id
stringlengths 14
14
| sentence1
stringlengths 3
130
| sentence2
stringlengths 3
130
⌀ | similarity
float64 0
1
|
---|---|---|---|
sts_train_1601
|
මිනිසුන් කිහිප දෙනෙකු සහ අසාමාන්‍ය මෝටර් රථයක් දිස්වෙයි
|
රෝද තුනක් ඇති වාහනය මත මිනිසෙක් ගමන් කරයි
| 0.27 |
sts_train_1602
|
තැඹිලි පැහැති කමිසයක් පැළඳ සිටින පැසි පන්දු ක්‍රීඩකයෙකු දක්නට ලැබේ
|
තැබිලි ඇදගත් මිනිසෙකු ඈත බලාසිටි
| 0.6 |
sts_train_1603
|
මිනිසකු උඩ සිට බයිසිකලයකින් පහලට පතිත වෙයි
|
තරුණයෙක් කුඩා පා පැදියක නැඟ සෙල්ලම් කරයි
| 0.4 |
sts_train_1604
|
මෝටර් රථ ධාවන තරඟයක සුදු පැහැති කාර් එකක් වතුර වළක් පසු කරගෙන වේගයෙන් මාර්ගයේ ගමන් කරයි
|
මෝටර් රථයක් වතුර විසිරුවමින් ගමන් කරයි
| 0.73 |
sts_train_1605
|
මිනිසෙකු මුහුදු රළ මත ලිස්සා යයි
|
පුද්ගලයෙක් මුහුදු රැල්ල මත සර්ෆිං ක්‍රීඩාවේ නියැලෙයි
| 0.93 |
sts_train_1606
|
පුසෙකු දෙපයින් සිටගෙන සෙල්ලම් කරයි
|
පූසෙකු නූල් කැබැල්ලක් ඇල්ලීමට උත්සාහ කරයි
| 0.53 |
sts_train_1607
|
මිනිසකු මුහුදු රළ පදියි
|
පුද්ගලයෙකු මුහුදු රළ මතින් සෆ් ක්‍රීඩාවෙහි යෙදී සිටියි
| 0.87 |
sts_train_1608
|
මිනිසා වේගයෙන් හිම මත ලිස්සා යමින් සිටියි
|
මිනිසෙකු හිම මත ලිස්සා යයි
| 0.87 |
sts_train_1609
|
මිනිසෙකු රෝද සපත්තු ආධාරයෙන් වැටක් උඩ ගමන් කරයි
|
මිනිසෙක් රෝද සහිත සපත්තු වලින් හරබයක් ඉදිරිපත් කරයි
| 0.73 |
sts_train_1610
|
මිනිසුන් සමූහයක් හිම ක්‍රීඩාවක යෙදෙයි
|
මිනිසුන් හිම මත ක්‍රීඩා කරමින් සිටිති
| 0.93 |
sts_train_1611
|
ක්‍රීඩකයෙක් බෝතලයකින් ජලය පානය කරයි
|
හොකී ක්‍රීඩකයෙකු කොළ පැහැති බෝතලයක් අතින් අල්ලාගෙන සිටියි
| 0.67 |
sts_train_1612
|
ක්‍රීඩිකාවන් පිරිසක් පැසිපන්දු ක්‍රීඩා කරයි
|
පැසිපන්දු තරඟයක කාන්තා ක්‍රීඩිකාවක් පන්දුව බවුන්ස් කරමින් ඉදිරියට එයි
| 0.73 |
sts_train_1613
|
කුරුල්ලන් ඉහල අහසේ පියාසර කරයි
|
කෑමක් කටින් ගත් කුරුල්ලෙක් පිටුපස තවත් කුරුල්ලන් පස් දෙනෙකු පියබා යයි
| 0.6 |
sts_train_1614
|
මෝටර් රථයක් දෙස බලා සිටින මිනිසුන් දෙදෙනෙක්
|
