id
stringlengths 14
14
| sentence1
stringlengths 3
130
| sentence2
stringlengths 3
130
⌀ | similarity
float64 0
1
|
---|---|---|---|
sts_train_1801
|
ලේනෙක් තණ තිල්ල මතට වී සිටියි
|
මුවෙක් කම්බි වැටක් උඩින් පනියි
| 0 |
sts_train_1802
|
පුද්ගලයෙක් තම බයිසිකලයෙන් ගුවනේ වික්‍රමයන් පෙන්වයි
|
පා පැදි ධාවකයෙක් විශාල ගල් කීපයක් උඩින් පනියි
| 0.47 |
sts_train_1803
|
ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වෙන පුද්ගලයින් තිදෙනෙක් පිටියේ දක්නට ලැබෙයි
|
ක්‍රිකට් ක්‍රීඩකයන් ක්‍රීඩාවේ නිරත වෙයි
| 0.8 |
sts_train_1804
|
මිනිසුන් පැසි පන්දු ක්‍රීඩාවේ යෙදෙයි
|
ක්‍රීඩකයින් පිරිසක් පැසිපන්දු ක්‍රීඩා කරමින් සිටියි
| 1 |
sts_train_1805
|
මිනිසෙකු ගුවනේ කරනම් ගසයි
|
සුදු කමිසයක් ඇඳගෙන සිටින පුද්ගලයා ස්කේටිං ක්‍රිඩාවේ නිරත වෙයි
| 0.6 |
sts_train_1806
|
මිනිසෙකු බයිසිකලයක් ඔසවාගෙන දුවයි
|
මිනිසා බයිසිකලය ඔසවාගෙන යයි
| 0.93 |
sts_train_1807
|
මිනිසුන් දෙදෙනෙකු දියමත ක්‍රීඩා කරයි
|
මිනිසුන් දෙදෙනෙකු මෝටර් බෝට්ටුවක් දිගේ ඉදිරියට ඇදේ
| 0.67 |
sts_train_1808
|
මිනිසකු මුහුදු රළ පදියි
|
තරුණයෙකු මුහුදු රළ මතින් සෆ් ක්‍රීඩාවෙහි යෙදී සිටියි
| 0.87 |
sts_train_1809
|
පැසිපන්දු ක්‍රීඩකයෙක් පන්දුව සමග ඉදිරියට ඇදෙයි
|
ක්‍රීඩකයින් දෙදෙනෙක් පැසිපන්දු ක්‍රීඩා කරන අයුරු විනිසුරුවරයා බලාගෙන සිටියි
| 0.6 |
sts_train_1810
|
ළමයෙකු හිම මත ලිස්සා යමින් ක්‍රීඩා කරයි
|
හිම මත ලිස්සා යන ක්‍රීඩකයෙක් බාධකයක් උඩින් පනියි
| 0.67 |
sts_train_1811
|
තරුණියක් පිරිසක් ඉදිරියේ පිනුමක් ගසන අතර ඇයට පිටුපසින් තවත් තරුණියන් දෙදෙනෙක් සිටිති
|
තරුණියන් දෙදෙනෙක් පාර මැද සිටගෙන සිටිති
| 0.47 |
sts_train_1812
|
ළමයි තිදෙනෙක් සහ වැඩිහිටි පිරිමියෙක් පැසිපන්දු ක්‍රීඩාවේ පුහුණු වීම් වල යෙදෙති
|
කුඩා ළමින් 4 දෙනෙක් ලැලි වේදිකාවක් මත බාස්කට්බෝල් ක්‍රීඩවේ නියැලෙයි
| 0.67 |
sts_train_1813
|
මිනිසෙකු මුහුදු රළ මත ලිස්සා යයි
|
කහ ඇඳුමින් සැරසුණු පුද්ගලයෙක් මුහුදේ සර්ෆිං ක්‍රීඩාවේ නියැලෙයි
| 0.73 |
sts_train_1814
|
