id
stringlengths 14
14
| sentence1
stringlengths 3
130
| sentence2
stringlengths 3
130
⌀ | similarity
float64 0
1
|
---|---|---|---|
sts_train_2001
|
මිනිසෙක් මුහුදේ රළ ක්‍රීඩා කරයි
|
මිනිසෙක් මුහුදු රළ සමග ක්‍රීඩා කරමින් සිටියි
| 0.93 |
sts_train_2002
|
එක් ක්‍රීඩිකාවක් තවත් ක්‍රීඩිකාව කගේ පහරක් වළකන්නට උත්සාහ කරයි
|
කාන්තාවන් පිරිසක් බාස්කට් බෝල් ක්‍රීඩාවේ නියැලෙයි
| 0.33 |
sts_train_2003
|
දැල් වැටකට උඩින් ළමයෙක් බියිසිකලයක් පැන්නීමට උත්සහ කරයි
|
තරුණයෙකු ගේට්ටුවට ඉහළින් සිය පාපැදිය ධාවනය කරයි
| 0.73 |
sts_train_2004
|
මිනිසුන් පා පන්දු ක්‍රීඩාවේ යෙදී සිටියි
|
ඉහලින් ඇදී එන පා පන්දුවට ක්‍රීඩකයෙක් උඩ පැන පහරක් එල්ල කිරීමට උත්සහ කරයි
| 0.6 |
sts_train_2005
|
මිනිසෙකු කරනම් ගසයි
|
සුදු කමිසයක් සහ කළු හිස්වැස්මක් සහිත තරුණයා විවිධ නර්තන දස්කම් දක්වයි
| 0.67 |
sts_train_2006
|
මිනිසුන් පැසි පන්දු ක්‍රීඩාවේ යෙදී සිටියි
|
කළු පැහැති ඇඳුමකින් යුත් ක්‍රීඩකයෙකු පන්දුව රැගෙන දුවයි
| 0.53 |
sts_train_2007
|
පාපැදියක් පොළවට ඉහළින් ගමන් කරයි
|
පුද්ගලයෙක් එළිමහනේ මවුන්ටන් බයිසිකලයෙන් වික්‍රමයන් පෙන්වයි
| 0.6 |
sts_train_2008
|
අළු සහ කහ පැහැති ජැකැට්ටුවකින් සැරසුණු ක්‍රීඩකයෙක් රාත්‍රියේ හිමේ ස්කීං පුහුණු වීම් වල නිරත වෙයි
|
හිම මත ලිස්සා එන ක්‍රීඩකයෙක් තාප්පයකින් පනියි
| 0.67 |
sts_train_2009
|
මිනිසෙක් කරණමක් ගසා පිහිනුම් තටාකයටක පනියි
|
මිනිසෙකු කරණමක් ගසමින් පිහිනුම් තටාකයට පනියි
| 1 |
sts_train_2010
|
අඳුරු ප්‍රදේශයක මිනිසෙක් හිම ක්‍රීඩාවක යෙදෙයි
|
මිනිසෙකු හිම මත ලිස්සා යයි
| 0.67 |
sts_train_2011
|
මිනිසකු බය්සිකලයකින් කරනම් ගසන අතර තව්ති පිරිසක් එය පෙන්වමින් චයරූපයකට මුහුණ දෙයි
|
පා පැදියෙන් උඩ විසි වෙන සේ පනින පුද්ගලයා දෙසට තවත් තරුණ පිරිසක් අඟිලි දිගු අරමින් ජය ගෝශා නංවයි
| 0.67 |
sts_train_2012
|
කරණමක් ගසන හිම ක්‍රීඩා කරුවකු
|
කඳු සහිත ප්‍රදේශයක පුදලයෙක් හිමේ ස්කීං ක්‍රීඩාවේ යෙදෙයි
| 0.47 |
sts_train_2013
|
මිනිසෙක් මුහදේ රළ සමග ක්‍රීඩා කරයි
|