හයිඋන්ඩායි වර්ගයේ මෝටර් රථයක් ගමන් ගන්න ආකාරය දෙස මිනිසුන් දෙදෙනෙක් බලා සිටියි
| 0.73 |
sts_train_1615
|
ක්‍රීඩකයෙක් පැසිපන්දුව අතැතිව සිටී
|
පැසිපන්දුව අතැතිව ක්‍රීඩකයෙක් ගුවන් ගත වෙයි
| 0.73 |
sts_train_1616
|
මිනිසකු මුහුදු රළ පදියි
|
තරුණයෙකු මුහුදු රළ මත සෆ් ක්‍රීඩාවෙහි යෙදෙයි
| 0.67 |
sts_train_1617
|
පාපැදිකරුවෙක් බාධකයක් මඟ හැර ඊට ඉහලින් ගමන් කරයි
|
මිනිසෙකු පා පැදි තරඟයකට සහභාගී වෙයි
| 0.67 |
sts_train_1618
|
තරුණියන් වොලී බෝල් ක්‍රීඩාවේ යෙදෙයි
|
කාන්තාවන් පිරිසක් වෙරළ මත ක්‍රීඩා කරමින් සිටිති
| 0.73 |
sts_train_1619
|
මුහුදේ රැලි සුදු පාටට තියෙනවා
|
රැල්ල මත රැල්ල දෙබා කරගෙන් කරමින් රීඩකයෙක් ඇදී එයි
| 0.2 |
sts_train_1620
|
කුඩා ළමුන් පිරිසක් පිහිනුම් තටාකයක ක්‍රීඩා කරයි
|
කුඩා ළමයෙකු පිහිනුම් තටාකයක සතුටින් සිටියි
| 0.6 |
sts_train_1621
|
දිය ඇල්ලක් අසල පාපැදියකින් කරණමක් ගසන මිනිසෙක්
|
මිනිසෙක් වතුර මලක් මත පාපැදියක් ධාවනය කරයි
| 0.67 |
sts_train_1622
|
ළමයකු ස්කෙට් බෝර්ඩ් එකක නැග සෙල්ලම් කරයි
|
මිනිසකු ස්කේට් බෝඩයකින් කඩුලු මතින් පැන යයි
| 0.53 |
sts_train_1623
|
ඉර බැස යන වේලාවක පසුබිමේ සිටින මෝටර් සයිකල් පදවන්නකු දක්නට ලැබේ
|
සැදෑවක මිනිසෙක් බයිසිකලයක් උඩ ඉදගෙන සිටියි
| 0.47 |
sts_train_1624
|
මිනිසෙක් කන්දක් මත හිම ක්‍රීඩා කරයි
|
නිල් පැහැති ඇඳුමකින් සැරසුණු තරුණියක් වනයක් මැදින් හිමේ ස්කීං ක්‍රීඩාවේ නිරත වෙයි
| 0.6 |
sts_train_1625
|
මිනිසුන් ගොල්ෆ් බේස් බෝල් ක්‍රීඩාවේ යෙදී සිටියි
|
බාධක ඔස්සේ තරඟකරුවෙක් තම මෝටර් රථය ධාවනය කරනු ලබයි
| 0 |
sts_train_1626
|
මිනිසෙක් පාපැදියක් සමග ක්‍රීඩා කරයි
|
තරුණයෙකු බිත්තියක් මත පාපැදියක් ධාවනය කරයි
| 0.6 |
sts_train_1627
|
පාපන්දු ක්‍රීඩාවේ යෙදෙන ක්‍රීඩකයන් පිරිසක්
|
මිනිසුන් පිරිසක් පාපන්දු ක්‍රීඩාවේ යෙදී සිටී
| 1 |
sts_train_1628
|
පාපන්දු ක්‍රීඩකයෝ තිදෙනෙක් ගුවනේ සිටගෙන සිටින මොහොතක් දක්නට ලැබේ
|
පාපන්දු ක්‍රීඩකයන් ක්‍රීඩාවේ නිරත වෙයි
| 0.73 |
sts_train_1629
|
මිනිසෙකු පා පැදියක් ආධාරයෙන් කරනම් ගසයි
|
පා පැදි කරුවකු ගුවන් කරනම් ගසයි