විශාල මිනිසුන් දෙදෙනෙක් සූමෝ ක්‍රීඩාවේ යෙදෙයි
|
සුමෝ ක්‍රීඩකයෝ දෙදෙනෙක් තරඟ කරති
| 1 |
sts_train_1815
|
මුහුදු ලිහිණියෝ රංචුවක් වෙරළේ ගුවනේ පියාඹති
|
ගල්පර අසළ කුරුල්ලෝ පියාඹති
| 0.73 |
sts_train_1816
|
මිනිසෙක් රෝද සහිත සපත්තු යොදා ගෙන ක්‍රීඩා කරයි
|
දම් පැහැ ඇදුමකින් සැරසුණු ළමයෙක් රූපයේ දැක්වෙයි
| 0 |
sts_train_1817
|
පාපන්දු ක්‍රීඩකයන් ක්‍රීඩාවේ නිරත වෙයි
|
පා පන්දු ක්‍රීඩකයින් දෙදෙනෙක් පන්දුව ලබා ගැනීමට පොරකයි
| 0.67 |
sts_train_1818
|
තරුණයෝ දෙදෙනෙක් ෆ්‍රිස්බියක් සමඟ සෙල්ලම් කරති
|
ගැහැණු ළමයා බෝලයට ගසනවා
| 0.2 |
sts_train_1819
|
21 ජර්සියක් ඇඳ සිටින පැසිපන්දු ක්‍රීඩකයා පන්දුව ඇතැතිව සිටියි
|
පිරිමි ළමයෙකු පැසි පන්දු ක්‍රීඩා කරයි
| 0.67 |
sts_train_1820
|
මිනිසකු මෝටර් බයිසිකලයකින් එක රෝදයකින් ගමන් කරයි
|
පුද්ගලයින් දෙදෙනෙක් මෝටර් සයිකල් තරඟයක නිරත වන අතර කහ පැහැති ජැකට්ටුවක් පැළඳ සිටින පුද්ගලයා තම සයිකලයෙන් වික්‍රමයන් පෙන්වයි
| 0.53 |
sts_train_1821
|
ටෙන්ස් ක්‍රීඩා කරුවෙක් පිත්ත ඔසවා බෝලටය පහර දෙයි
|
බැට්මින්ටන් ක්‍රීඩිකාවක් පන්දුවට වැරෙන් පහරක් එල්ල කරයි
| 0.33 |
sts_train_1822
|
සටන් කීරීමේ තරඟයක් ආරම්භ කිරීමට සැරසෙයි
|
මිනිසුන් බොක්සින් තරඟයකට සහභාගී වෙයි
| 0.53 |
sts_train_1823
|
ක්‍රීඩකයෙක් අනෙක් ක්‍රීඩකයන් අතරින් පසිපන්දුව ගෙන යයි
|
බාස්කට් බෝල් ක්‍රීඩකයෙක් උඩ පැන පන්දුව තුරුළු කර ගනියි
| 0.4 |
sts_train_1824
|
ක්‍රීඩකයෙක් පන්දුව වළල්ල තුලට දමයි
|
ක්‍රීඩකයෙකු පැසිපන්දු ක්‍රීඩා කරමින් සිටියි
| 0.73 |
sts_train_1825
|
නිල් පැහැති ජැකට්ටුවක් පැළඳ සිටින තරුණයා තරප්පු පේලියේ අත්වැල උඩින් පනිනු පෙනේ
|
කුඩා ළමයෙකු ජලය මත පාවෙමින් සිටියි
| 0 |
sts_train_1826
|
මිනිසෙක් පාපැදියක් යොදාගෙන කරනම් ගසයි
|
මිනිසෙකු බයිසිකලයකින් කරනම් ගසයි
| 0.87 |
sts_train_1827
|
ස්කේට් බෝර්ඩ් එකක් යොදා ගෙන මිනිසෙක් මාර්ගයක ගමන් කරයි
|
ක්‍රීඩකයෙකු පාරක් මැද අත් දෙක බිම තබාගෙන ක්‍රීඩාවක නියැලෙයි
| 0.73 |
sts_train_1828
|
මිනිසුන් හිම මත ක්‍රීඩා කරමින් සිටිති
|
මිනිසුන් හිම මත ලිස්සා යයි
