id
stringlengths 14
14
| sentence1
stringlengths 3
130
| sentence2
stringlengths 3
130
⌀ | similarity
float64 0
1
|
---|---|---|---|
sts_train_1401
|
මිනිසකු ලනුවක් ආධාරයෙන් ගලකින් පහලට බසියි
|
නිල් පැහැ අදුමින් සැරසුණුපිරිමියෙක් ඉතා භයානක හෙලක් තරණය කරයි
| 0.6 |
sts_train_1402
|
මෝටර් රථයකින් දුම් පිටවෙන දර්ශනය දෙස මිනිසුන් බලා සිටියි
|
මෝටර් රථ ධාවන තරඟයක සුදු පැහැති කාර් එකක් වේගයෙන් මාර්ගයේ ගමන් කරයි
| 0.33 |
sts_train_1403
|
හංසයෙක් වතුර මත තටු සලමින් සිටියි
|
සුදු තාරාවෙක් පියාපත් විදහා ගෙන සිටියි
| 0.6 |
sts_train_1404
|
මිනිසෙකු හිම මත ලිස්සා යයි
|
පුද්ගලයෙක් අයිස් ස්කීං තරඟයක සහභාගි වෙයි
| 0.8 |
sts_train_1405
|
මිනිසෙකු උඩ පනිමින් කරනම් ගසයි
|
කොළ පැහැති බැම්මක් මත පුද්ගලයෙකු ලිස්සා යයි
| 0 |
sts_train_1406
|
මිනිසෙක් විශාල තණකොළ පිට්ටනියක් අසල ක්රීඩා කරයි
|
මිනිසෙකු බැම්මක් මත බෝඩයක් ආධාරයෙන් සිටයි
| 0.27 |
sts_train_1407
|
ක්රීඩකයෙක් බෝතලයකින් ජලය පානය කරයි
|
ක්රීඩකයෙක් ක්රීඩා කරන අතර ජලය පානය කරයි
| 0.93 |
sts_train_1408
|
මිනිසෙකු බෝඩයක් ආධාරයෙන් තාප්පයක් මත ලිස්ස යයි
|
රෝද ලෑල්ලක් පදින තරුණයෙක් ලෑල්ල මතින් බිමට පනීමට උත්සහ කරයි
| 0.67 |
sts_train_1409
|
කණ්ඩායම් දෙකක් අතර පැසිපන්දු ක්රීඩා තරඟයක් පැවැත්වේ
|
ක්රීඩකයන් පැසි පන්දු ක්රීඩාවේ යෙදේ
| 0.8 |
sts_train_1410
|
අයිස් හොකී තරඟයක සහභාගි වන පුද්ගලයින් දෙදෙනෙක් දක්නට ලැබෙයි
|
අයිස් හොකී ක්රීඩකයෝ දෙදෙනෙක් එකට ගැටෙති
| 0.6 |
sts_train_1411
|
පුද්ගලයෙක් හිමේ ස්කීං ක්රීඩාවේ නිරත වෙයි
|
හිම ක්රීඩා කරන පුද්ගලයෙකුගේ දසුනක් මෙම රුපයෙන් දිස්වෙයි
| 0.73 |
sts_train_1412
|
ක්රීඩකයන් පිරිසක් පිට්ටනියක් මැද ක්රීඩාවේ යෙදෙයි
|
ක්රීඩකයෙක් විසින් උඩ පැන විසි කරන පන්දුව අල්ලා ගැනීමට තවත් ක්රීඩකයින් තිදෙනෙක් සැරසේ
| 0.6 |
sts_train_1413
|
සුදු පැහැති ඇඳුමක් ඇඳ සිටින ක්රීඩකයා පැසි පන්දුව දැලට දැමීමට තැත් කරයි
|
උඩ පැන පන්දුව කූඩයට දැමීම වැළැක්වීමට තවත් ක්රීඩකයෙක් උත්සහ කරයි
| 0.47 |
sts_train_1414