| 0.87 |
sts_train_1630
|
ක්‍රීඩකයෙක් පිටිය හරහා දිව යන අතර විනිසුරුකරු බලා සිටී
|
විනිශ්යකරුවෙකු ක්‍රීඩාවක් විනිශ්යය කරමින් සිටී
| 0.73 |
sts_train_1631
|
මිනිසුන් පැසි පන්දු ක්‍රීඩාවේ යෙදී සිටියි
|
මිනිසා බෝලය ඉහලට ඔසවයි
| 0.4 |
sts_train_1632
|
මිනිසුන් සර්කස් පෙන්වයි
|
මිනිසුන් දෙදෙනෙක් පෙට්ටියක් උඩ දමමින් අල්ලයි
| 0.47 |
sts_train_1633
|
මිනිසුන් පිරිසක් මුහුදු වෙරළක අශ්වයන් පිට නැගී ගමන් කරයි
|
පුද්ගලයන් හතර දෙනෙකු විසින් මුහුදු වෙරළක් අසල අශ්වයින් ධාවනයෙහි නිරත වෙමින් සිටිති
| 0.93 |
sts_train_1634
|
මිනිසුන් පැසි පන්දු ක්‍රීඩාවේ යෙදී සිටියි
|
සුදු පැහැති ඇඳුමකින් සැරසුණු පැසි පන්දු ක්‍රීඩකයෙක් ගුවනේ සිට පන්දුව දැලට දැමීමට තැත් කරයි
| 0.8 |
sts_train_1635
|
කළු සුනඛයෙක් සහ සුදු සුනඛයෙක් නිවසක් ඇතුලත සිටී
|
කළු පැහැති බල්ලා විසින් දුඹුරු පැහැති බල්ලාව සපනු ලබයි
| 0.53 |
sts_train_1636
|
ක්‍රීඩකයෙක් අශ්වයාගේ පිටින් වැටෙයි
|
පොකුණක් මත යතුරු පැදියක් තනි රෝදයෙන් සිට ගෙන සිටියි
| 0 |
sts_train_1637
|
මිනිසෙකු කරනම් ගසයි
|
රාත්‍රී අලෝකය මැද තරුණයෙක් බංකුවක් අත සිට රෝද ලෑල්ලකින් ත්‍රාසජනක වැඩක් කිරීමට සැරසෙයි
| 0.27 |
sts_train_1638
|
නික්ම යන බෝට්ටුවක් දෙස මිනිසකු මුහුද අද්දර සිට බලා සිටීයේ
|
ජීවිතාරක්ෂක මොටර් බෝට්ටුවක් සහ තවත් වාහනයක් වෙරළේ දක්නට ලැබෙයි
| 0.33 |
sts_train_1639
|
මිනිසුන් රගර් ක්‍රීඩාවේ යෙදී සිටියි
|
ක්‍රීඩකයෙක් තවත් ක්‍රීඩකයෙක් මත බිම වැටී සිටින් අතර තවකෙක් උඩ සිටින් ක්‍රීඩකයාව තල්ලු කරයි
| 0.53 |
sts_train_1640
|
කරුවල වේලාවක පිස්තෝලයකින් ආලෝකයක් පිටත් වන අයුරු රූපයෙන් දැක්වේ
|
පුද්ගලයෙක් ගිනි අවියකින් වෙඩි තියන ආකාරය මෙම පින්තුරයෙන් දිස්වෙයි
| 0.67 |
sts_train_1641
|
කාන්තාවන් දෙදෙනෙක් මල්ලවපොර තරඟයක යෙදෙති
|
කාන්තාවන් දෙදෙනෙක් බොක්සින් ක්‍රීඩාවේ යෙදී සිටියි
| 0.8 |
sts_train_1642
|
මිනිසුන් දෙදෙනක් සටන් කලාවක නියැලෙයි
|
මිනිසුන් දෙදෙනෙකු චීන ක්‍රීඩාවක යෙදී සිටියි
| 0.73 |
sts_train_1643
|
එක අයෙක් බොක්සිං ක්‍රීඩකයෙකුට වතුර පොවයි
|
