id
stringlengths 14
14
| tokens
stringlengths 15
999
| ner_tags
stringlengths 9
403
|
---|---|---|
ner_train_2601 | [මෙහිදී, පකිස්‌ථානු, වෙළෙඳ, හා, වාණිජ, කටයුතු, ඇමැති, කුරාම්, දාස්‌ගිරි, කාන්, මහතා, පකිස්‌තානු, වෙළෙඳ, සංවර්ධන, අධිකාරියේ, ලේකම්, රුබියා, ජාවේරි, අන්නා, මහත්මියද, අදහස්, දැක්‌වූහ, .] | [O, LOC, O, O, O, O, O, PER, PER, PER, O, ORG, ORG, ORG, ORG, O, PER, PER, PER, O, O, O, O] |
ner_train_2602 | [මැසොස්පොන්ඩිලස්, නම්, ඩයිනොසෝර, විශේෂයට, අයත්, මෙතෙක්, සොයා, ගෙන, ඇති, පැරණිම, කලලය, මතු, කර, ගනු, ලැබුවේත්, මේ, ස්ථානයේදිමයි, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_2603 | [යාපනය, පලාලි, මාර්ගයේදී, වෛද්‍ය, පීඨයේ, සිසුන්, විසින්, ආරම්භ, කළ, මෙම, උද්ඝෝෂණය, පළමුව, විරෝධතා, පුවරු, හා, බැනර්, ප්‍රදරණය, කරමින්, පාගමනින්, යාපනය, ශික්ෂණ, රෝහල, දක්වා, ගමන්, කරනු, ලැබූ, අතර, පසුව, වෛද්‍ය, පීඨයේ, සිසුන්ට, යාපනය, විශ්ව, විද්‍යාලයේ, අනෙකුත්, පීඨයන්හි, සිසු, සිසුවියන්, පිරිසක්ද, එක්, වූහ, .] | [LOC, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O] |
ner_train_2604 | [මෙය, රිපබ්ලිකන්, පක්ෂයට, ද, ඉතා, අවාසනාවන්ත, සති, දෙකක්ම, වූ, බව, එහි, සෙනෙට්, සභික, ලින්ඩ්සේ, ග්‍රැහැම්, කියා, තිබේ, .] | [O, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O] |
ner_train_2605 | [ඒත්, වැඩ, නැහැ, .] | [O, O, O, O] |
ner_train_2606 | [පිහිටා, ඇත්තේ, ස්වීඩනයේ, ස්ටොක්හෝල්ම්, නුවරය, .] | [O, O, LOC, LOC, O, O] |
ner_train_2607 | [විද්‍යාලයේ, ශිෂ්‍යාවන්, දොළොස්, දෙනෙකුට, අපචාර, ක්‍රියාවන්, සිදුකර, ඇති, බවට, ඔහුට, එරෙහිව, චෝදනා, එල්ල, වී, ඇත, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_2608 | [මේ, අතුරින්, ක්ෂණිකව, සංවේදිතාවක්, දක්වන්නේ, පාකිස්ථානයයි, .] | [O, O, O, O, O, LOC, O] |
ner_train_2609 | [රජයේ, වෛද්‍යවරු, ,, දන්ත, වෛද්‍යවරු, ,, ආයුර්වේද, වෛද්‍යවරු, ,, ඉංජිනේරු, ,, පරිපාලන, ,, පශු, වෛද්‍ය, ,, ගණකාධිකාරී, ,, විගණන, ,, අධ්‍යාපන, පරිපාලන, සේවා, ,, මිනින්දෝරු, ,, පශු, වෛද්‍ය, පර්යේෂණ, නිලධාරි, ,, විද්‍යාත්මක, ,, කෘෂිකර්ම, ,, වාස්‌තු, විද්‍යාඥ, යන, වෘත්තීන්, 14, ක්, නියෝජනය, කරනු, ලබන, වෘත්තීය, සමිති, 17, ක්, මෙම, දීපව්‍යාප්ත, වැඩවර්ජනයට, එක්, වන, බවව, එම, වෘත්තීය, සමිති, ඒකාබද්ධව, පිහිටුවාගනු, ලැබූ, දීපව්‍යාප්ත, සේවාවල, විධායක, නිලධාරීන්ගේ, ඒකාබද්ධ, කමිටුව, පවසයි, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_2610 | [විදුහල්පති, වසන්ත, කුමාර, මහතාගේ, උපදෙස්, මත, ශ්‍රේණි, බාර, ගුරු, භවතුන්, විසින්, ප්‍රසංගය, සංවිධාන, කොට, තිබිණි, .] | [O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_2611 | [විවිධ, අභියෝගවලට, මුහුණ, දෙන්නට, සිදුවුනත්, ඒවා, අතරින්, සිදු, එකම, බරපතල, අනතුර, ලෙස, සැලකෙන්නේ, 1967, දී, අභ්‍යවකාශ, යානා, දියත්, කරන, වේදිකාව, මත, හටගත්, ගින්නකින්, ඇපලෝ, ගගනගාමීන්, තිදෙනකු, මියයාමයි, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_2612 | [වෛද්‍යවරුන්, ,, ඉංජිනේරුවන්, ,, අධ්‍යක්ෂවරුන්, ,, කළමනාකරුවන්, ,, නීතිඥයන්, ,, ගණකාධිකාරිවරුන්, ,, කථිකාචාර්යවරුන්, ,, විශ්ව, විද්‍යාල, සිසුන්, ,, පරිගණක, ශිල්පීන්, ,, ලිපිකරුවන්, ,, විදේශ, ගතවීමට, බලාපොරොත්තුවන්නන්, සඳහා, හඳුන්වා, දී, ඇති, මෙම, ඉංග්‍රීසි, පාඨමාලාව, ප්‍රවීණ, ඉංග්‍රීසි, භාෂා, ආචාර්යවරයකු, වන, චම්මි, මීපගේ, මහතා, මෙහෙයවයි, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O] |
