, වී, ඇත, .] | [O, O, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3222 | [පරිසර, පනත්, පරිසරයට, සිදුවන, නොයෙක්, හානි, අවම, කිරීම, උදෙසා, පරිසර, පනත්, ක්‍රියාවට, නැංවේ, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3223 | [නොබෙල්, සාම, ත්‍යාගය, කෙසේ, නමුත්, වසරේ, නොබෙල්, සාම, ත්‍යාගය, හිමිවුණේ, එක්සත්, ජාතීන්ගේ, රසායනික, අවි, පිටුදැකීමේ, අධීක්ෂණ, සංවිධානයටය, .] | [O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, ORG, ORG, ORG, O, O] |
ner_train_3224 | [මෙරටට, ඔවුන්ගේ, වියදමෙන්, පැමිණි, ජෝර්ජ්, සෝරස්, ,, රිකාඩෝ, හවුස්මාන්, ,, ජෝසප්, සිටිගිල්ස්, යනාදී, ලොව, සුපතළ, ආර්ථික, විශේෂඥයන්ය, .] | [O, O, O, O, PER, PER, O, PER, PER, O, PER, PER, O, O, O, O, O, O] |
ner_train_3225 | [දහම්, පාසලේ, එක්, එක්, ශ්‍රේණිවල, සාමාර්ථ, ලැබූ, සිසුනට, ත්‍යාග, ප්රදානය, මෙම, අවස්ථාවට, එක්වූ, ආරාධිතයන්, අතින්, සිදුවිය, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3226 | [හොංකොංහි, පැවැති, මෙම, තරගාවලියට, කණ්ඩායම්, 12, ක්, එක්විය, .] | [LOC, O, O, O, O, O, O, O, O] |
ner_train_3227 | [පළමු, අදියරේ, දී, සතියේ, දිනවල, උදේ, 8.00, ත්, රාත්‍රී, 8.00, ත්, දක්වා, කාලය, තුළදී, මෙම, අංකය, හරහා, තොරතුරු, ලබාදීමටත්, තොරතුරු, විමසීමටත්, ජනතාවට, අවස්ථාව, උදාකර, දී, ඇත, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3228 | [ඒ, නිසා, එක්, එක්, අවස්ථාවල, ව්‍යාධිජනක, (රෝග, කාරක*, බැක්ටීරියා, හෝ, විෂ, ද්‍රව්‍යවල, අනතුරුදායක, විය, හැකි, තත්ත්වය, ගැන, නිරන්තරව, අවේක්ෂණය, කරමින්, යාවත්කාලීන, කරමින්, අප, විසින්, නියම, කරනු, ලබන, ඕනෑම, අවස්ථාවක, අපට, අවශ්‍ය, තොරතුරු, ලබා, දෙන්න, ඒවා, පුළුවන්, .’, යැයි, මහාචාර්ය, ජෙෆ්, හේස්ටි, තවදුරටත්, කියනවා, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O] |
ner_train_3229 | [එල්නිනෝ, නියඟය, ඇතිවුවහොත්, එයින්, ශ්‍රී, ලංකාවට, කිහිප, ආකාරයකින්, බලපෑම්, එල්ලවිය, හැකි, බව, ඒ, ගැන, ඉරිදා, ලංකාදීපය, කළ, විමසුමකට, පිළිතුරු, ලෙස, තාක්ෂණ, පර්යේෂණ, හා, පරමාණුක, බලශක්ති, කටයුතු, පිළිබඳ, ඇමැති, පාඨලී, චම්පික, රණවක, මහතා, පවසා, ඇත, .] | [O, O, O, O, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, PER, O, O, O, O] |