බොක්සිං ක්‍රීඩකයාට පුහුණු කරු විසින් ජලය ලබා දෙයි
| 0.8 |
sts_train_1644
|
ක්‍රීඩකයකු දුක්බර මුහුණකින් ඉදිරියට එයි
|
සුදුපැහැති ඇඳුමක් ඇඳ ගත් ඇමරිකානු ෆුට්බෝල් ක්‍රීඩකයෙක් පිටියට පිවිසෙයි
| 0.47 |
sts_train_1645
|
පිරිමි දරුවෙක් රාත්‍රියේ ස්කේටිං පුහුණු වීම් වල නිරත වෙයි
|
රාත්‍රී අලෝකය මැද තරුණයෙක් බංකුවක් අත සිට රෝද ලෑල්ලකින් ත්‍රාසජනක වැඩක් කිරීමට සැරසෙයි
| 0.6 |
sts_train_1646
|
මිනිසුන් දෙදෙනෙකු ජිම්නාස්ටික් ක්‍රීඩාවේ යෙදී සිටී
|
මිනිසුන් පිරිසක් නැටුමක් දෙස බලා සිටියි
| 0.2 |
sts_train_1647
|
හොකී ක්‍රීඩකයෙක් රූපයේ දැක්වෙයි
|
තරුණයෙකු පාපැදියත් සමග ගුවනට විසිවී සිටියි
| 0 |
sts_train_1648
|
මිනිසුන් පිරිසක් මෝටර් රථ ධාවන තරඟයක් නරඹයි
|
වැලි සහිත මාර්ගයක ගම්න් ලරන මෝටර් රථයක් දෙස පිරිසක් ඉතා උනන්දුවෙන් බලා සිටියි
| 0.6 |
sts_train_1649
|
චියර් ලීඩිං කණ්ඩායමක ක්‍රීඩකයෝ දෙදෙනෙක් තරුණියක් ගුවනට ප්‍රවේශ කරවති
|
පිරිමි දෙදෙනෙක් කාන්තාවක් උඩ දමා ඇල්ලීමට සැරසෙයි
| 0.73 |
sts_train_1650
|
ගැහැණු ළමයෙකු සහ පිරිමි ළමයෙකු වැළඳ ගෙන සිටියි
|
ලා නිල් පැහැති ජර්සියක් ඇඳ සිටින පැසිපන්දු ක්‍රීඩකයා පන්දුව ඇතැතිව සිටියි
| 0 |
sts_train_1651
|
අයිස් ක්‍රීඩාවේ ගෝල රකින ක්‍රීඩකයා ගෝලයක් ආරක්ෂා කර ගනියි
|
රතු පැහැති ඇඳුමක් ඇඳගත් අයිස් හොකී ගෝල් රකින්නා බිමෙහි ඉඳගෙන සිටියි
| 0.53 |
sts_train_1652
|
යතුරු පැදි ධාවන තරඟයක යෙදෙන ක්‍රීඩකයෙක්
|
නිල් පැහැති යතුරු පැදියක් වංගුවක් ලබාගෙන ගමන් කරයි
| 0.27 |
sts_train_1653
|
මිනිසෙක් හිම සතිත ස්ථානයක ක්‍රීඩා කරයි
|
හිම මත ලිස්සා එන ක්‍රීඩකයෙක් තාප්පයකින් පනියි
| 0.73 |
sts_train_1654
|
පැසිපන්දු ක්‍රීඩකයෙක් පන්දුව අතැතිව ඉදිරියට ඇදෙයි
|
මිනිසුන් පැසි පන්දු ක්‍රීඩාවේ යෙදී සිටියි
| 0.67 |
sts_train_1655
|
මිනිසුන් පැසි පන්දු ක්‍රීඩාවේ යෙදී සිටියි
|
නිල් පැහැති ඇඳුමෙන් යුත් ක්‍රීඩකයා පන්දුව රැගෙන දිව යයි
| 0.67 |
sts_train_1656
|
මිනිසෙකු පා පැදියකින් කරනම් ගසයි
|
මිනිසකු අපහසුවෙන් පෙරලෙන බයිසිකලයක් නැවතීමට උත්සාහ කරයි
| 0.13 |
sts_train_1657