|
කාන්තාවක් හිම සහිත ස්ථානයක වැඩි වී සිටියි
|
ගැහැණු ළමයා හිම මත හිදිමින් යමක් දෙස බලා හිදියි
| 0.87 |
sts_train_1415
|
මිනිසෙකු මෝටර් සයිකලයක නැගී උඩින් පනී
|
මිනිසුන් පිරිසක් යතුරුපැදි ධාවන තරගයක් නරඹමින් සිටිති
| 0.33 |
sts_train_1416
|
අයෙක් පාපැදි ධාවන තරඟයක යෙදෙයි
|
පා පැදි ධාවකයෙක් වේගයෙන් පා පැදිය පදවා යයි
| 0.8 |
sts_train_1417
|
පැසිපන්දු ක්රීඩකයන් පිරිසක් ක්රීඩා කරති
|
තරුණයින් පිරිසක් පැසිපන්දු ක්රීඩාවේ නිරතවී සිටිති
| 0.8 |
sts_train_1418
|
මුවෙකු කුකුලන් දෙස බලා සිටියි
|
කදු කර මුවෙක් පිටි පසින් සිටින කළු කුං රැළ දෙස බලයි
| 0.8 |
sts_train_1419
|
ක්රීඩිකාවන් හොකී ක්රීඩාවේ යෙදී සිටියි
|
කාන්තාවන් පිරිසක් හොකී ක්රීඩා කරමින් සිටිති
| 0.87 |
sts_train_1420
|
ක්රිකට් පිතිකරුවෙකු පන්දුවට පිත්තෙන් පහර දෙයි
|
සුදු පැහැති ඇඳුමෙන් යුත් ක්රීඩකයකු ක්රිකට් ක්රීඩා කරමින් සිටියි
| 0.67 |
sts_train_1421
|
විවිධ ධජ රැගත් මිනිසුන් අශ්වයන් පිට ගමන් කරයි
|
මිනිසුන් අශ්වයන් මතින් ගමන් කරයි
| 0.87 |
sts_train_1422
|
මිනිසෙකු මුහුදු රළ මත ලිස්සා යයි
|
කලු ඇඳුමින් සැරසුණු පුද්ගලයෙක් මුහුදේ සර්ෆිං ක්රීඩාවේ නියැලෙයි
| 0.8 |
sts_train_1423
|
දැවී ගිය ක්රීඩකයා පිටියෙන් සමුගන්නා අතර එය සමරන බේස්බෝල් ක්රීඩකයන් දෙදෙනෙකු පෙන්නුම් කෙරේ
|
ක්රීඩකයෝ ජයග්රහණය සමරමින් සිටී
| 0.67 |
sts_train_1424
|
මිනිසුන් පා පැදි තරඟයකට සහභාගී වෙයි
|
තරුණයකු කැලයක් මැදින් පාපැදියක් ධාවනය කරමින් සිටියි
| 0.8 |
sts_train_1425
|
මින්සෙක් පාපැදියක් යොදාගෙන කරනම් ගසයි
|
තරුණයෙක් වක් වූ තාප්පයක උඩට පා පැදියෙන් පැමිණ පාපැදියේ රෝදය මත සිට ගනී`
| 0.47 |
sts_train_1426
|
මිනිසෙක් විශාල රෝද සහිත රථයක් පදවයි
|
මිනිසෙකු මෝටර් රථයක් ධාවනය කරමින් සිටියි
| 0.93 |
sts_train_1427
|
සුදු පැහැති ඇඳුමක් ඇඳ සිටින ටෙනිස් ක්රීඩිකාව පිත්තෙන් පන්දුවට පහර දීමට සූදානම් වෙයි
|
කාන්තාවක් ටෙනිස් ක්රීඩා කරයි
| 0.67 |
sts_train_1428
|
මෝටර් රථයක් ජලය සහිත මාර්ගයක ගමන් කරයි
|
මෝටර් රථ ධාවන තරඟයක කහ පැහැති කාර් එකක් වේගයෙන් මාර්ගයේ ගමන් කරයි