කළු පැහැති ඇඳුමකින් සැරසුණු පුද්ගලයෙක් සර්ෆිං ක්‍රීඩාවේ නිරත වෙයි
| 0.8 |
sts_train_2014
|
මෝටර් රථ ධාවන තරඟයක රතු පැහැති කාර් එකක් වේගයෙන් මාර්ගයේ ගමන් කරයි
|
රතු පැහැති මෝටර් රථයක් වතුර විසිරුවමින් ගමන් කරයි
| 0.67 |
sts_train_2015
|
මිනිසෙකු මුහුදු රළ මත ලිස්සා යයි
|
රැල්ල මත රැල්ල දෙබා කරගෙන් කරමින් රීඩකයෙක් ඇදී එයි
| 0.8 |
sts_train_2016
|
කන්දක් අසල පාපැදියක් ඔසවා ගෙන සිටින මිනිසෙක්
|
මිනිසෙකු පා පැදියකින් කරනම් ගසයි
| 0.33 |
sts_train_2017
|
මිනිසෙකු කරනම් ගසයි
|
රෝද ලෑල්ලක් මතින් තරුණයෙක් උඩ පනියි
| 0.47 |
sts_train_2018
|
මිනිසුන් පිරිසක් බෝට්ටුවකින් ගමන් කරයි
|
මිනිසුන් මෝටර් බෝට්ටුවක් වේගයෙන් පදියි
| 0.73 |
sts_train_2019
|
මිනිසුන් බොක්සින් තරඟයකට සහභාගී වෙයි
|
කලු සහ සුදු ජාතික තරඟකරුවෝ දෙදෙනෙක් රෙලිං ක්‍රීඩාවේ නිරත වෙති
| 0.4 |
sts_train_2020
|
මිනිසුන් සුමෝ ක්‍රීඩාවේ යෙදී සිටියි
|
මිනිසුන් දෙදෙනෙකු එකිනෙකා තල්ලු කරමින් සිටියි
| 0.73 |
sts_train_2021
|
කුඩා ළමයෙකු පිහිනුම් තටාකයක සතුටින් සිටියි
|
දම් පැහැති සිකිනියක් ඇඳ සිටින තරුණිය බයිසිකලයෙන් වික්‍රමයන් පෙන්වයි
| 0 |
sts_train_2022
|
මිනිසුන් බේස් බෝල් ක්‍රීඩාවේ යෙදෙයි
|
ක්‍රීඩකයෝ ජයග්‍රහණය සමරමින් සිටී
| 0.13 |
sts_train_2023
|
මිනිසුන් පිරිසක් පිහිනුම් තටාකයක ක්‍රීඩා කරති
|
තරුණයින් පිරිසක් පිහිනුම් තටාකයක විනෝද වෙමින් සිටිති
| 0.87 |
sts_train_2024
|
මඩ තැවරුණු දරුවන් කිහිප දෙනෙක් ඇමරිකානු ෆුට්බෝල් ක්‍රීඩාවේ නියැලෙයි
|
මඩ නා ගත් සොකර් ක්‍රීඩකයන් රැසක් අත්රෙන් කුඩා ක්‍රීඩකයෙක් පන්දුව ඉවතට දීමට සැරසේ
| 0.8 |
sts_train_2025
|
මිනිසෙක් යම් උපකරණයක් ආදරයෙන් ක්‍රීඩා කරයි
|
දුම් දමනා කාරය දෙස නරඹන්නන් බලා සිටියි
| 0 |
sts_train_2026
|
පාපන්දු ක්‍රීඩකයෙක් පන්දුව සමග පුහුණු වීමේ යෙදෙයි
|
නිල් කමිසයකින් සැරසුණු ක්‍රීඩකයෙක් පාපන්දු ක්‍රීඩා කරයි
| 0.6 |
sts_train_2027
|
අහසේ සිටින පාපැදි දාවන ක්‍රීඩකයෙක්
|
කදුකර මාර්ගයක පාපැදියක් ගම්න් කරයි
| 0.4 |
sts_train_2028
|
යතුරු පැදි ධාවන තරඟයක් යෙදෙන මිනිසෙක්
|