|
විශාල පින්තුරයක් සහිත බිත්තියක් අසල මිනිසෙකු ස්කේට් බෝර්ඩ් එකක සෙල්ලම් කරයි
|
තරුණයෙක් ස්කේටිං ක්‍රීඩාවේ නිරත වෙයි
| 0.6 |
sts_train_1658
|
නැව් තටාකයක පරණ නැවක් නවතා තිබේ
|
නැව් තොටුපලක පැරණි නැවක් නවතා ඇත
| 0.93 |
sts_train_1659
|
පාපැදියක් පදවන මිනිසෙක් මාර්ගයක් ඔස්සේ වේගයෙන් ඉදිරියට ඇදෙයි
|
මිනිසුන් පා පැදි තරඟයකට සහභාගී වෙයි
| 0.6 |
sts_train_1660
|
සුදු කමිසයක් සහ කළු සායක් ඇඳ සිටින ටෙනිස් ක්‍රීඩිකාව තම පිත්තෙන් පන්දුවට පහර දෙයි
|
රලි මත ලිස්සා යන ක්‍රීඩකයෙක් ලෑල්ල වැළද ගෙන බම් කරයි
| 0 |
sts_train_1661
|
පිහිණුම් තටාකයට කිසිවෙකු පැන්න බවක් පෙනේ
|
මිනිසුන් කිහිප දෙනෙක් වායු බැලුනයක් පුරවයි
| 0 |
sts_train_1662
|
කහ පාටින්හි සැරසුන මිනිසෙක් හිම ක්‍රීඩාවක යෙදෙන අවස්ථාවක්
|
මිනිසෙකු හිම ක්‍රීඩාවේ යෙදෙයි
| 0.73 |
sts_train_1663
|
ක්‍රීඩාව අරඹන තුරු නරඹන්නන් බලා සිටි
|
මේසය මත සිටින් රෝද සපත්තු පැළදි මිනිසා දෙස තවත් පිරිසක් බලා සිටියි
| 0.6 |
sts_train_1664
|
ක්‍රීඩකයා බෝලය දැල තුලට දැමීමට සැරසෙයි
|
බාස්කට් බෝල් ක්‍රීඩකයෙක් උඩ පැන පන්දුව ඈතට විසි කිරීමට සැරසෙයි
| 0.53 |
sts_train_1665
|
මිනිසෙක් හිම ක්‍රීඩාවක නිරත වෙයි
|
මිනිසෙක් හිම මත ලිස්සා යාමේ ක්‍රීඩාවේ යෙදෙයි
| 0.87 |
sts_train_1666
|
ළමයෙකු රගර් ක්‍රීඩාවේ යෙදී සිටියි
|
රතු කමිසයක් ඇඳසිටින දරුවා ඇමරිකානු ෆුට්බෝල් තරඟයක පන්දුව අතැතිව දිව යයි
| 0.53 |
sts_train_1667
|
රෙස්ලිං තරඟයක ජයග්‍රාහකයා තම ප්‍රීතිය සමරන අතර පරාජය වූ ක්‍රීඩකයා කොනකට වී සිටියි
|
එක් මිනිසෙකු බිම වැටී සිටින අතර තවත් මිනිසෙකු අත්පොලසන් දෙමින් සිටියි
| 0.47 |
sts_train_1668
|
ක්‍රීඩකයන් පිරිසක් පැසිපන්දු ක්‍රීඩාවේ යෙදේ
|
මිනිසුන් පැසි පන්දු ක්‍රීඩාවේ යෙදෙයි
| 1 |
sts_train_1669
|
මිනිසෙක් බයිසිකල් හරබයක් ඉදිරිපත් කරයි
|
පිරමීඩ හැඩැති ගොඩ නැගිල්ල මතින් තරුණයෙක් පාපැදියේ නැග පිම්මක් පනියි
| 0.73 |
sts_train_1670
|
මිනිසෙකු මෝටර් රථයක් පදවයි
|
මිනිසෙකු මෝටර් රථයක් ධාවනය කරමින් සිටියි
| 1 |
sts_train_1671
|
කුඩා ළමයෙක් කන්දක් දෙසට යමක් විසි කිරීමට සැරසෙයි