| 0.93 |
sts_train_1829
|
මිනිසකු මුහුදු රළ පදියි
|
තරුණයෙකු ජලය මත සෆ් ක්‍රීඩාවෙහි යෙදෙයි
| 0.53 |
sts_train_1830
|
රතු පැහැති ඇඳුමක් ඇඳගත් ක්‍රීඩකයෙක් දිවයයි
|
ධාවන ක්‍රීඩා කරුවෙක් රතු පැහැති ඇඳුමකින් සැරසී සිටියි
| 0.73 |
sts_train_1831
|
ගැහැණු ළමයෙකු සහ පිරිමි ළමයෙකු වැළඳ ගෙන සිටියි
|
නාම පුවරුවක් අතින් ගත් තරුණයෙකු කාන්තාවක් වැළදගෙන සිටියි
| 0.8 |
sts_train_1832
|
මහළු කාන්තාවක් මාර්ගයක් අසල අසුන් ගෙන සිටී
|
පාර අයිනේ බංකුවක වාඩි ඊ සිටින මහළු කාන්තාව පාරේ ගම්න් කරන පිරිස දෙස දුක්මුසු බැල්මක් හෙලයි
| 0.67 |
sts_train_1833
|
හිම වැටී ඇති මාර්ගයක සුනඛයන් රංචුවක් මිනිසෙක් සහිත කරත්තයක් ඇදගෙන යයි
|
බල්ලන් කිහිප දෙනෙකු විසින් මිනිසුන් දෙදෙනෙකුගෙන් යුතු කරත්තයක් ඇදගෙන යයි
| 0.8 |
sts_train_1834
|
රතු පැහැති ඇඳුම් ඇඳගත් ආසියානු මිනිසුන් දෙදෙනෙක් ආත්මාරක්ෂක ක්‍රීඩාවක නිරත වයි
|
රතු ඇඳගත් දෙදෙනෙක් කරාතේ ක්‍රීඩාව කරයි
| 0.87 |
sts_train_1835
|
තරුණියන් වොලී බෝල් ක්‍රීඩාවේ යෙදෙයි
|
තරුණයෙක් පිහිණුම් තරඟයක සහභාගි වෙයි
| 0 |
sts_train_1836
|
කරණමක් ගසන යතුරු පැදි ක්‍රීඩා කරුවෙක්
|
මෝටර් සයිකල් වික්‍රමයන් පෙන්වන තරඟයකදී පුද්ගලයෙක් තම රතු මෝටර්සයිකලයෙන් උඩු ගුවනට ප්‍රවේශ වෙයි
| 0.67 |
sts_train_1837
|
මුවෙක් කම්බි වැටක් මතින් පනියි
|
මුවෙක් වැටක් මතින් පනියි
| 0.87 |
sts_train_1838
|
ටෙනිස් ක්‍රීඩකයෙක් පිත්ත අතැතිව සිටියි
|
තරුණයෙකු ටෙනිස් ක්‍රීඩා කරමින් සිටියි
| 0.53 |
sts_train_1839
|
මිනිසෙක් කරනම් ගසන ආකාරය පිරිසක් නරඹයි
|
මිනිසෙකු උඩ පනිමින් කරනම් ගසයි
| 0.6 |
sts_train_1840
|
බල්ලන් දෙදෙනෙකු සෙල්ලම් කරයි
|
කලු බල්ලා සුදු බල්ලාව හුරතලේට සපා කයි
| 0.67 |
sts_train_1841
|
ක්‍රීඩිකාවක් අයිස් පොළොවක් මත ක්‍රීඩා කරයි
|
වර්ණවත් ඇදුමින් සැරසුණු ක්‍රීඩිකාවක් රෝද සපත්තු මත් පැදගෙන යයි
| 0.4 |
sts_train_1842
|
යතුරු පැදි ධාවන ක්‍රීඩකයෙක් යතුරු පැදියේ ඉදිරිපස රෝදය ඔසවාගෙන ගමන් කරයි
|
මිනිසෙකු යතුරු පැදි තරඟයකට සහභාගී වෙයි
| 0.53 |
sts_train_1843
|