යතුරු පැදියේ වර්ණයටම ගැළපෙන ලෙස වර්ණවත් ඇදුමක් ඇදි මිනිසෙක් වේගයෙන් ධාවනය කරන අතරම ඉදිරි රෝදය ඔසවයි
| 0.53 |
sts_train_2029
|
සුදු පැහැති ඇඳුමක් ඇඳ සිටින ක්‍රීඩකයා පැසි පන්දුව අතැතිව සිටියි
|
එක් ක්‍රීඩකයෙක් රැගෙන යන පන්දුව ලබා ගැනීමට තවත් ක්‍රීඩකයෙක් උත්සාහ කරයි
| 0.53 |
sts_train_2030
|
මිනිසෙක් පාපැදියකින් කරණමක් ගසයි
|
ක්‍රීඩකයෝ දෙදෙනෙක් ෆෙන්සිං ක්‍රීඩාවේ නිරත වෙති
| 0.2 |
sts_train_2031
|
මිනිසෙකු මෝටර් රථයක් අලුත් වැඩියා කරයි
|
මිනිසෙක් ඔසවා ඇති මෝටර් රථයක් සෝදමින් සිටියි
| 0.47 |
sts_train_2032
|
මිනිසුන් තිදෙනීක් හිම ක්‍රීඩාවේ යෙදෙයි
|
හිම මත ලිස්සා යන ක්‍රීඩකයන් තිදෙනෙක් රුපයේ දැක්වෙයි
| 0.67 |
sts_train_2033
|
පැසිපන්දු ක්‍රීඩකයෙක් පන්දුව ඉදිරියට රැගෙන යයි
|
මිනිසුන් පැසි පන්දු ක්‍රීඩාවේ යෙදී සිටියි
| 0.67 |
sts_train_2034
|
මිනිසෙකු උඩ පනිමින් කරනම් ගසයි
|
තරුණයෙකු අඳුරු ස්ථානයක ගුවනෙහි පාවෙමින් සිටියි
| 0.53 |
sts_train_2035
|
තැඹිලි පැහැති කමිසයක් ඇඳ සිටින ක්‍රීඩකයා ටෙනිස් තරඟයක පිත්තෙන් පන්දුවට පහර දීමට නියමිතයි
|
පුද්ගලයෙකු මාර්ගයක් ඔස්සේ පාපැදියක් ධාවනය කරමින් සිටියි
| 0 |
sts_train_2036
|
වයසක ආසියානු ජාතික කාන්තාවක් දුම්රිය ස්ථානයේ බංකුවක තනියම ඉඳගෙන සිටියි
|
පාර අයිනේ බංකුවක වාඩි ඊ සිටින මහළු කාන්තාව පාරේ ගම්න් කරන පිරිස දෙස දුක්මුසු බැල්මක් හෙලයි
| 0.4 |
sts_train_2037
|
බේස් බෝල් ක්‍රීඩාවේ ක්‍රීඩකයෙක් පන්දුව එල්ල කරයි
|
මිනිසුන් දෙදෙනෙක් කකුල් ඔසවාගෙන ඉන්නවා
| 0.07 |
sts_train_2038
|
පිරිමි දරුවෙක් එළි මහනේ ස්කේටිං වික්‍රමයන් පුහුණු වෙයි
|
ලා කොළ පැහැති පිටියක් අසල ළමයෙක් සෙල්ලම් කරමින් සිටියි
| 0.47 |
sts_train_2039
|
පුද්ගලයෙක් පාපැදියක් ධාවනය කරයි
|
මිනිසෙකු පා පැදි තරඟයකට සහභාගී වෙයි
| 0.73 |
sts_train_2040
|
මිනිසෙක් රාත්‍රී වෙලාවක හිම ක්‍රීඩා කරයි
|
මිනිසෙකු බැම්මක් මත සිටගෙන සිටියි
| 0.2 |
sts_train_2041
|
කුරුල්ලෙකු මුහුදු වෙරළේ පහතින් පියාසර කරයි
|
පක්ෂියෙකු වෙරළක් ආසන්නයේ පියාසර කරමින් සිටියි
| 0.87 |
sts_train_2042
|
ලා කොළ පැහැති කමිසයක් ඇඳ සිටින තරුණයා බයිසිකලයෙන් වික්‍රමයන් පුහුණු වෙයි