ner_train_2613 | [බදුල්ල, දිස්ත්‍රික්කයේ, පිහිටා, ඇති, සොරගුණේ, රක්ෂිතය, එළි, පෙහෙළි, කර, අනවසර, ඉදිකිරීම්, කිරීමට, එරෙහිව, ගොනු, කළ, රිට්, පෙත්සමක්, කැඳවූ, අවස්ථාවේදී, අභියාචනාධිකරණය, මෙලෙස, නොතීසි, නිකුත්, කරන, ලදී, .] | [LOC, O, O, O, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_2614 | [වර්ෂ, 1988, දී, එක්සත්, ජාතීන්ගේ, සංවිධානය, විසින්, ලෝක, දේශගුණික, කටයුතු, පිළිබඳ, ආයතනය, පිහිටුවීය, .] | [O, O, O, ORG, ORG, ORG, O, ORG, ORG, ORG, ORG, ORG, O, O] |
ner_train_2615 | [කෙසේ, වෙතත්, සීඝ්‍ර, දියුණුවක්, ලබමින්, සිටින, රටවල්, ගොන්නට, අයත්, වෙන, බ්‍රසීලය, ,, රුසියාව, ,, ඉන්දියාව, ,, චීනය, සහ, දකුණු, අප්‍රිකාව, වැනි, බ්‍රික්ස්, කණ්ඩායමේ, රටවල්, මෙම, වර්ගීකරණයේ, පහළින්ම, සිටින, බවත්, පැවසේ, .] | [O, O, O, O, O, O, O, O, O, O, LOC, O, LOC, O, LOC, O, LOC, O, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_2616 | [වසර, ගණනක්, තිස්සේ, සර්ප, විශේෂඥයින්, වාද, විවාද, පැවැත්වූවා, සර්පයෙක්, කොතරම්, විශාලව, වැඩෙනවාදැයි, කියලා, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_2617 | [නැව්, පරිසරයට, සිදුවන, මගින්, දැඩි, පාරිසරික, හානි, අවම, කිරීම, සහ, ඒ, පිළිබඳ, සොයා, බැලීම, මෙම, පනත, වලින්, සිදු, කෙරෙයි, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_2618 | [ජේ., ආර්., ජයවර්ධන, මහතා, 1978, ව්‍යවස්ථාව, සකස්, කරනු, ලැබුවේ, 1972, ව්‍යවස්ථාව, පදනම්කර, ගෙනයි, .] | [PER, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_2619 | [ශ්‍රී, ලංකා, නායකයාගේ, ඇරයුමෙන්, පළමුව, පිති, ප්‍රහාරය, දියත්, කළ, නවසීලන්ත, පිල, ලබාදුන්, ලකුණු, 295, ක, ජයග්‍රාහී, ඉලක්‌කය, හඹා, ගිය, ශ්‍රී, ලංකා, පිතිකරුවන්, සියලු, දෙනා, පන්දු, 17, ක්, ඉතිරිව, තිබියදී, දවා, ගැනීමට, නවසීලන්ත, පන්දු, යවන්නෝ, සමත්, වූහ, .] | [LOC, LOC, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O] |
ner_train_2620 | [ඇත්ත, වශයෙන්, මෙම, පිහිණුම්, තටාකයට, වැලි, පුරවන, ලද්දේ, හිටපු, ජනාධිපති, මහින්ද, රාජපක්‍ෂ, මහතාට, හිතවත්, ජ්‍යොතිෂවේදීන්ගේ, වාස්‌තු, විද්‍යාඥයන්ගේ, උපදෙස්, මතයි, .] | [O, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O, O, O, O, O, O] |
ner_train_2621 | [අදාළ, උත්සවය, සඳහා, ඇඹිලිපිටිය, අධ්‍යාපන, කලාපයේ, පාසල්, රැසක්, නියෝජනය, කරමින්, ක්‍රීඩක, ක්‍රීඩිකාවන්, 200, කට, අධික, සංඛ්‍යාවක්, සහභාගී, වූ, අතර, ඔවුන්, පුහුණු, කිරීම, සඳහා, ජාතික, මට්‌ටමේ, වොලිබෝaල්, පුහුණුකරුවන්, රාශියක්, සහභාගී, වීම, විශේෂත්වයක්, බවට, පත්විය, .] | [O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_2622 | [එහෙත්, භාරතීය, ජනතා, පක්ෂය, පරාජයට, පත්, වූයේ, සියලු, අනාවැකි, ,, කණපිට, පෙරළමිනි, .] | [O, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O] |