| 0.53 |
sts_train_1429
|
මෝටර් රථයක් තරඟයක් ධාවනය කරයි
|
මාර්ගයේ ගම්න් අන්න දැකුම්කළු මෝටර් රථය දෙස පිරිසක් ඉත ඔනෑකමින් බල සිටියි
| 0.33 |
sts_train_1430
|
මෝටර් රථයක් වතුර මතින් ධාවනය වෙයි
|
මෝටර් රථයක් වතුර විසිරුවමින් ගමන් කරයි
| 0.73 |
sts_train_1431
|
දුඹුරු සහ සුදු ලෝම සහිත සුනඛයෙක් හිම කන්දක ගමන් කරයි
|
බල්ලකු කුඩා කොටුවක් කටින් ගෙන හිම මතින් දුවයි
| 0.67 |
sts_train_1432
|
ගැහැණු ළමයා වයලින් ගසනවා
|
කොට ගවුමක් ඇදි සුදු ජාතික තරුණිය වයලිනය වාදනය කරයි
| 0.87 |
sts_train_1433
|
පිරිසක් මාර්ගයක ගමන් කරන අතර එක් මිනිසෙක් විකට ඇඳුමකින් සැරසී සිටියි
|
මිනිසුන් තරගයට දුවමින් සිටි
| 0.13 |
sts_train_1434
|
මිනිසෙකු පා පැදි තරඟයකට සහභාගී වෙයි
|
සුදු ඇඳුමකින් සැරසුණු පුද්ගලයා වනය මැදින් තම බයිසිකලය පදියි
| 0.47 |
sts_train_1435
|
උඩුකය නිරුවත් පුද්ගලයා ටෙනිස් ක්රීඩාවේ නියැලෙයි
|
මුහුණවෙත එල්ල වෙන ටෙනිස් පන්දුවට උඩුකය නිරුවත් මිනිසා පහර දීමට සැරසෙයි
| 0.87 |
sts_train_1436
|
පිරිසක් මාර්ගයක ගමන් කරන අතර එක් මිනිසෙක් විකට ඇඳුමකින් සැරසී සිටියි
|
මැරතන් තරගයක යෙදෙන පිරිසක් අතර බට් මෑන් ලෙස සැරසුණු ක්රීඩකයෙක් ද දිව යයි
| 0.6 |
sts_train_1437
|
මිනිසෙකු මෝටර් රථ ධාවන ක්රීඩාවේ යෙදී සිටියි
|
වැළි සහිත මාර්ගයක බාධක මාර්ගව් වල යන මෝටර් රථයක් එදී යයි
| 0.67 |
sts_train_1438
|
මිනිසෙකු පා පැදි තරඟයකට සහභාගී වෙයි
|
තරුණයෙකු ගස් අතරින් පාපැදියක් ධාවනය කරයි
| 0.6 |
sts_train_1439
|
හිම ක්රීඩා කරන මිනිසෙක් ඉදිරියට ඇදී යයි
|
මිනිසෙකු හිම මත ලිස්සා යයි
| 0.8 |
sts_train_1440
|
පැසිපන්දු ක්රීඩාවේ යෙදෙන ක්රීඩකයෙක් පන්දුවට ඉදිරියට ගෙන යාමට වෙර දරයි
|
බාස්කට් බෝල් ක්රීඩකයෙක් පන්දුව විසිකිරීමට මාන බලයි
| 0.67 |
sts_train_1441
|
මිනිසෙකු හිම මත ලිස්සා යයි
|
මිනිසෙක් හිම මත ලිස්සා යාමේ ක්රීඩාවේ යෙදෙයි
| 0.87 |
sts_train_1442
|
මිනිසෙක් වන්නතරයක් තුල පාපැදියක් යොදාගෙන කරණම් ගසයි
|
මිනිසෙකු බයිසිකලයක් ආධාරයෙන් කරනම් ගසයි
| 0.87 |
sts_train_1443