|
තරුණයෙකු සිය පාපැදිය බැම්මකට ඉහළින් ධාවනය කරයි
| 0.67 |
sts_train_2043
|
කාන්තාවක් කරණම් ගසන අතර පිරිසක් ඒ දෙස බලා සිටී
|
ගැහැණු ළමයෙකු පාරේ නර්තනයක යෙදෙයි
| 0.53 |
sts_train_2044
|
මිනිසෙක් කරනම් ගසන ආකාරය පිරිසක් නරඹයි
|
ක්‍රිකට් ක්‍රීඩකයෙක් පිත්තෙන් පන්දුවට පහර දෙයි
| 0 |
sts_train_2045
|
මිනිසෙක් උද්‍යානයක ක්‍රීඩා කරයි
|
වක් වූ බිත්තියක් දිගේ ඉහලට රෝද ලැල්ල පදවා යන තරුණය කරණමක් ගසා පහලට ඒමට සැරසෙයි
| 0.07 |
sts_train_2046
|
පාපන්දු ක්‍රීඩාවේ නියැලෙන කණ්ඩායම් දෙකක ක්‍රීඩකයන් දෙදෙනෙක් පිටියේ දක්නට ලැබේ
|
වේගයෙන් දිව යන් ක්‍රීඩකයාව තවත් ක්‍රීඩකයෙක් ඇද වැට්ටීමට උත්සහ කරයි
| 0.6 |
sts_train_2047
|
මිනිසෙකු රගර් ක්‍රීඩාවේ යෙදී සිටියි
|
රග්බි ක්‍රීඩකයෙක් පිටියක දුවයි
| 0.73 |
sts_train_2048
|
මිනිසෙකු හිම ක්‍රීඩාවේ යෙදෙයි
|
කහ පැහති ඇදුමක් ඇඳි මිනිසෙක් හිම ක්‍රීඩා වල නියැලෙයි
| 0.6 |
sts_train_2049
|
කහ පැහැති ජැකට්ටුවක් ඇඳ සිටින මිනිසෙක් රාෆ්ටිං ක්‍රීඩාවේ නියැලෙයි
|
මැදි වයසේ පසුවන මිනිසෙක් චණ්ඩ රළ අතරින් බෝට්ටුවක් පදවයි
| 0.67 |
sts_train_2050
|
ගැහැණු ළමයි 4 දෙනෙක් ට්රැම්පොලීනයක් මත සෙල්ලම් කරති
|
කොට ගවුමක් ඇදි සුදු ජාතික තරුණිය වයලිනය වාදනය කරයි
| 0.2 |
sts_train_2051
|
ළමයෙක් මාර්ගයක ඇති බාධකයක් මතින් පනියි
|
පිරිමි දරුවෙක් පරෙ ස්කේටිං ක්‍රීඩාවේ නියැලෙයි
| 0.53 |
sts_train_2052
|
හිම ක්‍රීඩා කරන මිනිසෙක් කරණමක් ගසයි
|
පුද්ගලයෙක් හිමේ ස්කීං ක්‍රීඩාවේ නිරත වෙයි
| 0.73 |
sts_train_2053
|
ක්‍රීඩිකාව පන්දුවට පහර දෙයි
|
ප පන්දු ක්‍රීඩිකාවක් පන්දුවට වැරෙන් පහරක් එල්ල කරයි
| 0.87 |
sts_train_2054
|
අඳුරු ප්‍රදේශයක මිනිසෙක් හිම ක්‍රීඩාවක යෙදෙයි
|
හිම මත ලිස්සා යන ක්‍රීඩාවේ නියුතු පුද්ගලයෙක් කන්දක් උඩින් පිම්මක් පනියි
| 0.4 |
sts_train_2055
|
මිනිසෙක් සහ කාන්තාවක් නර්තනයක යෙදෙති
|
කොළ පැහැති ඇඳුමකින් සැරසුණු පුද්ගලයෙක් වනයක් මැදින් අයිස් ස්කීං තරඟයක නිරත වෙයි
| 0 |
sts_train_2056
|
මිනිසෙක් හිම සහිත ස්ථානයක කරණම් ගසයි
|
රතු
| 0 |
sts_train_2057
|