ner_train_3230 | [එහිදී, තිස්ස, සුගතපාල, මහතා, අල්ලස්, කොමිසම, හමුවේ, ප්‍රකාශ, කර, සිටියේ, නාරාහේන්පිට, පොලිස්, ස්ථානාධිපතිවරයා, අදාළ, මුදල, ලබා, ගැනීමට, තමන්ට, උපදෙස්, දුන්, බවයි, .] | [O, PER, PER, O, ORG, ORG, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3231 | [නත්තරම්පොත, මැණික්හින්න, මාර්ගයේ, බස්, රථයක්, අනතුරට, ලක්, වීමෙන්, පුද්ගලයින්, 16, දෙනෙකු, තුවාල, ලබා, තිබේ, .] | [LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3232 | [එම, අවස්ථාවට, කලවාන, කොට්ඨාශ, අධ්‍යාපන, අධ්යක්ෂ, පී., ඞී., ධර්මසේන, ,, කලවාන, ප්‍රාදේශීය, ලේකම්, කොට්ඨාශය, නියෝජනය, කරන, යොවුන්, පාර්ලිමේන්තු, මන්ත්‍රී, පී., රොෂාන්, යන, මහත්වරුද, එක්ව, සිටියහ, .] | [O, O, LOC, O, O, O, PER, PER, PER, O, LOC, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O, O, O] |
ner_train_3233 | [තරගයේ, වීරයා, ලෙස, මැට්, හෙන්රි, සම්මාන, ලැබු, අතර, ටෙස්ට්, සහ, එක්දින, තරගාවලි, දෙකම, නවසීලන්තයේදී, පරාජය, වූ, ශ්‍රී, ලංකාව, තරග, දෙකකින්, සමන්විත, විස්සයි, විස්ස, තරගාවලියේ, පළමු, තරගයට, හෙට, සහභාගි, වේ, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3234 | [ඒ, සඳහා, විශේෂ, සාකච්ඡාවක්, ලබන, 18, වන, දින, පැවැත්වීමට, නියමිත, බව, පැෆ්රල්, සංවිධානයේ, විධායක, අධ්යක්ෂ, රෝහණ, හෙට්ටිආරච්චි, මහතා, සඳහන්, කළේය, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, O, O, PER, PER, O, O, O, O] |
ner_train_3235 | [අනතුර, සිදු, වන, අවස්ථාවේ, මගීන්, කිසිවෙක්, නොසිටි, බව, ද, වාර්තා, වේ, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3236 | [ශ්‍රී, ලංකාව, ඉන්දියාවේ, විනෝද, සංචාරක, වෙළඳපළෙහි, ජනප්‍රිය, ගමනාන්තයක්, බැවින්, සංචාරකයින්ට, වැඩි, පහසුකම්, සැලසීම, නව, ගුවන්, සේවා, ඇරඹීමේ, අරමුණ, වී, ඇත, .] | [LOC, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3237 | [1990, දී, වෛද්‍ය, කණ්ඩායම, විසින්, හිතා, මතා, ම, සිදු, කළැයි, කියන, මෙම, එන්නත්, කිරීමට, ගොදුරු, වු, ලිබියන්, දරුවන්, 426, දෙනෙකුගෙන්, 40ක්, මරුමුවට, පත්, වූ, බව, ලිබියන්, රජය, කියයි, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, ORG, ORG, O, O] |
ner_train_3238 | [හැටහත්කෝටි, පනස්, ලක්ෂයක, ඡන්ද, දායක, පිරිසක්, ලියාපදිංචි, වී, සිටින, ඉන්දියාවේ, කොංග්‍රසයේ, ගමන, රැඳී, ඇත්තේ, ද, වජ්පායිට, ජනතාව, ඉගැන්, වූ, පාඩම්, මතයි, .] | [O, O, O, O, O, O, O, O, O, LOC, ORG, O, O, O, O, PER, O, O, O, O, O, O] |
ner_train_3239 | [එපමණක්, නොව, කාලගුණයෙන්, ද, ලැබුණේ, යහපත්, ප්රතිචාරයකි, .] | [O, O, O, O, O, O, O, O] |
ner_train_3240 | [", ඉන්දීය, ජනගහනයෙන්, 70%ක්, පමණ, කෘෂිකර්මයේ, යෙදී, සිටී, .] | [O, LOC, O, O, O, O, O, O, O] |