|
මිනිසුන් දෙදෙනෙක් මුහුද රැල සමග සෙල්ලම් කරයි
|
මිනිසෙකු මුහුදු රළ මත කරනම් ගසයි
| 0.53 |
sts_train_1444
|
මිනිසෙක් හිම කන්දක කරණම් ගසයි
|
ඡායරූප ශිල්පියෙක් හිම මත ලිස්සා යාමේ තරඟයක් ඡායරූප ගත කරයි
| 0.2 |
sts_train_1445
|
ක්රිකට් ක්රීඩකයෙක් පිත්තෙන් පන්දුවට පහර දෙයි
|
විශාල ප්රේක්ෂකයින් පිරිසක් තරඟය නරඹමින් සිටිති
| 0.07 |
sts_train_1446
|
මිනිසුන් ටෙනිස් ක්රීඩාවේ යෙදී සිටියි
|
පුද්ගලයෝ දෙදෙනෙක් සුමෝ ක්රීඩාවේ නිරත වෙති
| 0 |
sts_train_1447
|
මිනිසුන් පිරිසක් වාතය පුරවා ඇති බෝට්ටු යොදා ගෙන ජලාශයක ගමන් කරයි
|
බෝට්ටුවක නැගි මිනිසුන් පිරිසක් සැඩ පහරකට හසුවී සිටිති
| 0.4 |
sts_train_1448
|
මිනිසෙකු පාපැදියක් පස් ගොඩක් මතින් ධාවනය කරයි
|
මිනිසෙක් තම යතුරු පැදිය බාධකයක් මතින් පන්නවයි
| 0.47 |
sts_train_1449
|
කලු පැහැති ජැකට්ටුවක් පැළඳ සිටින පුද්ගලයා ගුවනේ තම මෝටර් සයිකලයෙන් වික්රමයන් පෙන්වයි
|
මිනිසෙක් බයිසිකල් හරබයක් ඉදිරිපත් කරයි
| 0.8 |
sts_train_1450
|
හිම ක්රීඩා කරන මිනිසෙක් බාධකයක් තරණය කරයි
|
බැම්මක් දිගේ ඕද ලෑල්ල මතින් ගමන් කරන තරුණයා දෙස පිරිසක් විමතියෙන් බලා සිටියි
| 0.13 |
sts_train_1451
|
මිනිසෙක් මුහුදු රළ සමග ක්රීඩා කරයි
|
තරුණයෙකු මුහුදු රළ මතින් සෆ් ක්රීඩාවෙහි යෙදී සිටියි
| 0.87 |
sts_train_1452
|
මිනිසුන් පිරිසක් පිහිනුම් තටාකයක ක්රීඩා කරති
|
රතු කමිසයක් ඇඳසිටින පුද්ගලයා එළි මහනේ තම බයිසිකලයෙන් වික්රමයන් පෙන්වයි
| 0 |
sts_train_1453
|
මිනිසුන් පැසි පන්දු ක්රීඩාවේ යෙදී සිටියි
|
නිල් පැහැති ඇඳුමෙන් යුත් ක්රීඩකයා පන්දුව විසි කිරීමට සැරසෙයි
| 0.67 |
sts_train_1454
|
මෝටර් බයිසිකලයක නැගී තනි රෝදයකින් සිටින තරුණයෙක් රූපයේ දැක්වෙයි
|
බොකුටු තඹ හිසකෙස් ඇති පිරිමි දරුවෙක් තම පිහිණුම් ලෑල්ල සමඟ මුහුදේ පීනයි
| 0 |
sts_train_1455
|
මිනිසෙක් මුහුදේ රළ සමග ක්රීඩා කරයි
|
උඩුකය නිරුවත් තරුණයෙක් සර්ෆිං ක්රීඩාවේ නිරත වෙයි
| 0.6 |
sts_train_1456
|
රගර් ක්රීඩාවේ යෙදෙන ක්රීඩකයන් පිරිසක්
|
ක්රීඩකයන් රග්බි ක්රීඩාවේ නිරත වෙයි
| 1 |
sts_train_1457
|