මිනිසෙකු මුහුදු රැල අතර යම් ක්‍රීඩාවක යෙදෙයි
|
පුද්ගලයෙක් කයිට් සර්ෆිං ක්‍රීඩාවේ නියැලෙයි
| 0.6 |
sts_train_2058
|
මිනිසකු මුහුදු රළ පදියි
|
තරුණයෙක් ජලය මත ක්‍රීඩා කරමින් සිටියි
| 0.67 |
sts_train_2059
|
මිනිසෙක් හිම සහිත ස්ථානයක කරණම් ගසයි
|
මිනිසෙකු උඩ පනිමින් කරනම් ගසයි
| 0.53 |
sts_train_2060
|
මිනිසෙක් දිය මත ලිස්සා යයි
|
තරුණයෙකු දිය මත සෆ් ක්‍රීඩාවෙහි යෙදෙයි
| 0.8 |
sts_train_2061
|
ක්‍රීඩකයන් පිරිසක් පිටියක රග්බි ක්‍රීඩාවේ යෙදෙන ආකාරය ප්‍රේක්ෂකයන් පිරිසක් බලා සිටී
|
පුද්ගලයෙක් බයිසිකලයෙන් වික්‍රමයන් පෙන්වයි
| 0 |
sts_train_2062
|
මිනිසුන් රගර් ක්‍රීඩාවේ යෙදී සිටියි
|
කුඩා ළමුන් පිරිසක් රග්බි ක්‍රීඩාවෙහි යෙදෙති
| 0.8 |
sts_train_2063
|
මින්සෙක් පාපැදියක් යොදාගෙන කරනම් ගසයි
|
පා පැදි කරුවෙක් පා පැදිය මතින් උඩ පනියි
| 0.67 |
sts_train_2064
|
අයිස් හොකී ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක් පන්දුව දෙසට ඇස් යොමා ගෙන සිටියි
|
සුදු ඇඳුමක් ඇඳ සිටින පච්ච කෙටූ ක්‍රීඩකයා පැසිපන්දුව බවුන්ස් කරමින් ඉදිරියට එයි
| 0 |
sts_train_2065
|
ධාවන ක්‍රීඩා කරුවෙක් රතු පැහැති ඇඳුමකින් සැරසී සිටියි
|
රතු පැහැති ඇඳුමක් ඇඳ සිටින තරඟකරුවෙක් දිවීමේ තරඟයකට සහභාගි වෙයි
| 0.8 |
sts_train_2066
|
බයිසිකල් කරුවන් තිදෙනෙකු වංගුවක ගමන් කරයි
|
තරුණයින් පිරිසක් පාපැදි ධාවන තරඟයක නිරත වී සිටිති
| 0.73 |
sts_train_2067
|
මිනිසෙක් යතුරු පැදියක් ඔසවා කරණමක් ගසයි
|
මෝටර් බයිසිකල් කරුවකු ගුවනේ කරනම් ගසයි
| 0.87 |
sts_train_2068
|
නිල් ඇඳුමකින් සැරසුණු දරුවා පාපන්දු පුහුණු වීම් වල යෙදෙයි
|
කුඩා ක්‍රීඩකයෙක් පා පන්දුවට සමඟ දිව යයි
| 0.8 |
sts_train_2069
|
ටෙනිස් ක්‍රීඩකයෙක් පන්දුවට පහර දෙයි
|
සුදු පැහැති ඇදුමකින් සැරසුනු තරුණයකු ටෙනිස් ක්‍රීඩා කරමින් සිටියි
| 0.73 |
sts_train_2070
|
ක්‍රීඩකයෙක් පැසිපන්දුව අතැතිව සිටී
|
පැසිපන්දුව අතැතිව පච්ච කොටපු අප්‍රිකානු අමරිකානු ජාතික ක්‍රීඩකයෙක් සිටියි
| 0.8 |
sts_train_2071
|
ක්‍රීඩකයන් පිරිසක් පිට්ටනියක් මැද ක්‍රීඩාවේ යෙදෙයි
|
ක්‍රීඩකයන් රගර් ක්‍රීඩාවේ යෙදී සිටියි