ner_train_2623 | [නෙරු, ස්තරය, මෙය, මීටර්, 45ට, වැඩි, උසකින්, යුත්, ශාක, පද්ධතියකින්, සමන්විතය, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_2624 | [පියවර, පහකින්, පැවැත්වුණ, ඡන්ද, විමසීම, අවසන්, වන, විට, සටන, උග්‍ර, බවත්, ,, බී., ජේ., පී., ය, ජයග්‍රහණය, සිතූ, තරම්, ලේසි, පහසු, නොවන, බවටත්, ඉඟි, පළ, වන්නට, විය, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_2625 | [තරගාවලියේ, තෙවන, ස්ථානය, හික්කඩුව, මහාමායා, බාලිකා, විද්‍යාලයටත්, ,, සිව්වන, ස්ථානය, අම්බලන්ගොඩ, ශ්‍රී, දේවානන්ද, විද්‍යාලයටත්, හිමිවිය, .] | [O, O, O, LOC, ORG, ORG, ORG, O, O, O, LOC, ORG, ORG, ORG, O, O] |
ner_train_2626 | [අදාළ, ව්‍යාජ, පැමිණිල්ල, ඉවත්, කර, ගැනීමට, කටයුතු, නොකරන්නේ, නම්, වයඹ, පළාතේ, සියලු, රජයේ, රෝහල්වල, සේවය, කරන, ඖෂධවේදී,, විකිරණ, ශිල්පී,, වෛද්‍ය, රසායනාගාර,, කාර්මික, විද්‍යාඥ,, භෞතවේදී, චිකිත්සක, හා, වෘත්තීයවේදී, චිකිත්සක, යන, සේවාවන්ට, අයත්, පරිපූරක, වෛද්‍ය, වෘත්තිකයන්, හෙට, සංකේත, වැඩවර්ජනයක, නිරත, වන, බව, එම, බලමණ්‌ඩලයේ, සභාපති, අජිත්, තිලකරත්න, මහතා, පැවසීය, .] | [O, O, O, O, O, O, O, O, O, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O] |
ner_train_2627 | [රටේ, සියලු, දෙනාම, සිතාගෙන, සිටිනවා, ආණ්‌ඩුව, යූ., ඇන්., පී., කියලා, .] | [O, O, O, O, O, O, ORG, ORG, ORG, O, O] |
ner_train_2628 | [ඒ, කියන්නෙ, කොඳු, නාරටිය, ඇති, සතායි, .] | [O, O, O, O, O, O, O] |
ner_train_2629 | [තමා, එසේ, පවසන්නේ, 20,000ක, අතුරු, හමුදා, බලකායක්, දේශ, සීමාවේ, ආරක්ෂාව, සඳහා, යොදවා, තිබියදී, ඇෆ්ගනිස්තානයේ, සිට, පාකිස්තානයට, සංක්‍රමණය, වීමේ, කිසිදු, හැකියාවක්, අල්, කයිඩා, නායකයාට, තිබිය, නොහැකි, බැවිනැයි, ද, මොහු, රටත්, අවධාරණය, කැර, ඇත, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, LOC, O, O, O, O, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_2630 | [චන්ද්‍රබාබු, නායිදුගේ, පක්ෂය, ඉන්දිය, පාර්ලිමේන්තුවේ, (, ලෝක්, සභාවේ, ), වජ්පායි, සභාග, ආණ්ඩුවේ, සිටියේ, ශක්තිමත්, අත්තක්, ලෙසයි, .] | [PER, PER, O, LOC, O, O, O, O, O, PER, O, O, O, O, O, O, O] |
ner_train_2631 | [මේ, හදිසි, වාසනාව, වහා, ම, ඔහුට, නිවසක්, ,, මෝටරථ, දෙකක්, හා, සාප්පුවක්, සපයා, දීමට, සමත්, විය, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_2632 | [මේවායින්, කතා, කරන, බොහෝ, අය, පවසන්නේ, බොරු, .] | [O, O, O, O, O, O, O, O] |
ner_train_2633 | [පාරුව, අනතුරට, පත්වූ, සැණින්, අසල, මුහුදේ, යාත‍්‍රා, කරමින්, තිබූ, වෙළෙඳ, නැව්, තුනක්, පාරුව, වෙත, පැමිණ, එහි, සිටි, පිරිස, බේරා, ගත්, බව, වාර්තා, වේ, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_2634 | [මෙය, ඉතා, දක්ෂ, දේශපාලකයකු, ලෙස, සැලැකෙන, නායිදු, කෙරෙහි, පෞද්ගලිකව, එල්ල, කැරුණු, සරදමක්, නොව, ඉන්දීය, දේශපාලනයේ, වත්මන්, ප්‍රවනතාවලට, අදාළ, නිරීක්ෂණයක්, බව, මහ, මැතිවරණ, ප්‍රතිඵලය, සමඟ, සසඳන, විට, පෙනී, යයි, .] | [O, O, O, O, O, O, PER, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_2635 | [ඉදිරියේ, දී, තමා, ගිනස්, වාර්තාවක්, තැබීමට, සියලු, කටයුතු, සූදානම්, කොට, හමාර, බවත්, ඒ, සඳහා, ගිනස්, කමිටුවෙන්, අවසර, ලැබී, ඇති, බවත්, ඔහු, අප, හා, පැවසුවේ, ය, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_2636 | [හම්බන්තොට, මිරිස්වත්ත, ප්‍රදේශයේ, පැවති, ජනහමුවක්, අමතමින්, මන්ත්‍රීවරයා, මේ, අදහස්, පළ, කළේය, .] | [LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_2637 | [ඒ, අනුව, අමාත්‍යාංශය, සහ, දෙපාර්තමේන්තුව, විසින්, රටවල්, කිහිපයක, තානාපති, කාර්යාලය, මේ, සම්බන්ධයෙන්, දැනුවත්, කර, තිබේ, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_2638 | [සැන්ග්, තමන්ගේ, ව්‍යාපාර, කටයුතු, කරගෙන, යාමට, අමතරව, කාලීන, සිදුවීම්, ,, ගෘහනිර්මාණ, කටයුතු, සහ, වෙළෙඳාම්, කටයුතු, ගැනත්, නිරන්තරයෙන්, සිය, අදහස්, දක්වන්නීය, .] | [PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_2639 | [ආචාර්ය, ස්මිත්, සීලකාන්ත්, ගැන, හෙළිකරන්න, කලින්, වසර, මිලියන, 60, ක්, තිස්සේ, වඳ, වී, ගිය, මාළුවෙක්, කියලයි, විද්‍යාඥයන්, විශ්වාස, කළේ, .] | [O, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_2640 | [ඒ, වගේම, විදෙස්, ගත, ශ‍්‍රීලාංකිකයින්ට, වැදගත්, වන, යෝජනා, මාලාවක්, අයවැයට, පෙර, අපි, ආණ්ඩුව, බාර, දෙන්න, කටයුතු, කරනවා, ව්‍යාපාරිකයෙකු, පැහැරගෙන, ඔහුගේ, ගිණුමෙන්, මුදල්, ලබාගැනීමට, උත්සාහ, කළ, පුද්ගලයින්, දෙදෙනෙකු, කිරිබත්ගොඩ, පොලීසිය, විසින්, අත්අඩංගුවට, ගෙන, තිබේ, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, ORG, O, O, O, O, O] |
ner_train_2641 | [හීලෑ, අලි, ඇතුන්, විවිධ, රටවල, සංස්කෘතික, චාරිත‍්‍ර, ඉටුකිරීමට, යොදා, ගනී, .] | [O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_2642 | [අතිබහුතරයක්, රණ, විරුවන්, ජීවිත, පරිත්‍යාගයෙන්, රට, වෙනුවෙන්, සේවය, කළ, බවත්, ,, ආණ්ඩුවේ, කොන්ත්‍රාත්, මත, මිනී, මරා, ,, මෝරුන්ට, කෑමට, දැමූවන්ට, රණවිරුවන්, යයි, පැවසීම, සැබෑ, රණවිරුවන්, ලජ්ජාවට, ලක්කිරීමක්, බවද, ඔහු, කියා, සිටියේ, අද, කොළඹ, පැවති, මාධ්‍ය, හමුවකදීය, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O] |
ner_train_2643 | [එක්, දිස්ත්‍රික්කයක්, වඩාත්, සංවර්ධනය, කරන්නත්, තවත්, දිස්ත්‍රික්කයක්, අතහැර, දමන්නත්, බැහැ, .] | [O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_2644 | [ඒත්, නව, ගවේෂණයක, ප්‍රතිපලයක්, හැටියට, ස්ටෝන්හෙන්ජ්වලටත්, වසර, 800කටත්, වඩා, පැරණි, ගල්යුගයේ, පුදබිමක්, බ්‍රිතාන්‍යයෙන්, හමුවුණා, .] | [O, O, O, O, O, LOC, O, O, O, O, O, O, LOC, O, O] |
ner_train_2645 | [දුම්රිය, පොළ, තුළ, දී, ඇති, වූ, දෙබසකින්, අනතුරුව, පිටතට, පැමිණි, ප්‍රසන්නගේ, හිසට, පහර, දී, ඇති, මෙම, කළු, ජාතිකයා, ප්‍රසන්න, සිහි, මූර්ඡා, වී, බිම, වැටුණු, පසු, සිය, පුත්‍රයාත්, සමඟ, සැඟවී, පලා, ගොස්, ඇත, .] | [O, O, O, O, O, O, O, O, O, O, PER, O, O, O, O, O, O, O, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_2646 | [මෙම, අවස්‌ථාව, ස`දහා, කතරගම, කිරිවෙහෙර, විහාරාධිපති, පූජ්‍ය, කොබවක, ධම්මින්ද, හිමියන්, ද, එක්‌ව, සිටි, අතර, උන්වහන්සේ, පැවසුවේ, පූජා, භූමියේ, පවතින, අඩුපාඩු, සකස්, කරදීමට, අගමැතිවරයාගේ, අවධානය, යොමු, වීම, සම්බන්ධව, කතරගම, ජනයාගේ, කෘතඥතාව, පුද, කරන, බවයි, .] | [O, O, O, LOC, LOC, O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_2647 | [ජාති, භේදය, ,, ආගම්, භේදය, ,, කුල, භේදය, ප්‍රතිකේෂ්ප, කිරීම, ඉන්දීය, ජනතාව, විසින්, ආරම්භ, කරනු, ලැබ, ඇත, .] | [O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O] |
ner_train_2648 | [මේ, සම්බන්ධයෙන්, ශ්‍රී, ලංකා, ටෙස්‌ට්, සහ, එක්‌දින, කණ්‌ඩායම්, නායක, ඇන්ජලෝ, මැතිව්ස්, පවසන්නේ, මෙවැනි, අදහසකි., ", නවසීලන්තයේදී, අපි, කරපු, සෑම, උත්සයක්‌ම, අසාර්ථක, වුණා, ", .] | [O, O, LOC, LOC, O, O, O, O, O, PER, PER, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O] |