මිනිසුන් දෙදෙනෙක් ගුවනේ කරනම් ගසයි
|
තරුණියක් සහ බල්ලෙක් හිම මත ඇවිද යති
| 0.2 |
sts_train_1458
|
මින්සෙක් පාපැදියක් යොදාගෙන අහසේ කරනම් ගසයි
|
පා පැදි කරුවෙක් මිදුලේ ඇති බංකුවක් මත පා පැදිය මතින් පනියි
| 0.67 |
sts_train_1459
|
පිරිමි ළමයා රාත්රියේ ක්රීඩා කරමින් සිටියි
|
හිම මත ලිස්සා එන ක්රීඩකයෙක් තාප්පයකින් පනියි
| 0.33 |
sts_train_1460
|
මිනිසෙක් පාපැදියක් යොදාගෙන කරණම් ගසයි
|
මිනිසෙකු බයිසිකලයක් ආධාරයෙන් කරනම් ගසයි
| 0.93 |
sts_train_1461
|
පාපැදිකරුවෙක් උඩු ගුවනේ සිටින දර්ශනයක් රූපයේ දැක්වෙයි
|
නිල් පැහැති ඇඳුමකින් සැරසි පුද්ගලයෙකු පිටිය අසල සිටගෙන සිටියි
| 0.13 |
sts_train_1462
|
ළමයෙකු පා පන්දු ගසයි
|
කුඩා ක්රීඩකයෙක් පා පන්දුවට සමඟ දිව යයි
| 0.67 |
sts_train_1463
|
ටෙනිස් ක්රීඩකයෙක් පන්දුවට පහර දෙයි
|
කළු පැහැති ඇඳුමක් ඇඳ සිටින ටෙනිස් ක්රීඩකයා පිත්තෙන් පන්දුවට පහර දෙයි
| 0.8 |
sts_train_1464
|
මිනිසෙකු දිය රළ මැදින් ගමන් කරයි
|
සර්ෆිං ක්රීඩාවේ නියැලෙන මිනිසෙක් මුහුදු රැල්ලට මැදිව සිටියි
| 0.67 |
sts_train_1465
|
සොල්දාදුවන් පිරිසක් ගිනිඅවි ඉදිරියට එල්ල කර ගෙන සිටියි
|
හමුදා භටයන් පිරිසක් ඉලක්කයට වෙඩි තැබීමට පුරුදු වෙති
| 0.8 |
sts_train_1466
|
උඩුකය නිරුවත් පුද්ගලයින් දෙදෙනෙක් උස් ස්ථානයක සිට ඇලකට පනින අතර එක් කෙනෙක් පර්වතය මත ඉඳගෙන සිටියි
|
තරුණයන් දෙදෙනකු ගලක් මත සිට පහල ඇති වතුර වලට පනියි
| 0.6 |
sts_train_1467
|
කොකෙකු ඉදිරිය බලා පියාසර කරයි
|
දුඹූරු පැහැති පෙලිකන් පක්ෂියෙක් පියාඹයි
| 0.67 |
sts_train_1468
|
ක්රීඩකයකු බෝලයක් විසි කිරීමට සූදානම්ව අවිනිශ්චිත හැඟුමෙන් බලා සිටිය්
|
සුදුපැහැති ඇඳුමක් ඇඳ ගත් ඇමරිකානු ෆුට්බෝල් ක්රීඩකයෙක් පන්දුව අතැතිව සිටියි
| 0.53 |
sts_train_1469
|
ටෙනිස් ක්රීඩකයෙක් පිත්ත ඔසවා ජය සමරයි
|
නිල් පැහැති ඇඳුමක් ඇඳ සිටින ටෙනිස් ක්රීඩකයා තම ජයග්රහණය සමරයි
| 0.87 |
sts_train_1470
|
මිනිසෙක් මුහුදු රළ ක්රීඩාවක යෙදෙයි
|
කලු පැහැති ඇඳුමක් පැලඳ සිටින මිනිසා සර්ෆිං ක්රීඩාවේ නිරත වෙයි
| 0.67 |
sts_train_1471
|