|
කුඩා ළමයෙක් හිම බෝලයක් කන්ඳක් දෙසට විසි කරයි
| 0.73 |
sts_train_1672
|
මිනිසුන් පිරිසක් විනෝද ක්‍රීඩාවක යෙදෙමින් සිටියි
|
මිනිසුන් කණ්ඩායමක් රෝලර් කෝස්ටරයක ගමන් කරයි
| 0.67 |
sts_train_1673
|
ඇමරිකානු ෆුට්බෝල් තරඟයක පන්දුවට පොරකන ක්‍රීඩකයන් දෙදෙනෙකු සහ එදෙස බලා සිටින තවත් ක්‍රීඩකයෙකු දක්නට ලැබේ
|
පන්දුව රැගෙන දිව යන ක්‍රීඩකයා ගෙන් පන්දුව උදුරා ගැනීමට තවත් ක්‍රීඩකයෙක් උත්සහ කරයි
| 0.67 |
sts_train_1674
|
ක්‍රීඩිකාවන් පිරිසක් පැසිපන්දු ක්‍රීඩා කරයි
|
මිනිසුන් පැසි පන්දු ක්‍රීඩාවේ යෙදී සිටියි
| 0.93 |
sts_train_1675
|
ළමයෙක් කෙටි තාප්පයක් මතින් පනියි
|
පිරිමි දරුවෙක් එළි මහනේ ස්කේටිං වික්‍රමයන් පුහුණු වෙයි
| 0.33 |
sts_train_1676
|
ක්‍රීඩකයන් පිරිසක් පැසිපන්දු ක්‍රීඩාවේ යෙදේ
|
මිනිසුන් පැසි පන්දු ක්‍රීඩාවේ යෙදී සිටියි
| 1 |
sts_train_1677
|
ක්‍රීඩකයෙක් ක්‍රීඩා කරන අතර ජලය පානය කරයි
|
හොකී ක්‍රීඩකයෙකු කොළ පැහැති බෝතලයක් අතින් අල්ලාගෙන සිටියි
| 0.53 |
sts_train_1678
|
පැසිපන්දු ක්‍රීඩකයෙක් ගෝලයක් වාර්තා කිරීමට සැරසෙයි
|
ක්‍රීඩකයා පැසි පන්දු ක්‍රීඩාවේ යෙදෙමින් සිටියි
| 0.73 |
sts_train_1679
|
මිනිසුන් පිරිසක් එකතු වී විශාල ඔරුවක් පදියි
|
ජීවතාරක්ෂක බෝට්ටුවක් ඈතින් දිස් වෙයි
| 0.27 |
sts_train_1680
|
ස්කේට් බෝර්ඩ් එකක කරණමක් ගසන මිනිසෙක්
|
පාපන්දු ක්‍රීඩකයෙක් තවත් ක්‍රීඩකයෙකුගෙන් පන්දුව ලබා ගැනීමට උත්සහ කරයි
| 0 |
sts_train_1681
|
කොටියෙක් තවත් කුළු මීමේක් පසුපස හඹා යයි
|
කොටියෙක් ගෝනෙකු පසු පස ලුහුබදී
| 0.8 |
sts_train_1682
|
මිනිසෙක් කන්දක් මත හිම ක්‍රීඩා කරයි
|
ගැහැණු ළමයා හිම ක්‍රිඩා කරයි
| 0.67 |
sts_train_1683
|
මිනිසුන් මෝටර් බෝට්ටුවක් වේගයෙන් පදියි
|
පිරිසක් මුහුදේ මෝටර් බෝට්ටුවෙන් ගමන් කරයි
| 0.8 |
sts_train_1684
|
අයිස් ක්‍රීඩාවේ ගෝල රකින ක්‍රීඩකයා ගෝලයක් ආරක්ෂා කර ගනියි
|
ක්‍රීඩකයෙක් හිම මත වැටී සිටියි
| 0.53 |
sts_train_1685
|
මිනිසෙකු උඩ පනිමින් කරනම් ගසයි
|
සුදු පක්ෂියෙක් දිය මතින් ගුවන් ගත වීමට සූදානම් වෙයි
| 0 |
sts_train_1686