බල්ලකු හිම මත උඩ පනියි
|
බල්ලෙක් හිමේ සෙල්ලම් කරයි
| 0.87 |
sts_train_1844
|
යතුරු පැදි ධාවන ක්‍රීඩකයෙකු යතුරු පැදියක් මත එක අතක් ඔසවාගෙන ගමන් කරයි
|
රතු සුදු සහ කළු ඇඳුමක් ඇඳගත් පුද්ගලයා තම මෝටර් බයිසිකලය පැදගෙන යයි
| 0.53 |
sts_train_1845
|
මිනිසෙක් යම් දුරක ඇති කෝප්පයකට පන්දුවක් දැමීමට උත්සාහ කරයි
|
බෝතලයක් අතින් ගත් කාන්තාවක් මේසයක් අසල සිටගෙන සිටියි
| 0.2 |
sts_train_1846
|
මිනිසුන් පිහිනුම් තටාකයක සිටියි
|
රතු කමිසයක් ඇඳසිටින පුද්ගලයා එළි මහනේ තම බයිසිකලයෙන් වික්‍රමයන් පෙන්වයි
| 0 |
sts_train_1847
|
මිනිසෙකු බයිසිකලයකින් කරනම් ගසයි
|
නගරයක් මැද ඇති ජල උද්‍යානයක
| 0 |
sts_train_1848
|
කලු සහ සුදු තාරාවෙක් දියකඩිත්තක සෙල්ලම් කරයි
|
කළු පැහැ කුරුල්ලෙක් දිය මත ගිලී දිය නායි
| 0.73 |
sts_train_1849
|
අයිස් ක්‍රීඩාවේ ගෝල රකින ක්‍රීඩකයා ගෝලයක් ආරක්ෂා කර ගනියි
|
මිනිසෙකු හිම මත ලිස්සා යයි
| 0 |
sts_train_1850
|
කුඩා දරුවා හිම සමග සෙල්ලම් කරයි
|
කුඩා ළමයෙකු හිම බෝලයක් වීසි කරයි
| 0.87 |
sts_train_1851
|
මිනිසුන් පිරිසක් හිම ක්‍රීඩා වල නිරත වෙයි
|
හිම මත ලිස්සා යන ක්රීඩකක් වේගයෙන් කුඩා හිම ගැට්ටක් උඩින් පනී
| 0.6 |
sts_train_1852
|
අයිස් හොකී ගෝල රකින්නා බිම අද වැටී සිටියි
|
හොකී ක්‍රීඩකයෙකු අයිස් මත ඇද වැටී ඇත
| 0.8 |
sts_train_1853
|
විදුලි බුබුළු වලින් සැරසු ගස් දෙකක් පෙනෙයි
|
රළ මත ලිස්සා යන තරුණයෙක් සමබරතාව රැක ගැනීමට දැඩි උත්සහයක යෙදෙයි
| 0 |
sts_train_1854
|
යතුරුපැදි ධාවන ක්‍රීඩකයෙක් වේගයෙන් යතුරු පැදිය පදවාගෙන යයි
|
කොළ පැහැති යතුරු පැදි කරුවෙක් වේගයෙන් ගම්න් ගන්නා අතරම වංගුවකින් හැරේ
| 0.73 |
sts_train_1855
|
ආසියානු ජාතිකයින් පිරිසක් ගුවනේ බයිසිකල් වික්‍රමයින් පෙන්වන පුද්ගලයෙක් දෙස බලා සිටිති
|
පා පැදියෙන් උඩ විසි වෙන සේ පනින පුද්ගලයා දෙසට තවත් තරුණ පිරිසක් අඟිලි දිගු අරමින් ජය ගෝශා නංවයි
| 0.67 |
sts_train_1856
|
මිනිසෙකු උඩ පනිමින් කරනම් ගසයි
|
මිනිසෙක් ලිස්සා යාමේ ක්‍රීඩාවේ යෙදෙයි
| 0.33 |
sts_train_1857
|
කරණමක් ගසන හිම ක්‍රීඩා කරුවකු
|