නිල්පැහැති කමිසයක් පැළඳ සිටින මිනිසෙක් ගොඩනැගිල්ලක තරප්පු පේලියේ ස්කේටිං ක්රීඩාවේ නිරත වෙයි
|
පුද්ගලයෙක් පඩි පෙළක් මතින් පනියි
| 0.4 |
sts_train_1472
|
පැසිපන්දු ක්රීඩකයෙක් ප්රතිවාදී ක්රීඩකයෙක් හරහා පන්දුව රැගෙන යයි
|
කණ්ඩායම් දෙකක ක්රීඩකයින් දෙදෙනෙක් තරඟකාරී ලෙස ක්රීඩා කරයි
| 0.6 |
sts_train_1473
|
මිනිසෙක් දුම්රියක් උඩින් පාපැදියක් පදවයි
|
මුවින් යමක් රැගෙන සුදු පැහැති පක්ෂීන් රංචුවක් ඉගිල යයි
| 0.07 |
sts_train_1474
|
ජලයට ඉහලින් ගමන් කරනා සුදු පති කොකෙක්
|
සුදු කොකෙක් දිය කඩිත්තට පනියි
| 0.47 |
sts_train_1475
|
කළු පැහැති ඇඳුමක් ඇඳ සිටින මිනිසා ස්කේටිං වික්රමයන් පුහුණු වෙයි
|
තරුණයෙකු ගොඩනැගිල්ලක් ඉදිරියෙහි ක්රීඩාවක නියෙලෙමින් සිටියි
| 0.4 |
sts_train_1476
|
මෝටර් රථයක් වේගයෙන් ගමන් කරයි
|
පුවරුවේ කෙළවරක කම්බියක් ගැටගසා ඇත
| 0 |
sts_train_1477
|
කුඩා ළමුන් පිරිසක් පා පන්දු ක්රීඩාවේ යෙදී සිටියි
|
දරුවන් කිහිපදෙනෙක් පාපන්දු ක්රීඩාවේ නියැලෙති
| 0.93 |
sts_train_1478
|
ක්රීඩකයා බෝලය දැල තුලට දැමීමට සැරසෙයි
|
පැසිපන්දුව අතැතිව ක්රීඩකයෙක් ගුවන් ගත වෙයි
| 0.67 |
sts_train_1479
|
මිනිසෙක් ස්කේට් බෝර්ඩ් එකක් සෙල්ලම් කරයි
|
මිනිසෙකු ගුවනේ කරනම් ගසයි
| 0.4 |
sts_train_1480
|
පුද්ගලයෙක් මුහුදේ බෝට්ටුවකින් යාත්රා කරයි
|
පුද්ගලයෙකු විසින් බෝට්ටුවක් ජලය මත ධාවනය කරයි
| 0.8 |
sts_train_1481
|
ක්රීඩකයන් පිරිසක් පැසිපන්දු ක්රීඩාවේ යෙදෙයි
|
ක්රීඩකයන් පැසි පන්දු ක්රීඩා කරයි
| 0.93 |
sts_train_1482
|
මිනිසා කඹයක එල්ලී ගුවන් කරණමක් ගසයි
|
මිනිසෙකු ගුවනේ කරනම් ගසයි
| 0.47 |
sts_train_1483
|
මිනිසෙකු හිම මත ලිස්සා යයි
|
කළු පැහැති ඇඳුමකින් සැරසි ක්රීඩකයෙකු හිම මතින් වේගයෙන් ගමන් කරයි
| 0.8 |
sts_train_1484
|
මිනිසෙක් කන්දක් මත හිම ක්රීඩා කරයි
|
මිනිසා වේගයෙන් හිම මත ලිස්සා යමින් සිටියි
| 0.8 |
sts_train_1485
|
කම්බියක් මත තනි රෝදයෙන් මිනිසෙක් සිටියි
|
පාපැදි ධාවකයෙකු කඹයකට ඉහළින් පාපැදිය ධාවනය කරයි
| 0.87 |
sts_train_1486
|
පුද්ගලයෙක් හිමේ ස්කීං ක්රීඩාවේ නියැලෙයි
|