ner_train_3241 | [ශ්‍රී, ලංකාවේ, වත්මන්, දේශපාලන, තත්ත්වය, හා, තවත්, ක්ෂේත්‍ර, රැසක්, සම්බන්ධයෙන්, මෙම, සාකච්ඡාවලදී, අවධානය, යොමු, වූ, බව, විපක්ෂ, නායක, කාර්යාලය, සඳහන්, කරනු, ලැබීය, .] | [LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3242 | [මෙහි, ප්‍රතිඵලයක්, ලෙස, පුස්තකාල, පරිපාලනය, බ්‍රිතාන්‍යයේ, පිහිටි, ශ්‍රී, ලංකා, මහ, කොමසාරිස්, කාර්යාලයේ, නිලධාරීන්, සමග, සාකච්ඡා, ආරම්භ, කිරීමටත්, ඒ, තුළින්, බ්‍රිතාන්‍ය, පුස්තකාල, අධිකාරියට, මෙහි, යථාර්ථය, පහදා, දීමටත්, ගිවිස, ගෙන, ඇත, .] | [O, O, O, O, O, LOC, O, LOC, LOC, LOC, LOC, LOC, O, O, O, O, O, O, O, LOC, ORG, ORG, O, O, O, O, O, O, O, O] |
ner_train_3243 | [උතුරේ, ත්‍රස්තවාදය, ආරම්භ, කිරීමට, මූලික, වූයේද, රෝ, ඔත්තු, සේවය, බව, අමුතුවෙන්, මතක්, කළ, යුතු, නැත, .] | [LOC, O, O, O, O, O, ORG, ORG, ORG, O, O, O, O, O, O, O] |
ner_train_3244 | [සීමිත, අංශයේ, හොඳම, ළමා, නිළිය, ලෙස, ශාන්ත, ලෝරන්ස්, කන්‍යාරාම, ඉදිරිපත්කළ, ”අංකලූත්, අපේ, සීයා, වගේමයි”, ළමා, නාට්‍යයේ, ගුරුවරියගේ, චරිතය, රඟපෑ, අවිශ්කා, සුලෝචනී, සිසුවිය, සම්මාන, ලැබුවාය, .] | [O, O, O, O, O, O, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O, O] |
ner_train_3245 | [ගීසාහි, පිරමීඩවල, මුල්, ආකෘති, ලෙසයි, ,, මේවා, සැලකෙන්නේ, .] | [LOC, O, O, O, O, O, O, O, O] |
ner_train_3246 | [මෙම, ප්‍රදර්ශනය, පකිස්තානු, වෙළෙඳ, සංවර්ධන, අධිකාරිය, විසින්, පවත්වනු, ලබන, අතර, මීට, පකිස්ථානයේ, විවිධ, ව්‍යාපාරික, ආයතන, 110, ක්, පමණ, සහභාගිවීමට, නියමිතය, .] | [O, O, ORG, ORG, ORG, ORG, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3247 | [මේ, අතර, කත්මන්දු, නගරයේ, දී, විරෝධතා, දක්වන්නවුන්, විසින්, ට්‍රක්, රථ, දෙකකට, ගිනි, තබා, ඇත, .] | [O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3248 | [මීටර්, 5ක්, දිග, මේ, දුර්ලභ, මෝරා, සති, අන්තයේ, සංදර්ශනයෙහි, පළමු, අංගය, ඉදිරිපත්, කරනවා, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3249 | [භික්ෂූන්, වහන්සේ, දේශපාලනයට, පිවිසීම, ගැන, තමා, තුළ, කිසිම, පැහැදීමක්, නොමැති, බවත්, ,, කිසිම, දේශපාලන, සමුළුවක, (, පුවත්වල, සඳහන්, වූ, පරිදි, ), දේශනා, පැවැත්වීමට, තමන්, වහන්සේ, සූදානම්, නොමැති, බවත්, තරයේ, පවසා, සිටියහ, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3250 | [නායිඳු, ශෛලිය, සහ, මොරගොඩ, ශෛලිය, ඉන්දියාවේ, තොරතුරු, තාක්ෂණය, ව්‍යාප්ත, කරලීමේ, බර, ප්‍රධාන, වශයෙන්, කරට, ගත්තේ, තෙළිඟු, දේශම්, පක්ෂයේ, නායක, අන්ද්‍රා, ප්‍රාන්තයේ, මහ, ඇමැති, චන්ද්‍රබාබු, නයිඳු, ය, .] | [O, O, O, LOC, O, LOC, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, O, LOC, O, O, O, PER, PER, O, O] |