මිනිසෙකු හිම ක්‍රීඩාවේ යෙදෙමින් ගුවනේ පාවෙයි
| 0.6 |
sts_train_1858
|
පුදගලයෙක් ගිනි අවියකින් වෙඩි තියයි
|
මිනිසෙක් ගිනි අවියක් ක්‍රියාත්මක කරයි
| 0.93 |
sts_train_1859
|
යතුරු පැදි ධාවන තරඟයක් යෙදෙන මිනිසෙක්
|
මිනිසෙකු මෝටර් රථයක් ධාවනය කරයි
| 0.53 |
sts_train_1860
|
ළමයෙකු හිම මත ලිස්සා යමින් ක්‍රීඩා කරයි
|
පුද්ගලයෙක් හිමේ ස්කීං ක්‍රීඩාවේ නියැලෙයි
| 0.8 |
sts_train_1861
|
මිනිසෙක් දුම්රියක් උඩින් පාපැදියක් පදවයි
|
දුම්රිය මැදිරියක් උඩින් ළමයෙක් පා පැදියක් පැදගෙන යයි
| 0.87 |
sts_train_1862
|
බල්ලන් රැලක් හිම මතින් දුවයි
|
තැඹිලි පැහැති ජැකට්ටුවක් ඇඳ සිටින මිනිසා හිම වෘකයන් සමඟ ගමන් කරයි
| 0.33 |
sts_train_1863
|
පාපන්දු ක්‍රීඩකයන් දෙදෙනෙක් පන්දුවට පොරකති
|
පන්දුවට පහර දීමට සැරසෙන පා පන්දු ක්‍රීඩකයාව තවත් ක්‍රීඩකයෙක් වැළක් වීමට උත්සහ කරයි
| 0.67 |
sts_train_1864
|
විවිධ වර්ග වලින් සමන්විත සතුන් කණ්ඩායමක් හිම තට්ටුවක් මත සිටියි
|
මුවෙකු කුකුලන් දෙස බලා සිටියි
| 0.33 |
sts_train_1865
|
පිරිමි ළමයෙක් බයිසිකල් පැදීමේ ක්‍රීඩාවේ යෙදී සිටියි
|
පාපැදියක් සමග තරුණයෙකු ගුවනෙහි පාවෙමින් සිටියි
| 0.6 |
sts_train_1866
|
ටෙනිස් ක්‍රීඩිකාවක් පන්දුවට පහර දීමට සැරසෙයි
|
රෝස පැහැති ඇඳුමක් ඇඳ සිටින ටෙනිස් ක්‍රීඩිකාව පිත්තෙන් පන්දුවට පහර දෙයි
| 0.73 |
sts_train_1867
|
ප්‍රේක්ෂකයන් විශාල පිරිසක් ක්‍රීඩා තරඟයක් නරඹයි
|
ක්‍රීඩකයන් රගර් ක්‍රීඩාවේ යෙදී සිටියි
| 0.13 |
sts_train_1868
|
කුඩා ළමයෙක් මුහුදේ රළ සමග ක්‍රීඩා කරයි
|
කොළ පැහැති ජැකට්ටුවක් පැළඳ සිටින තරුණයා හිමේ ස්කීං පුහුණු වීම් වල නිරත වෙයි
| 0 |
sts_train_1869
|
මිනිසුන් ටෙනිස් ක්‍රීඩාවේ යෙදී සිටියි
|
තරුණයෙකු ටෙනිස් ක්‍රීඩා කරමින් සිටියි
| 0.93 |
sts_train_1870
|
ක්‍රීඩකයෙක් පිත්තෙන් පන්දුවට පහර දීමට සැරසෙයි
|
කළු පැහැති ඇඳුමක් ඇඳ සිටින ටෙනිස් ක්‍රීඩකයා පිත්තෙන් පන්දුවට පහර දීමට නියමිතයි
| 0.67 |
sts_train_1871
|
මිනිසෙක් ගොඩනැගිල්ලක් අසල ක්‍රීඩා කරයි
|
අත් වැටක් මත ස්කෙටින්ග් කරන ළමයෙක් රූපයේ දැක්වෙයි
| 0.33 |
sts_train_1872
|