ner_train_2649 | [පසුගිය, පොහෝ, දින, මෙම, බුදු, පිළිමය, විකිණීමේ, අරමුණින්, රැගෙන, පැමිණියත්, එය, ඔවුන්, බලාපොරොත්තු, වූ, මුදලට, විකුණා, ගැනීමට, නොහැකි, වූ, බව, සැකකරුවන්, පොලිසියට, පවසා, ඇත, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_2650 | [අමෙරිකාවේ, වොෂින්ටන්, නගරයට, බලපෑ, හදිසි, හිම, කුණාටු, හේතුවෙන්, පුද්ගලයින්, දෙදෙනෙකු, ජීවිතක්ෂයට, පත්, වී, තිබේ, .] | [LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_2651 | [සදාම්, පාක්ෂිකයින්, ය, .] | [PER, O, O, O] |
ner_train_2652 | [මෙවර, ඒ, සඳහා, පාකිස්තානයේ, බාලිකා, අධ්‍යාපනය, වෙනුවෙන්, හඬ, නැගීමේ, වරදට, තලේබාන්, ඉස්ලාමීය, ත්‍රස්තවාදීන්ගේ, වෙඩි, ප්‍රහාරයකට, ලක්, වී, සුවය, ලැබූ, 16, හැවිරිදි, මලාලා, යූසොෆ්සායි, ද, සිටින්නීය, .] | [O, O, O, LOC, O, O, O, O, O, O, ORG, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O] |
ner_train_2653 | [ගිරිඋල්ල, ළමා, හා, යොවුන්, රංග, පීඨය, ඉදිරිපත්කළ, ”නුවන්ගේ, මිතුරෝ, හත්දෙනා”, ළමා, නාට්‍ය, විවෘත, අංශයේ, වසරේ, හොඳම, ළමා, නාට්‍ය, වු, අතර, විවෘත, අංශයේ, වසරේ, හොඳම, ළමා, නළුවා, වූයේ, සොඳුරු, ලොකු, පෝතාගම, සිසුවායි, .] | [ORG, ORG, ORG, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, PER, O, O] |
ner_train_2654 | [කොමිස්, මුදල්, ගැනීකට, ඉඩ, නොතබා, ව්‍යාපාර, ක්‍රියාත්මක, කෙරෙයි, .] | [O, O, O, O, O, O, O, O, O] |
ner_train_2655 | [මහනුවර, උසස්, බාලිකා, විද්‍යාල, මාධ්‍ය, ඒකක, නිලධාරීන්, මේ, පුංචි, ගෙම්බා, තමයි, ලෝකයේ, කුඩාම, පෘෂ්ඨවංශිකයා, .] | [LOC, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_2656 | [මෙතෙක්, කලක්, පැවැති, වරප්‍රසාද, ඒ, ආකාරයටම, තිබිය, යුතු, බවද, රජයේ, සේවක, මූලික, වැටුප්, වැඩිවීමක්, ලබා, නොදීම, ,, රාජ්‍ය, සේවකයන්ගේ, සමහර, ආදායම්, උපයනවිට, ගෙවීමේ, බද්දට, යටත්, කිරීම, සහ, විශ්‍රාම, වැටුප, අහෝසි, කිරීමට, එරෙහිව, අද, දවසේ, මෙම, වෘත්තීය, ක්‍රියාමාර්ගය, ගන්නා, බවද, වෛද්‍ය, සොයිසා, මහතා, කීවේය, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, O, O, O] |
ner_train_2657 | [1979, දෙසැම්බර්, 24, වැනිදා, :, ‘ඒරියෑන්’, ගුවන්ගත, වෙයි, .] | [O, O, O, O, O, O, O, O, O] |
ner_train_2658 | [මාරවිල, පොලීසිය, විසින්, වැඩිදුර, පරීක්ෂණ, කටයුතු, සිදු, කරන, බවද, පොලිස්, ප්‍රකාශකවරයා, සඳහන්, කළේය, .] | [ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_2659 | [එහි, දී, චමින්ද, විජේකෝන්, මීටර, 1500, පිරිමි, ධාවන, තරගයෙන්, ද, ,, චන්ද්‍රිකා, සුභාශිනී, මීටර, 200, කාන්තා, ධාවන, තරගයෙන්, ද, ,, හේෂාන්, උණම්බුව, මීටර, 100, පසුපස, ආර, පිහිනුම්, තරගයෙන්, ද, රන්, පදක්කම්, දිනාගනු, ලැබීය, .] | [O, O, PER, PER, O, O, O, O, O, O, O, PER, PER, O, O, O, O, O, O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_2660 | [1999, වර්ෂයේ, සිට, ,, ඉන්දීය, ඉතිහාසයේ, ඉතා, ම, පළල්, සංයුතිය, සහිතව, ,, පක්ෂ, 24කින්, ගොඩනැගුණු, ජාතික, ප්‍රජාතන්ත්‍රවාදි, සන්ධාන, රජය, ප්‍රතිපත්තිමය, ක්ෂේත්‍රයේ, දී, ප්‍රධාන, ජයග්‍රහණ, තුනක්, ලබා, තිබීමේ, සාර්ථකත්ව, වාර්තාව, ද, ඉක්මන්, මහා, මැතිවරණ, තීරණයට, බල, පෑවේ, ය, .] | [O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_2661 | [ඊට, අදාළව, නවතම, පරිගණක, වැඩසටහනක්, ද, ඔවුන්, නිපදවලා, .] | [O, O, O, O, O, O, O, O, O] |