ner_train_3251 | [කෙසේ, හෝ, වේවා, අවසානයේ, ඒ, සියල්ලට, ම, පිළිතුරු, පසුගිය, සතියේ, අවසන්, වූ, නිලවරණයෙන්, ලැබිණි, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3252 | [සමාජික, රටවල, තරුණ, නියෝජිතයින්ගේ, සහභාගිත්වයෙන්, පැවැත්වෙන, මෙම, සමුළුවේ, ආරම්භක, අවස්ථාව, වර්ණවත්, ලෙස, සංවිධානය, කොට, තිබුණි, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3253 | [කෝට්ටේ, ශාන්ත, තෝමස්, විද්‍යාලයේ, ආදි, ශිෂ්‍යයකු, වන, සමන්, හෙට්ටිආරච්චි, චිත්‍ර, කලාවේ, නිරත, වී, ඇත්තේ, විනෝදය, සහ, සමාජ, සේවය, සඳහා, ය, .] | [LOC, ORG, ORG, ORG, O, O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3254 | [කුමන, ආර්ථික, වැඩ, සටහන්, කලඑළි, බැස්සත්, ඔවුන්ගේ, ජීවන, තත්ත්වය, ඉහළට, එසැවීමක්, සිදු, නොවිණි, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3255 | [බල්ලකොටුව, ප්‍රදේශයේ, පදිංචිකරුවෙකු, මෙලෙස, අත්අඩංගුවට, ගෙන, ඇති, අතර, ඔහු, බණ්ඩාරවෙල, මහේස්ත්‍රාත්, අධිකරණය, වෙත, ඉදිරිපත්, කිරීමට, නියමිතය, .] | [LOC, O, O, O, O, O, O, O, O, LOC, ORG, ORG, O, O, O, O, O] |
ner_train_3256 | [අනාගතයේ, දී, ජාතික, තාක්ෂණ, හා, පර්යේෂණ, ක්රමෝපායන්, තුළින්, මෙරට, තාක්ෂණික, පර්යේෂණ, ක්‍රියාවලිය, සවිබල, ගැන්විම, මෙහි, අරමුණ, බව, අමාත්‍යාංශය, කියයි, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3257 | [කෙසේ, වෙතත්, මාතර, මහ, නගර, සභාවේ, වැඩබලන, නගරාධිපතිවරයා, ලෙස, රංජිත්, යසරත්න, පත්කර, ඇති, බව, ද, සඳහන්, වේ, .] | [O, O, ORG, ORG, ORG, ORG, O, O, O, PER, PER, O, O, O, O, O, O, O] |
ner_train_3258 | [අද, ඉන්දියාවේ, තුන්වන, විශාලතම, දේශපාලන, බලවේගය, වන්නේ, මාක්ස්වාදී, වාමාංශික, බලවේගයයි, .] | [O, LOC, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3259 | [මේ, සඳහා, පාවිච්චි, කිරීමට, සුදුසු, තත්ත්වයේ, පවතින, අතිරේක, කියවීම්, පොත්, ,, ළමා, කතන්දර, පොත්, ,, පසුගිය, ප්‍රශ්නෝත්තර, පොත්, ,, විෂය, පොත්, ,, සාහිත්‍ය, පොත්, යනාදී, කෘතීන්, භාර, දිය, හැකිය, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3260 | [මෙවර, ජගත්, පරිසර, දින, ජාතික, සැමරුම්, උත්සවය, ජනාධිපති, මහින්ද, රාජපක්ෂ, මැතිතුමාගේ, ප්‍රධානත්වයෙන්, හා, සම්භාවනීය, අමුත්තන්ගේ, සහ, පාසල්, සිසුන්, 500කගේ, සහභාගීත්වයෙන්, මේ, මස, 05, වන, දින, කොළඹ, රාජකීය, විද්‍යාලීය, නව, රඟහලේ, දී, සැමරීමට, පරිසර, හා, පුනර්ජනනීය, බලශක්ති, අමාත්‍යාංශය, කටයුතු, යොදා, ඇත, .] | [O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, ORG, ORG, LOC, LOC, O, O, ORG, ORG, ORG, ORG, ORG, O, O, O, O] |