නිල් කමිසයක් ඇඳ සිටින තරුණයා ස්කේටිං වික්‍රමයන් පුහුණු වෙයි
|
මිනිසෙකු උඩ පනිමින් කරනම් ගසයි
| 0.27 |
sts_train_1873
|
මිනිසුන් දෙදෙනෙකු මෝටර් රථයක් පදවයි
|
මිනිසුන් දෙදෙනෙක් තැඹිලි පාට රථයක් පදවයි
| 0.93 |
sts_train_1874
|
මිනිසෙක් තම යතුරු පැදිය බාධකයක් මතින් පන්නවයි
|
මිනිසෙකු බයිසිකලයක් ආධාරයෙන් කරනම් ගසයි
| 0.6 |
sts_train_1875
|
කඩු සරඹ ක්‍රීඩා කරන මිනිසෙක් අනිත් මිනිසාට කඩුවෙන් පහර දෙයි
|
සුදු පැහැති ඇඳුමින් යුත් පිරිසක් ක්‍රීඩාවක් පුහුණු වෙමින් සිටිති
| 0.6 |
sts_train_1876
|
හිම මත ලිස්සා යන ක්‍රීඩකයෙක් උසකින් පහළට වැටෙයි
|
තරුණියන් දෙදෙනෙකු වේදිකාවක් මත සටන් කරමින් සිටිති
| 0 |
sts_train_1877
|
රතු පැහැති ඇඳුමක් ඇඳගත් ක්‍රීඩකයෙක් දිවයයි
|
රතු පැහැති ඇඳුමක් ඇඳ සිටින තරඟකරුවෙක් දිවීමේ තරඟයකට සහභාගි වෙයි
| 0.87 |
sts_train_1878
|
විශාල ගමන් මාර්ගයක මිනිසුන් කිහිප දෙනෙක් ගමන් කරයි
|
මනා ලෙස ආරක්ෂිත ඇදුමින් සැරසුණු කීප දෙනෙකු රෝදා සවිකළ ලෑලි මත යෑමේ තරගයක නියැලෙයි
| 0 |
sts_train_1879
|
මිනිසුන් රගර් ක්‍රීඩාවේ යෙදී සිටියි
|
තරුණයින් පිරිසක් රග්බි ක්‍රීඩාවෙහි යෙදෙති
| 0.87 |
sts_train_1880
|
මිනිසෙක් යම් උසක් සහිත ස්ථානයක සිට පහලට පනියි
|
මිනිසෙකු ඉහල ස්ථානයක සිට බිමට පනියි
| 1 |
sts_train_1881
|
මිනිසෙකු බෝලයක් වේගයෙන් විසි කරයි
|
නිල් පැහැති ඇඳුමක් ඇඳ සිටින බේස් බෝල් ක්‍රීඩකයා පන්දුව රකියි
| 0.53 |
sts_train_1882
|
මිනිසුන් දෙදෙනක් අශ්වයන් පිට නැග වේගයෙන් ගමන් කරයි
|
අශ්වයන් පිට නැගි මිනිසුන් දෙදෙනෙක් හරකෙක් එළවා ගෙන යයි
| 0.53 |
sts_train_1883
|
රෙස්ලිං තරඟයක ජයග්‍රාහකයා තම ප්‍රීතිය සමරන අතර පරාජය වූ ක්‍රීඩකයා කොනකට වී සිටියි
|
මිනිසුන් පිරිසක් තරඟයක් නරඹමින් සිටිති
| 0.2 |
sts_train_1884
|
මිනිසුන් බොක්සින් ක්‍රීඩාවේ යෙදී සිටියි
|
වැලි කන්ද මත පැදියක සෙවනැල්ලක් ඇත
| 0 |
sts_train_1885
|
උඩුකය නිරුවත් මිනිසෙක් බෙරයක් මත සිටගෙන සිටියි
|
අඩ නිරුවත් ම්නිසෙක් බෙරයක් උඩ නැග ඇති අතර තවත් මිනිසුන් සමූහයක් ඔහුව ඔසවාගෙන සිටියි
| 0.67 |
sts_train_1886
|