ner_train_2662 | [කාලාන්තරයක්, තිස්සේ, බ්‍රිතාන්‍යයේ, මහත්, උත්කර්ෂවත්, අන්දමින්, වාර්ෂික, ව, පැවැත්වෙන, ශ්‍රී, ලාංකික, පාසල්, ආදි, ශිෂ්‍ය, සංගම්, අතර, පැවැත්වෙන, ක්‍රිකට්, සැණකෙළියට, මෙතෙක්, කඳාන, ද, මැසනඩ්, විදුහල, ඇතුළත්, නොවු, අතර, 2004, වසර, වෙනුවෙන්, පැවැත්වෙන, සැණකෙළියට, කණ්ඩායමක්, වශයෙන්, සහභාගී, වීමේ, වරම, මෙදා, ලැබුණු, බව, සමිති, වාරයේ, දී, ප්‍රකාශයට, පත්, වීම, පැමිණ, සිටි, සැමගේ, සතුටට, හේතු, විය, .] | [O, O, LOC, O, O, O, O, O, O, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, LOC, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_2663 | [තවත්, අතකින්, චීනය, සමග, යුද, වැදීමට, හේතුවක්, තිබිය, යුතුයි, .] | [O, O, LOC, O, O, O, O, O, O, O] |
ner_train_2664 | [ෂැංග්හයි, නුවරදී, 11, කි, .] | [LOC, O, O, O, O] |
ner_train_2665 | [උගන්ඩා’හි, කම්පාලා, නගරයේදී, දැන්, පැවැත්වෙන, උගන්ඩා, අන්තර්ජාතික, බැඞ්මින්ටන්, තරගාවලියට, සහභාගිවී, සිටින, ශ්‍රී, ලංකා, ක්‍රීඩක, නිලූක, කරුණාරත්න, පිරිමි, කේවළ, ඉසව්වේ, දෙවැනි, වටයට, නිතරගයෙන්, සුදුසුකම්, ලැබීය, .] | [LOC, LOC, O, O, O, LOC, O, O, O, O, O, LOC, LOC, O, PER, PER, O, O, O, O, O, O, O, O, O] |
ner_train_2666 | [නේපාල, රජුගේ, අනුග්‍රහය, මත, පත්, වූ, හිටපු, අගමැති, සූර්ය, බහදුර්, තාප, බලයෙන්, පහ, කිරීමත්, සමග, පංච, විරුද්ධ, පක්ෂ, සන්ධානය, සමඟ, සාකච්ඡා, පැවැත්වීමට, ගයනේන්ද්‍ර, රජු, කැමැත්ත, පළ, කර, තිබුණ, ද, ඉන්, සැළැකිය, යුතු, ප්‍රතිඵලයක්, මේ, වන, තෙන්, ලැබී, නොමැත, .] | [LOC, O, O, O, O, O, O, O, PER, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_2667 | [වෙළෙඳ, පොළේ, පොහොර, මිල, වැඩි, කර, ඇති, බවට, තොරතුරු, ලැබී, ඇති, බවත්, ,, කිසිදු, ලෙසකින්වත්, රජය, පොහොර, මිල, වැඩි, කොට, නොමැති, බවත්, කෘෂිකර්ම, ඇමැති, දුමින්ද, දිසානායක, මහතා, පැවසීය, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O] |
ner_train_2668 | [මෙමගින්, ජලය, ආශි‍්‍රත, පරිසරය, ආරක්ෂා, කිරීම, සඳහා, ප්‍රතිපත්ති, සකස්, කොට, ඇත, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_2669 | [ඔහු, ට්‍රයිටන්, නම්, වතුයායේ, මිල්කෝ, ආයතනයෙහි, සේවකයෙකි, .] | [O, O, O, O, ORG, ORG, O, O] |
ner_train_2670 | [එම, මාර්ගයේ, දුම්රිය, සංඥා, පාලනය, අනුරාධපුර, දුම්රිය, ස්ථානය, මගින්, සිදුකරනු, ලබයි, .] | [O, O, O, O, O, LOC, LOC, LOC, O, O, O, O] |
ner_train_2671 | [ප‍්‍රධාන, වශයෙන්, බලපෑම්, එල්ල, වුණේ, උතුරු, ඇමෙරිකාවට, සහ, යුරෝපා, රටවලටයි, .] | [O, O, O, O, O, LOC, LOC, O, LOC, O, O] |
ner_train_2672 | [මීමන, ප්‍රේමතිලක, .] | [PER, PER, O] |
ner_train_2673 | [&යෝධ, සර්පයින්, ගැන, අපි, කවුරැත්, උනන්දුයි, .] | [O, O, O, O, O, O, O] |
ner_train_2674 | [පිට, පහත්ය, .] | [O, O, O] |
ner_train_2675 | [අපට, ආසන්නතම, නිදසුන, වන්නේ, ඉන්දීය, මැතිවරණයේ, දී, ජනතාව, වජ්පායි, ආණ්ඩුවට, ලබා, දුන්, තීන්දුවයි, .] | [O, O, O, O, LOC, O, O, O, PER, O, O, O, O, O] |
ner_train_2676 | [සෙහාන්, වික‍්‍රමසිංහ, ,, තොරතුරු, තාරකා, විද්‍යාඥ, අනුර, සී., පෙරේරා, මහතා, .] | [PER, PER, O, O, O, O, PER, PER, PER, O, O] |