ner_train_3261 | [සුබසාධක, සහ, ප්‍රතිසංස්කරණ, කටයුතු, සඳහා, ඉරාකයට, යවා, ඇති, ජපන්, හමුදාවේ, භටයන්, ආපසු, ගෙන්වා, නොගැනේ, නම්, ,, ප්‍රාණ, ඇපකරුවන්, මරා, දමන, බවට, ගරිල්ලන්, තර්ජනය, කර, ඇතැයි, වාර්තා, විය, .] | [O, O, O, O, O, LOC, O, O, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3262 | [ආපදා, අවදානම්, අවම, කර, ගැනීමට, සහ, සිදුවන, විනාශයට, පිළියම්, යෙදීමට, සිදුවේ, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3263 | [අවුරුදු, නවයක්, තිස්සේ, විපක්ෂය, තුළ, කොටු, වී, සිටීමේ, පසු, බැස්මට, අමතර, ව, ,, කලෙක, සිට, පැවැති, පක්ෂ, අභ්‍යන්තර, අර්බුදවල, අවාසිය, ද, කොංග්‍රසය, මත, දැඩි, විවේචනයක්, ගෙන, දුන්නේ, ය, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, O, O, O, O, O, O, O] |
ner_train_3264 | [අප, සොයා, ගන්නා, හැම, අලූත්, දෙයකින්ම, ඒ, බව, පැහැදිලි, වෙනවා, .] | [O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3265 | [අගමැතිවරයා, පැවසුවේ, රුහුණු, පළාතේ, ඇති, සිද්ධස්ථාන, සඳහා, පෙරහැර, මංගල්‍යයන්, වෙනුවෙන්, ලබා, දීමට, අලි, ඇතුන්, සංචිතයක්, නිර්මාණය, කර, අවශ්‍ය, අලි, ඇතුන්, පිළිබදව, සැලසුමක්, සකස්, කරන, බවත්ය, .] | [O, O, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3266 | [ජර්මනියේ, නිෂ්පාදිත, මෙම, බෝට්ටුව, සඳහා, ඩොලර්, මිලියන, 26ක්, වැය, වී, ඇත, .] | [LOC, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3267 | [වන්නි, මෙහෙයුමින්, කොටි, ඝාතක, කණ්ඩායම, වැනසුණි, .] | [LOC, O, O, O, O, O, O] |
ner_train_3268 | [හෙතෙම, මෙසේද, කීවේය, .] | [O, O, O, O] |
ner_train_3269 | [ලබන, ජුනි, 30වැනි, දා, වන, විට, ඉරාක, ජනතාව, අතට, ", බලය, පවරා, දීමට, ", සකසා, ඇති, ඇමරිකන්, වැඩපිළිවෙළට, එමඟින්, අයහපත්, බලපෑමක්, ඇති, විය, හැකි, ය, .] | [O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3270 | [අද, පෙරවරුවේ, බණ්ඩාරනායක, සම්මන්ත්රණ, ශාලාවේදී, පැවති, ශ්‍රී, ලංකා, අමරපුර, මහා, නිකායේ, උත්තරීතර, මහනායක, අති, පූජ්‍ය, දවුල්දෙන, ඥානිස්සර, නාහිමිගේ, ජන්ම, ශත, සංවත්සර, උත්සවයට, එක්වෙමින්, ජනාධිපති, මෛත්‍රීපාල, සිරිසේන, මහතා, මෙම, අදහස්, පළ, කළේය, .] | [O, O, LOC, LOC, LOC, O, LOC, LOC, ORG, ORG, ORG, O, O, O, O, PER, PER, O, O, O, O, O, O, O, PER, PER, O, O, O, O, O, O] |
ner_train_3271 | [අදාළ, ධුර, සඳහා, නිශාන්ත, රණතුංග, මහතා, සිය, නාමයෝජනාව, ඉකුත්, දා, ක්‍රීඩා, අධ්‍යක්ෂක, ජනරාල්, වරයාට, භාර, දී, තිබේ, .] | [O, O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3272 | [ආර්පිකෝ, බෙදාහැරීම්, අංශයේ, කළමනාකාර, අධ්‍යක්ෂක, මහින්ද, ගලගෙදර, මහතා, පැවසුවේ, ,, සිය, සේවාහල්, තුනක්, හයිඩ්පාර්ක්, ,, දෙහිවල, හා, බත්තරමුල්ලේ, පිහිටි, ආර්පිකෝ, සුපර්, සෙන්ටර්, ඇරඹීම, සතුටට, කරුණක්, වන්නේ, මෙම, සහසම්බන්ධතාවය, හේතුවෙන්, අදාළ, ආයතන, දෙකෙහි, ම, අනර්ඝ, සේවය, සියලු, ගණුදෙනුකරුවන්, වෙත, කාර්යක්ෂම, ලෙස, පිරිනැමෙන, නිසා, බව, යි, .] | [ORG, O, O, O, O, PER, PER, O, O, O, O, O, O, LOC, O, LOC, O, LOC, O, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3273 | [", යනුවෙන්, විඡේගුණවර්ධන, මහතා, පැවසීය, .] | [O, O, PER, O, O, O] |
ner_train_3274 | [", අපරාධ, චෝදනා, ලැබූවන්, ඇමති, පදවිවලින්, ඉවත්, කරන්න, ", ඉන්දීය, විරුද්ධ, පක්ෂය, රජයට, බල, කරයි, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3275 | [අද, මහ, බිල්ලෙක්, එන, බව, කියනවා, .] | [O, O, O, O, O, O, O] |
ner_train_3276 | [කිලිනොච්චිය, සාමාන්‍ය, වැසියන්, වෙනුවෙන්, සක්‍රීය, නගරයක්, කිරීමේ, අරමුණින්, මෙම, පියවර, ගෙන, ඇත, .] | [LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3277 | [තහනම, ඉවත්, කළ, ද්‍රවිඩ, ඩයස්පෝරා, සංවිධාන, අට, කොටි, සංවිධානයට, වැඩූ, අය, බව, ද, කී, රාජපක්ෂ, මහතා, එම, සංවිධාන, තහනම්, කළේ, එක්සත්, ජාතීන්ගේ, සංවිධානයේ, යෝජනාවක්, අනුව, බවද, අවධාරණය, කළේය, .] | [O, O, O, O, O, O, O, ORG, ORG, O, O, O, O, O, PER, O, O, O, O, O, ORG, ORG, ORG, O, O, O, O, O, O] |
ner_train_3278 | [මේ, අතර, ෆලූජා, නගරයේ, සිවිල්, නායකයන්, සමග, සිදු, කළ, සාකච්ඡා, පෙරේදා, දෙවන, දිනයට, එළඹි, අතර, එය, ඵලදායී, වන, ලකුණු, පහල, වී, ඇතැයි, සන්ධාන, හමුදාව, පවසා, තිබේ, .] | [O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3279 | [අධ්‍යාපන, අමාත්‍යාංශයේ, වැය, ශීර්ෂය, සංශෝධනය, කරන, ලෙසත්, ,, ඊට, අදාළව, සභාව, කල්, තැබීමේ, විවාදයක්, ලබා, දෙන, ලෙසත්, එජනිස, මන්ත්‍රී, බන්දුල, ගුණවර්ධන, මහතා, කළ, ඉල්ලීම, නියෝජ්‍ය, කථානායක, තිලංග, සුමතිපාල, මහතා, ඊයේ, පාර්ලිමේන්තුවේදී, ප්රතික්ෂේaප, කළේය, .] | [ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, O, PER, PER, O, O, O, O, O, PER, PER, O, O, LOC, O, O, O] |
ner_train_3280 | [ජනතාවගේ, ඉල්ලුමට, සැපයුම, ලබාදීම, නිවැරදි, දේශපාලනය, වන, බව, ඔහු, සඳහන්, කරයි, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3281 | [කොළඹ, රාජකීය, විද්‍යාලයේ, විදුහල්පති, උපාලි, ගුණසේකර, මහතා, එම, ධුරයෙන්, ඉවත්, කිරීමෙන්, පසු, පුරප්පාඩුව, තිබෙන, විදුහල්පති, තනතුරට, ඉතා, ඉක්මනින්, සුදුස්සකු, පත්, කිරීමට, පියවර, ගන්නා, බව, අධ්‍යාපන, ඇමැති, අකිල, විරාජ්, කාරියවසම්, මහතා, පවසයි, .] | [LOC, ORG, ORG, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, PER, O, O, O] |