| 0.8 |
sts_train_2072
|
මිනිසෙක් කරනම් ගසන ආකාරය දෙස කුඩා ළමුන් දෙදෙනෙක් බලා සිටී
|
මිනිසෙකු කරනම් ගසයි
| 0.6 |
sts_train_2073
|
කන්දක් තරණය කරන මිනිසෙක්
|
කඳු නඟින්නෙක් ආරක්ෂිත ආම්පන්න සමඟ පර්වතයක් නගියි
| 0.8 |
sts_train_2074
|
අයිස් හොකී ක්‍රීඩාවේ ගෝල රකින්නෙක් ක්‍රීඩාංගනය දෙස බලා ගෙන සිටියි
|
හොකී ක්‍රීඩාවේ පන්දු රකින්නෙකු රූපයේ දැක්වෙයි
| 0.53 |
sts_train_2075
|
කාන්තාවක් නගරයක් මැදින් ගමන් කරයි
|
කොණ්ඩය රතුපැහැ පුද්ගලයෙක් අනතුර දෙස බලා සිටී
| 0 |
sts_train_2076
|
මෝටර් රථ ධාවන තරඟයක සුදු පැහැති කාර් එකක් වේගයෙන් මාර්ගයේ ගමන් කරයි
|
මෝටර් රථයක් තරඟයක් ධාවනය කරයි
| 0.73 |
sts_train_2077
|
පාපන්දු ක්‍රීඩකයෙක් තරඟයක් අතරතුරදදී බිම ඇද වැටෙයි
|
මිනිසුන් පා පන්දු ක්‍රීඩාවේ යෙදී සිටියි
| 0.67 |
sts_train_2078
|
මිනිසෙක් මුහුද රැල සමග සෙල්ලම් කරයි
|
නිල් ඇදුමක් ඇදගත් පිරිමියෙක් ජල ක්‍රීඩාවක නිරතවෙයි
| 0.8 |
sts_train_2079
|
රතු කමිසයක් ඇඳසිටින පුද්ගලයා එළි මහනේ තම බයිසිකලයෙන් වික්‍රමයන් පෙන්වයි
|
නාන තටාකයක සිටින පිරිමි ළමුන් අසලට යමක් වැටෙයි
| 0.27 |
sts_train_2080
|
මිනිසුන් මුහුදු රළ මත ක්‍රීඩා කරයි
|
මිනිසුන් දෙදෙනෙක් වතුරේ පා වෙනවා
| 0.6 |
sts_train_2081
|
මිනිසෙක් හිම මත කරනම් ගසයි
|
තරුණියන් දෙදෙනෙකු වේදිකාවක් මත සටන් කරමින් සිටිති
| 0 |
sts_train_2082
|
මිනිසකු මුහුදු රළ පදියි
|
දුඹුරු සහ සුදු බල්ලෙක් තණ තිල්ලේ සිටියි
| 0 |
sts_train_2083
|
මෝටර් රථ ධාවන තරඟයක් යෙදෙන රථ දෙකක්
|
නිල පට මෝටර් රථයක් ධාවනය වෙයි
| 0.47 |
sts_train_2084
|
මිනිසුන් පැසි පන්දු ක්‍රීඩාවේ යෙදී සිටියි
|
23 ජර්සිය ඇඳ සිටින ක්‍රීඩකයා පැසිපන්දුව අතැතිව ගුවනට පනියි
| 0.53 |
sts_train_2085
|
රග්බි ක්‍රීඩකයන් පිරිසක් පන්දුව තම ග්‍රහණයට ගැනීමට උත්සාහ කරයි
|
මිනිසුන් රගර් ක්‍රීඩාවේ යෙදී සිටියි
| 0.73 |
sts_train_2086
|
බල්ලා හිම මත ඇවිදිමින් සිටියි
|
බල්ලකු හිම මත උඩ පනියි
| 0.67 |
sts_train_2087
|
සංදර්ෂණයක් දෙස බල සිටින මිනිසුන් පිරිසක්
|
මිනිසුන් පිරිසක් නැටුමක් දෙස බලා සිටියි
| 0.87 |
sts_train_2088