ner_train_2677 | [මෙතෙක්, විධායක, ශ්‍රේණිවල, නිලධාරීන්ට, ලබාදුන්, තීරුබදු, රහිත, වාහන, ආනයනය, කිරීමේ, බලපත්‍රය, අහෝසි, කිරීමට, පියවර, ගැනීම, ,, රාජ්‍ය, සේවකයන්ගේ, විශ්‍රාම, වැටුප, කප්පාදු, කිරීමට, තීරණය, කිරීම, සහ, රාජ්‍ය, සේවකයන්ට, හිමි, ප්‍රතිලාභ, කපා, දැමීමට, පියවර, ගැනීම, ඇතුළු, රාජ්‍ය, සේවකයන්ට, හිමි, වරප්‍රසාද, අහිමි, කිරීමට, මෙවර, අයවැය, මගින්, ගෙන, ඇති, තීරණයට, විරෝධය, පළකරමින්, ක්‍රියාත්මක, කළ, සංකේත, වැඩ, වර්ජනය, සාර්ථකව, පැවති, බව, ඒ, මහතා, සඳහන්, කළේය, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_2678 | [1804, දී, වර්තමාන, හයිටි, සමූහාණ්ඩුව, බිහි, වූයේ, වහල්, මෙහෙයට, එරෙහි, ප්‍රගතිශීලි, චින්තනය, ඔස්සේ, ක්‍රියාකාරී, වූ, ටුසෙන්ට්, නම්, කළු, වහල්, නායකයාගේ, ප්‍රයත්න, ඔස්සේ, ය, .] | [O, O, O, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, PER, O, O, O, O, O, O, O, O] |
ner_train_2679 | [ඊශ්‍රායලය, දිරි, ගන්වන, අමෙරිකානු, පිළිවෙත, ඊට, පිටුබලයක්, ව, ඇති, බව, ද, ඔහු, කීය, .] | [LOC, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_2680 | [(වාද්දුව, විශේෂ, සුනිල්, ලූණුවිල, .] | [O, O, PER, PER, O] |
ner_train_2681 | [ඒ, අනුව, නියෝජිත, මන්ත්‍රී, මණ්ඩලයෙන්, ඡන්ද, 285, කින්, 144, ක්, ලැබ, ඔබාමාගේ, ඉදිරි, වසරේ, අයවැය, සම්මත, වී, තිබේ, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, PER, O, O, O, O, O, O, O] |
ner_train_2682 | [එක්, එක්, දිස්ත්‍රික්, කේන්ද්‍ර, කරගනිමින්, අවුරුදු, 15ත්, 23ත්, අතර, වයසේ, පසුවන, තෝරාගත්, බාලදක්ෂයන්, ,, බාලදක්ෂිකාවන්, සහ, පාසල්, සිසුන්ට, මේ, සඳහා, සහභාගි, විය, හැක, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_2683 | [දිවයිනේ, විශාලතම, සහල්, සැකසුම්, මධ්‍යස්ථානය, මාතලේ, ප්‍රදේශයේ, ස්ථාපිත, කිරීමට, පියවර, ගෙන, තිබේ, .] | [O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O] |
ner_train_2684 | [1968, දෙසැම්බර්, :, ‘ඇපලෝ, 8’, සඳේ, කක්ෂයට, යයි, ඇමෙරිකා, ගගනගාමී, ජෝන්, ග්ලෙන්, පළමුවරට, පෘථිවි, කක්ෂයට, පිවිසී, වසර, හයක්, ගත, වෙන්නත්, කලින්, ඇමෙරිකාව, ඓතිහාසික, ගගන, චාරිකා, දෙකකට, සම්බන්ධ, වුණා, .] | [O, O, O, O, O, O, O, O, LOC, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O] |
ner_train_2685 | [තායිවානයේ, තරුණ, පෙළ, එහි, වයස්ගත, කොටස්, තරම්, දැඩි, දිවිපෙවතකට, හුරු, වී, නැත, .] | [LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_2686 | [දොරටුපාල, රූපය, ලෙසද, හඳුන්වන, මෙම, ශෛලමය, නිර්මාණය, මුදුනින්, කවාකාර, හැඩයෙන්, යුක්ත, වූවකි, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_2687 | [රාත්‍රිය, තිස්සෙම, සමහර, දරැවො, ෆෙස්, බුක්, එකේ, කවුරු, එක්කද, කතා, කරන්නෙ, කියල, සමහර, විට, ඔබ, දන්නෙ, නෑ, .] | [O, O, O, O, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_2688 | [එමනිසා, මෙම, තත්ත්වය, පාලනය, කිරීම, සඳහා, සාප්පු, දහසකින්, යුත්, සාප්පු, සංකීර්ණයක්, ඉදිකිරීම, ආරම්භ, කර, ඇති, බව, වාර්තා, වේ, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_2689 | [මෙම, ඒකකය, පළමුව, ලොවට, හඳුන්වා, දෙන, ලද්දේ, ග්‍රීක, ජාතික, හිහික්ස්, නමැති, තාරකා, විද්‍යාඥයා, විසිනි, .] | [O, O, O, O, O, O, O, LOC, O, PER, O, O, O, O, O] |