ner_train_3282 | [සහභාගී, වන, සියලු, සිසු, සිසුවියන්, සඳහා, මුද්‍රිත, නිබන්ධන, හා, ප්රශ්නනෝත්ර, කට්ටල, ලබාදීමට, නියමිතය, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3283 | [ඉන්දීය, ජනරජ, දිනයේ, විශේෂ, අමුත්තිය, වුව, ද, ඉන්දියාව, සමඟ, ද්වීපාර්ශ්වික, වෙළෙඳ, සබඳතා, ශක්තිමත්, කර, ගැනීමට, ඉන්දීය, අගමැති, මන්මෝහන්, සිං, සමඟ, ගිවිසුම්, කිහිපයකට, අස්සන්, තැබීමට, ද, ඇය, ඉදිරිපත්, වූවාය, .] | [LOC, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, LOC, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3284 | [මීට, අමතරව, ගූගල්, ප්ලේස්ටෝර්, හරහා, ඔවුන්, ඇප්ස්, අලෙවියද, සිදු, කරයි, .] | [O, O, ORG, O, O, O, O, O, O, O, O] |
ner_train_3285 | [නවසීලන්ත, ජයග්‍රහණය, වෙනුවෙන්, වැඩිම, දායකත්වය, සැපයූ, ආරම්භක, පිතිකරු, මාටින්, ගප්ටිල්, සිව්වැනි, වරටත්, එක්දින, ශතකයක්, වාර්තා, කිරීමට, සමත්, විය, .] | [LOC, O, O, O, O, O, O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3286 | [පවුල්, උදවිය, ආදරයට, ඔහුට, එසේ, කථා, කළ, බව, ඇතැමුන්, පවසද්දී, තව, සමහරු, පවසන, කථාව, ඊට, වඩා, කර්කෂය, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3287 | [මේ, සම්බන්ධයෙන්, ක්‍රීඩා, අමාත්‍යවරයා, ද, අදහස්, දක්වා, තිබුණි, .] | [O, O, O, O, O, O, O, O, O] |
ner_train_3288 | [මේ, අතර, හෙට, දිනයේ, බ්‍රිතාන්‍ය, විදේශ, කටයුතු, අමාත්‍යවරයා, යාපනය, දිස්ත්‍රීක්කයේ, සංචාරයක, නිරතවීමට, නියමිත, බව, විදේශ, කටයුතු, අමාත්‍යංශය, සඳහන්, කරයි, .] | [O, O, O, O, LOC, O, O, O, LOC, O, O, O, O, O, ORG, ORG, ORG, O, O, O] |
ner_train_3289 | [ශ්‍රී, ලංකාවේ, සාම්ප්‍රදායික, නර්තන, කලාවන්, හා, උඩරට, ,, පහතරට, සහ, සබරගමුව, නර්තන, හා, දමිළ, නර්තන, වලින්, මෙවර, උළෙල, වර්ණවත්, විය, .] | [LOC, LOC, O, O, O, O, LOC, O, LOC, O, LOC, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3290 | [2003, සැප්තැම්බර්, මස, සිදු, මෙකී, සිදුවීමෙන්, පසුව, 2004, දුරුතු, මස, ආලෝක, පූජාව, රැගෙන, තන්තිරිමලයට, විජය, පුවත්පත්, සමාගම, ගියේය, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, ORG, ORG, ORG, O, O] |
ner_train_3291 | [හලාවත, ධීවර, වරාය, ඉදිකිරීම, ,, පොදු, මාළු, වෙළද, පල, ඉදිකිරීම, හා, හලාවත, මෝය, අසල, ගල්, වැටියක්, ස්ථාපනය, කිරීම, පිළිබඳව, පවත්වා, ඇති, මෙම, සාකච්ඡාව, අතර, තුර, මසුන්, මැරීම, සදහා, යොදා, ගන්න, ධීවර, පන්නයක්, සම්බන්ධයෙන්, ධීවරයින්, දෙදෙනෙකු, අතර, ඇතිවූ, කථා, බහක්, දුර, දිග, යාමෙන්, පසුව, එය, ගුටි, බැට, හුවමාරුවක්, බවට, පත්, වී, ඇත, .] | [LOC, LOC, LOC, O, O, O, O, O, O, O, O, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3292 | [මීට, අමතරව, එම, ප්‍රදේශවල, ජිවත්, වන, ධීවරයින්ට, අවශ්‍ය, ආම්පන්න, ලබාදීමට, ද, රජය, පියවරගෙන, තිබේ, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3293 | [ඉන්දියාවේ, පස්වැනි, විශාල, ප්‍රාන්ත, රාජ්‍යය, මෙන්, ම, ,, සුපිරි, වේගයකින්, නවීකරණයට, පත්, ආන්ද්රාව, පසුගිය, දශකය, මුළුල්ලේ, ම, පාලනය, කළේ, බී., ජේ., පී., නායකත්වයෙන්, යුතු, සභාගයේ, ලොකු, ම, ප්‍රාන්තීය, හවුල්කරු, වන, තෙලගු, දේශම්, පක්ෂයේ, නායකයා, ලෙස, මහ, ඇමැති, තනතුර, ඉසිලූ, චන්ද්‍රබාබු, නායිදු, ය, .] | [LOC, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O, O, O, O, O, PER, PER, O, O] |
ner_train_3294 | [රජය, රුපියල්, ලක්ෂ, 10, ක්, වාහන, බලපත්‍ර, වෙනුවෙන්, ලබාදීමට, තීරණය, කර, ඇති, බවද, එමගින්, රජයේ, නිලධාරියාට, විශාල, වාසියක්, අත්වන, බවද, කියා, සිටියේය, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3295 | [පරිසර, සංරක්ෂණය, හා, කළමනාකරණය, සම්බන්ධයෙන්, පුහුණු, වැඩසටහන්, ක්‍රියාත්මක, කිරීම, .] | [O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3296 | [තවද, ජාතික, පාරිසරික, පනතට, අනුව, ජාතික, ප්‍රතිපත්ති, සැකසීමට, සහ, ඒ, පිළිබඳ, නිර්දේශ, ඉදිරිපත්කිරීමට, ද, මෙම, ආයතනය, කටයුතු, කරයි, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3297 | [පළමු, පෙළ, විස්සයි20, තරගයදී, දසුන්, වාර්තාළ, දෙවැනි, ශතකය, මෙය, වන, අතර, ,, ඉහත, තරගාවලියේ, ඉකුත්, සතියේ, පැවැති, තරගයේදීද, ඔහු, හයේ, පහර, 12, ක්, හා, හතරේ, පහර, 10, ක්, සමගින්, පන්දු, 48කදී, නොදැවී, ලකුණු, 131, ක්, රැස්කිරීමට, සමත්විය, .] | [O, O, O, O, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3298 | [මේ, පිළිබඳව, අධිකරණ, අමාත්‍යවරයාට, දැනුම්, දී, කඩිනමින්, ඒ, සඳහා, පියවර, ගන්නා, බව, ඔහු, වැඩිදුරටත්, කියා, සිටියේය, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3299 | [එහි, දී, අගමැතිවරයා, පාසල්, සිසුවියක්, වෙත, නිල, වශයෙන්, ඇදුම්, ලබාදුන්, අයුරු, ඡායාරූපයෙන්, දැක්වේ, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_3300 | [එම, අධි, චෝදනාවන්ට, තමා, නිවැරැදි, කරු, බව, විත්තිකූඩුවේ, සිට, සරත්, ද, ආබෲ, මහතා, ප්‍රකාශ, කිරීමෙන්, අනතුරුව, ඔහුගේ, ඇඟිලි, සළකුණු, ලබා, ගැනීමට, විනිසුරුවරයා, බන්ධනාගාර, නිලධාරීන්ට, නියෝග, කළේය, .] | [O, O, O, O, O, O, O, O, O, PER, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
Subsets and Splits
No saved queries yet
Save your SQL queries to embed, download, and access them later. Queries will appear here once saved.