තැඹිලි සහ නිල් පැහැති ඇඳුමක් ඇඳ සිටින පුද්ගලයා බයිසිකල් තරඟයක සහභාගි වෙයි
|
කාන්තාවක් පා පැදි පදිනවා
| 0.67 |
sts_train_1887
|
විරුද්ධ පිලේ ක්‍රීඩකයෙක් නතර කිරීමට උත්සාහ කරන පැසිපන්දු ක්‍රීඩකයෙක් රූපයේ දැක්වෙයි
|
මිනිසුන් පැසි පන්දු ක්‍රීඩාවේ යෙදී සිටියි
| 0.53 |
sts_train_1888
|
මිනිසෙක් කන්දක් උඩින් පාපැදියක් පදවාගෙන යයි
|
මිනිසෙකු බයිසිකල් පදියි
| 0.87 |
sts_train_1889
|
මිනිසෙක් ස්කේට් බෝර්ඩ් එකක් යොදා ගෙන ක්‍රීඩා කරයි
|
මිනිසෙකු ඉහල සිට පැනීමට සුදානම් වෙයි
| 0.27 |
sts_train_1890
|
පිරිසක් මුහුදේ මෝටර් බෝට්ටුවෙන් ගමන් කරයි
|
මිනිසුන් පස්දෙනෙකු බෝට්ටුවක නැගීී ජලයේ ගමන් කරති
| 0.67 |
sts_train_1891
|
ක්‍රීඩකයෙක් පිට්ටනියක් මත දුව ගෙන යයි
|
ක්‍රීඩකයෙක් කමීසයෙන් නහය පිස දමයි
| 0.13 |
sts_train_1892
|
මිනිසෙක් කාලයක් මැදින් පාපැදියක් පදවා ගෙන යයි
|
තරුණයකු පාපැදියක් ධාවනය කරමින් සිටියි
| 0.73 |
sts_train_1893
|
ආසියානු ජාතිකයෝ දෙදෙනෙක් සංදර්ශනයක ජග්ලිං දස්කම් පෙන්වති
|
මිනිසුන් දෙදෙනෙක් පෙට්ටියක් උඩ දමමින් අල්ලයි
| 0.47 |
sts_train_1894
|
පැසිපන්දු ක්‍රීඩකයෙක් ගෝලයක් වාර්තා කිරීමට උත්සාහ කරයි
|
මිනිසුන් පැසි පන්දු ක්‍රීඩාවේ යෙදී සිටියි
| 0.8 |
sts_train_1895
|
මිනිසෙක් සුදු සහ කළු බෝල උඩ දමයි
|
තරුණයෙකු බෝල උඩ දමමින් ක්‍රීඩා කරයි
| 0.8 |
sts_train_1896
|
තරුණියක් සිපිං ක්‍රීඩාවේ නියැලෙයි
|
කාන්තාවක් කම්බියක් දිගේ ගමන් කරමින් සතුටින් අත වනන්නීය
| 0.53 |
sts_train_1897
|
බල්ලන් දෙදෙනෙකු වේගයෙන් තරගයට දුවයි
|
බල්ලන් දෙදෙනෙකු කොළ පැහැති පිටියක් මත දුවති
| 0.8 |
sts_train_1898
|
කුරුල්ලා දිය මතට විත් මාළුවෙක් අල්ලයි
|
දිය මතට ගොඩ බෑ කුරුල්ලෙක් මාළුවෙක්ඩැහැ ගනියි
| 0.8 |
sts_train_1899
|
පදික වේදිකාවේ මිනිසුන් දෙදෙනෙකු බංකුවක ඉඳගෙන සිටින අතර ඒ අසළ මෝටර් බයිසිකලයක් ඔවුන්ව පසු කර ගෙන යයි
|
මිනිසුන් දෙදෙනෙක් වතුරේ පා වෙනවා
| 0 |
sts_train_1900
|
ගැහැණු ළමයින් ක්‍රීඩා කරමින් සිටිති
|
ක්‍රීඩිකාවන් රගර් ක්‍රීඩා කරයි
| 0.73 |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.