ner_train_2690 | [විදුහල්පතිනි, ජේ., එම්., ඒ., ආර්., පෙරේරා, ,, නියෝජ්‍ය, විදුහල්පති, අයි., කේ., කොඩිතුවක්කු, ,, ක‍්‍රීඩා, භාර, ආචාර්ය, ඩබ්., ඒ., වී., චන්දිමාල්, යන, මහත්ම, මහත්මීන්, ද, ඡායාරූපයේ, වෙති, .] | [O, PER, PER, PER, PER, PER, O, O, O, PER, PER, PER, O, O, O, O, PER, PER, PER, PER, O, O, O, O, O, O, O] |
ner_train_2691 | [සියලුම, තරග, ප්‍රවීණ, විනිශ්චය, මණ්ඩලයක්, විසින්, තෝරාගනු, ලබන, අතර, පදක්කම්, ,, සහතිකපත්‍ර, හා, ත්‍යාග, පිරිනැමීමට, කටයුතු, යොදා, ඇති, අතර, සමස්ත, ශූරතාව, දිනාගන්නා, පාසලට, ජී., බී., සේනානායක, අනුස්මරණ, ශූරතා, පළිහ, පිරිනැමේ, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, PER, O, O, O, O, O] |
ner_train_2692 | [ඩුබායි, සිට, පැමිණ, එමිරේට්ස්, ගුවන්, යානයකින්, ඔහු, දිවයිනට, පැමිණි, අතර, රජයේ, ඉහළ, නියෝජිතයන්, හා, ද්විපාර්ශ්වීය, සාකච්චා, කිහිපයක්ද, පැවැත්වීමට, නියමිතය, .] | [LOC, O, O, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_2693 | [එදා, තාක්ෂණය, එතරම්, දියුණු, නොවූ, නිසා, සූර්ය, ගිනිදැල්, විහිදීම්, සහ, අභ්‍යවකාශයේ, භූ-චුම්බක, අපට, නුහුරු, දේවල්, .] | [O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O] |
ner_train_2694 | [ඒ, පිළිබඳව, සිදුකළ, පරීක්ෂණ, වලදී, පුත්තලම, තිත්දෙනිය, ප්‍රදේශයේ, දමාගොස්, තිබියදී, අදාළ, වෑන්, රථය, සොයාගෙන, ඇති, බව, සඳහන්ය, .] | [O, O, O, O, O, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_2695 | [රෝ-මූ, හියුන්, පාක්ෂෂික, යුරි, පක්ෂයට, මෙසේ, මැතිවරණයෙන්, විශිෂ්ට, ජයක්, අත්, වීම, ජනාධිපතිට, එරෙහි, ව, දෝෂාභියෝගය, පිළිබඳ, අධිකරණ, තීන්දුවට, ද, බලපානු, ඇතැයි, සැලකී, ඇත, .] | [PER, PER, O, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_2696 | [මෙම, ඝාතක, පිරිසේ, නායකයා, අත්අඩංගුවට, ගෙන, ඇති, බව, අභ්‍යන්තර, කටයුතු, අමාත්‍යාංශය, කියයි, .] | [O, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, O, O] |
ner_train_2697 | [ඒ, යටතේ, ලක්ෂ, අනූවක, කෝටි, නවයක, පාසල්, උපකරණ, පාසල්, සඳහා, බෙදා, දෙනවා, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_2698 | [ඒ, ,, සර්න්, න්‍යෂ්ටික, පර්යේෂණායතනයේ, විද්‍යාඥයන්, දෙදෙනකු, අතරේය, .] | [O, O, ORG, ORG, ORG, O, O, O, O] |
ner_train_2699 | [ව්‍යාපාරිකයකුගෙන්, රුපියල්, අසූ, ලක්‍ෂයක, අල්ලස්, මුදලක්, ඉල්ලා, ඉන්, රුපියල්, විසිපන්, ලක්‍ෂයක, මුදලක්, ලබා, ගැනීමේ, සිද්ධිය, සම්බන්ධයෙන්, නාරාහේන්පිට, හිටපු, පොලිස්, ස්‌ථානාධිපති, උපුල්, ධම්මික, ගුණතිලක, මහතා, අල්ලස්, හෝ, දූෂණ, විමර්ශන, කොමිසම, මගින්, ඊයේ, අත්අඩංගුවට, ගෙන, ඇත, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, PER, PER, PER, O, ORG, ORG, ORG, ORG, ORG, O, O, O, O, O, O] |
ner_train_2700 | [මෙම, මිලේනියම්, සිටි, සිද්ධියේදී, පොලිසිය, ලබාගත්, බුද්ධි, රහස්, වාර්තා, රැසක්, සහ, ඔත්තුකරුවන්ගේ, නම්, පිටස්‌තර, පාර්ශ්ව, වෙත, ලැබී, තිබූ, බව, ආරක්‍ෂක, හමුදා, ආරංචි, මාර්ග, පැවසීය, .] | [O, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
Subsets and Splits
No saved queries yet
Save your SQL queries to embed, download, and access them later. Queries will appear here once saved.