හිම මත ලිස්සා යන ක්රීඩකයෙක් බාධකයක් උඩින් පනියි
| 0.67 |
sts_train_1487
|
මිනිසෙක් පාපැදියක් යොදාගෙන සෙල්ලම් කරයි
|
තරුණයෙක් තැනිතලා තණ බිම් ප්රදේශයක බයිසිකලයෙන් වික්රමයන් පෙන්වයි
| 0.73 |
sts_train_1488
|
මිනිසෙක් රතු කෝප්ප තුළට පන්දුවක් දමයි
|
බෝතලයක් අතින් ගත් කාන්තාවක් මේසයක් අසල සිටගෙන සිටියි
| 0.33 |
sts_train_1489
|
තරුණයන් පිරිසක් රගර් ක්රීඩාවේ යෙදෙන උද්වේගකර මොහොතක්
|
පන්දුව රැගෙන එන ක්රීඩකයාව වැලැක් වීමට තවත් ක්රීඩකයෙක් උත්සහ කරයි
| 0.67 |
sts_train_1490
|
මිනිසෙක් ස්කෙට් බෝර්ඩ් එකක් භාවිතා කරමින් පඩිපෙලක් උඩින් පනියි
|
රෝද ලෑල්ල මතින් තරුණයෙක් පඩි පෙළට ඉහළින් උඩ පනියි
| 0.93 |
sts_train_1491
|
මිනිසුන් දෙදෙනෙකු මෝටර් රථ ක්රීඩාවක යෙදෙයි
|
ක්රීඩකයන් දෙදෙනෙකු මෝටර් රථයක් පදවයි
| 0.6 |
sts_train_1492
|
මිනිසකු සර්ෆ් බෝඩයකින් ජලයේ කරනම් ගසයි
|
කලු පැහැති ඇඳුමක් පැලඳ සිටින මිනිසා සර්ෆිං ක්රීඩාවේ නිරත වෙයි
| 0.67 |
sts_train_1493
|
මිනිසෙක් පිහිණුම් තටාකයක් අසල වැඩෙහි යෙදී සිටී
|
මිනිසෙක් තටාකය අසල පඩිපෙලක් පවිත්ර කරයි
| 0.73 |
sts_train_1494
|
මිනිසෙකු උඩ පනිමින් කරනම් ගසයි
|
කලු ඇඳුමකින් සැරසුණු පුද්ගලයෙක් හිමේ ස්කීං ක්රීඩාවේ නිරත වෙයි
| 0.53 |
sts_train_1495
|
ක්රීඩිකාව පන්දුවට පහර දෙයි
|
ගැහැණු ළමයා බෝලයට කකුලින් ගසයි
| 0.87 |
sts_train_1496
|
මිනිසෙක් මුහුදේ රළ ක්රීඩා කරයි
|
රළ මත ලිස්සා යන ක්රීඩකයෙක් උස රළක් හමුවේ පෙරලෙයි
| 0.8 |
sts_train_1497
|
මිනිසෙක් පාපැදියක් යොදා ගනිමින් පිනුම් ගසයි
|
තරුණයන් දෙදෙනෙක් සර්ෆිං ක්රීඩාවේ නියැලෙයි
| 0 |
sts_train_1498
|
පාපන්දු ක්රීඩාවේ යෙදෙන ක්රීඩකයන් තිදෙනෙක් එකිනෙක හා ගැටෙයි
|
මිනිසුන් පා පන්දු ක්රීඩාවේ යෙදී සිටියි
| 0.6 |
sts_train_1499
|
මිනිහෙක් ආරක්ෂිත ලණුවක් සමඟ කන්දක් නගියි
|
උඩුකය නිරුවත්ව පුද්ගලයෙකු කදු තරණයක යෙදේ
| 0.67 |
sts_train_1500
|
රතු පැහැති ඇඳුමක් ඇඳගත් ක්රීඩකයෙක් දිවයයි
|
අව් කණ්ණාඩි පැලදී පුද්ගලයකු අත්පොළොසන් දෙමින් සිටියි
| 0 |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.