|
මිනිසෙකු උඩ පනිමින් කරනම් ගසයි
|
පිරිමි ළමයෙක් උඩ පනිමින් සෙල්ලම් කරයි
| 0.8 |
sts_train_1687
|
අශ්වයන් දෙදෙනෙක් අසල මිනිසෙක් බිම ඇද වැටෙයි
|
මිනිසෙකු අශ්වයෙකු මතින් බිමට වැටේ
| 0.6 |
sts_train_1688
|
ක්‍රීඩකයන් පිරිසක් පිට්ටනියක් මැද ක්‍රීඩාවේ යෙදෙන අතර එක ක්‍රීඩකයකු බිම අද වැටී ඇත
|
ක්‍රීඩකයන් රගර් ක්‍රීඩාවේ යෙදී සිටියි
| 0.47 |
sts_train_1689
|
23 ජර්සිය ඇඳ සිටින ක්‍රීඩකයා පැසිපන්දුව අතැතිව ගුවනට පනියි
|
තරුණයින් දෙදෙනෙකු පැසිපන්දු ක්‍රීඩා කරමින් සිටිති
| 0.6 |
sts_train_1690
|
ගැහැණු ළමයෙකු උඩ පනියි
|
කමිසය ඇදී මිනිසා අනෙක් මිනිසා ඔසවාගෙන සිටියි
| 0 |
sts_train_1691
|
නිල් පැහැති ඇඳුමක් ඇඳ සිටින බේස් බෝල් ක්‍රීඩකයෝ දෙදෙනෙක් තරඟයේ නිරත වෙති
|
තරුණියක් පාපැදියක් ධාවනය කරමින් සිටියි
| 0 |
sts_train_1692
|
පැසිපන්දු ක්‍රීඩකයෙක් තම හිස පසෙකට හරවා ගෙන බලා සිටී
|
තැබිලි ඇදගත් මිනිසෙකු ඈත බලාසිටි
| 0.67 |
sts_train_1693
|
කළු පැහැති ඇඳුමක් ඇඳ සිටින ටෙනිස් ක්‍රීඩකයා පිත්තෙන් පන්දුවට පහර දෙයි
|
ප්‍රේක්ෂකයන් රැසක් ඉදිරියෙහි තරුණයකු ක්‍රීඩා කරයි
| 0.6 |
sts_train_1694
|
මිනිසෙක් පාපැදියක් ඔසවා ගෙන යයි
|
පුද්ගලයෙක් තම බයිසිකලය සමඟ දුවයි
| 0.6 |
sts_train_1695
|
මිනිසුන් පිරිසක් ඉහල අහසේ සිට නිදහසේ වැටෙයි
|
මිනිසුන් කිහිප දෙනෙකු ස්කයි ඩයිවින්ග් කරයි
| 0.93 |
sts_train_1696
|
මිනිසෙකු හිම ක්‍රීඩාවේ යෙදෙයි
|
පුද්ගලයෙක් අයිස් ස්කීට්ං ක්‍රිඩාවේ පුහුණු වීම් වල යෙදෙයි
| 0.73 |
sts_train_1697
|
ගැහැණු ළමයෙක් ඇදට පනිනවා
|
ඇඳ මතට කාන්තාවක් පනියි
| 0.87 |
sts_train_1698
|
මිනිසුන් යතුරු පැදි ධාවනය කරයි
|
ඉදිරියෙන් වේගයෙන් ඇදී යන යතුරු පැදිය දෙස තවත් යතුරු පැදි කරුවෙක් බලා සිටියි
| 0.4 |
sts_train_1699
|
ළමයෙකු බැම්මක් මත සිට බිමට පනියි
|
බිත්තියට ඇළුණු පටු බංක්කුව දිගේ රෝද ලෑල්ලක් මතින් ගමන් කරයි
| 0.33 |
sts_train_1700
|
පිහිනුම් තරඟයක යෙදෙන ක්‍රීඩකයෙක් ඉදිරියට ඇදෙයි
|
පිහිනුම් ක්‍රීඩකයෙකු පිහිනන අතරතුර හුස්ම ගනී
| 0.73 |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.