|
මිනිසුන් දෙදෙනෙක් අයිස් හොකී ක්‍රීඩාවේ යෙදෙයි
|
අයිස් හොකී ක්‍රීඩකයෝ දෙදෙනෙක් එකට ගැටෙති
| 0.8 |
sts_train_2089
|
ඇමරිකානු ෆුට්බෝල් තරඟයක ක්‍රීඩකයෝ තිදෙනෙක් එකිනෙකා සමඟ ගැටෙති
|
ක්‍රීඩකයෙක් තවත් ක්‍රීඩකයෙක් මත බිම වැටී සිටින් අතර තවකෙක් උඩ සිටින් ක්‍රීඩකයාව තල්ලු කරයි
| 0.67 |
sts_train_2090
|
වැලි පොළොවක ක්‍රීඩිකාවන් දෙදෙනෙක් අත්පන්දු ක්‍රීඩාවේ යෙදෙයි
|
වෙරළ අත්පන්දු තරගයක් සඳහා තරඟ වදින ක්‍රීඩිකාවන් දෙදෙනෙක් පන්දුවට පහර දෙයි
| 0.93 |
sts_train_2091
|
පා පැදි කරුවකු ගුවන් කරනම් ගසයි
|
සුදු බැනියමක් ඇඳගත් පුද්ගලයා තම මවුන්ටන් බයිසිකලයෙන් වික්‍රමයන් පෙන්වයි
| 0.47 |
sts_train_2092
|
මිනිසෙකු කන්දක් තරණය කරයි
|
නිල් පැහැති කමිසයක් පැළඳ සිටින පුද්ගලයෙක් ආරක්ෂිත ආම්පන්න සමඟ පර්වතයකට නගියි
| 0.67 |
sts_train_2093
|
පන්දුව අතැතිව සිටින පච්ච කෙටූ පැසිපන්දු ක්‍රීඩකයා අනෙත් පිලේ ක්‍රීඩකයෙකු සමඟ ගැටේ
|
ක්‍රීඩකයෙකු පැසි පන්දුව පැස තුලට දැමීමට උත්සහ කරයි
| 0.53 |
sts_train_2094
|
මිනිසෙක් ගිනි අවියක් ක්‍රියාත්මක කරයි
|
තුවක්කුවකින් වෙඩි උණ්ඩයක් පිට වේ
| 0.73 |
sts_train_2095
|
වයසක පුද්ගලයෙකු කුඩා ළමයෙකු සමඟ කුඩා රථයක ගමන් කරයි
|
කුඩා ළමයෙකු හා මහලු පුද්ගලයෙකු රථයක් ධාවනය කරමින් සිටිති
| 0.87 |
sts_train_2096
|
යතුරු පැදියක් තරඟයක ධාවනවා කරවයි
|
දම් පැහති මාර්ගයක සුදු පැහයට හුරු යතුරු පැදියක් දකුණු පසට ඇති වංගුවකින් හැරෙයි
| 0.47 |
sts_train_2097
|
කොකෙකු දිය මතින් පියඹා යයි
|
සුදු කොකෙක් දිය කඩිත්තට පනියි
| 0.47 |
sts_train_2098
|
මිනිසුන් මෝටර් බෝට්ටුවක් වේගයෙන් පදියි
|
මිනිසුන් පස්දෙනෙකු බෝට්ටුවක නැගීී ජලයේ ගමන් කරති
| 0.73 |
sts_train_2099
|
බිම ඇද වැටෙන මිනිසෙක් අසල සිටින අශ්වයෙක්
|
මවුන්ටන් බයිසිකල් තරඟයක රතු පැහැති ඇඳුමක් ඇඳ සිටින ක්‍රීඩකයා කඳු සහිත ප්‍රදේශයක තම බයිසිකලය පදියි
| 0 |
sts_train_2100
|
ටෙනිස් ක්‍රීඩාවේ යෙදී සිටින ටෙනිස් ක්‍රීඩකයෙක් රූපයේ දැක්වෙයි
|
ක්‍රීඩකයෙකු හොකී ක්‍රීඩා කිරීමට සුදානම් වී සිටියි
| 0 |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.