id
stringlengths 14
14
| sentence1
stringlengths 3
130
| sentence2
stringlengths 3
130
⌀ | similarity
float64 0
1
|
---|---|---|---|
sts_train_0201
|
උරගයින් දෙදෙනෙකු සටනක යෙදී සිටී
|
කිඹුලන් දෙදෙකු වැවක සිටියි
| 0.4 |
sts_train_0202
|
මෝටර් ක්‍රොස් තරඟයක ළමයෙක් කන්දක් තරණය කිරීමට උත්සාහ ගනියි
|
මිනිසෙක් මෝටර් බයිසිකල් පැදීමේ ක්‍රීඩාවේ යෙදී සිටියි
| 0.67 |
sts_train_0203
|
ක්‍රීඩකයන් පිරිසක් රගර් ක්‍රීඩාවේ යෙදී සිටියි
|
ක්‍රීඩකයකු ප්‍රතිවාදියා මතට පැන ගෝල පහරක් වලකයි
| 0.2 |
sts_train_0204
|
කොළ පැහැති කමිසයක් ඇඳ සිටින පුද්ගලයා කයිට් සර්ෆිං ක්‍රීඩාවේ නියැලෙයි
|
මිනිසෙක් පා පැදිය සමග උඩ යනවා
| 0 |
sts_train_0205
|
මිනිසෙකු බයිසිකලයක් ආධාරයෙන් කරනම් ගසයි
|
මිනිසෙකු මෝටර් සයිකලයක නැගී උඩින් පනී
| 0.6 |
sts_train_0206
|
මිනිසෙක් පාපැදියක් යොදාගෙන කරණම් ගසයි
|
පාපැදියක් සමග තරුණයෙකු ගුවනෙහි පාවෙමින් සිටියි
| 0.87 |
sts_train_0207
|
බයිසිකලයක නැගී යන ගැහැණු ළමයෙක් රූපයේ දැක්වෙයි
|
සුදු පැහැති ඇඳුමෙන් සැරසි ක්‍රීඩකයෙකු පන්දුව අත්කර ගැනීමට උත්සාහ කරයි
| 0 |
sts_train_0208
|
මෝටර් රථ ධාවන තරඟයක කළු සහ සුදු පැහැති කාර් එකක් මාර්ගයේ ගමන් කරන අතර එදෙස මිනිස්සු පිරිසක් බලා සිටිති
|
ධාවන තරගයක ගම්න් කරන මෝටර් රථයක් දෙස මිනිසුන් පිරිසක් බලා සිටියි
| 0.8 |
sts_train_0209
|
යතුරු පැදි ධාවන තරඟයක් යෙදෙන මිනිසෙක්
|
පුද්ගලයෙක් යතුරු පැදියක් ධාවනය කරයි
| 0.87 |
sts_train_0210
|
ආසියානු ජාතික තරුණයෝ පිරිසක් රෝවිං තරඟයක සහභාගි වෙති
|
වැරෙන් බෝට්ටුව පදින පිරිසට තවත් අයෙක් විධාන ලබා දෙයි
| 0.6 |
sts_train_0211
|
බයිසිකල් ධාවන තරගයක ක්‍රීඩකයන් ඉදිරියට ඇදෙයි
|
තරඟකරුවෝ රැසක් බයිසිකල් තරඟයකට සහභාගි වෙති
| 0.87 |
sts_train_0212
|
මිනිසුන් දෙදෙනෙක් පාපන්දු ක්‍රීඩාවේ යෙදෙයි
|
ක්‍රීඩකයන් තරග කරමින් සිටී
| 0.73 |
sts_train_0213
|
මිනිසෙකු යතුරු පැදි තරඟයකට සහභාගී වෙයි
|
හිම ක්‍රීඩා කරන්නෙකු ගස් අතරින් ඉහළට විසිවී ඇත
| 0 |
sts_train_0214
|
මිනිසකු මුහුදු රළ පදියි
|
උඩුකය නිරුවත් තරුණයෙක් සර්ෆිං ක්‍රීඩාවේ නිරත වෙයි
| 0.53 |
sts_train_0215
|
මිනිසුන් දෙදෙනෙක් සහ සුනඛයෙක් හිම කන්දක මත ගමන් කරයි
|
තරුණයෙක්
| 0.13 |
sts_train_0216
|
අයිස් හොකී ක්‍රීඩකයන් දෙදෙනෙක් එකිනෙකා හා ගැටෙයි
|
මිනිසුන් හිම මත ලිස්සයි
| 0.6 |
sts_train_0217
|
ක්‍රීඩාවක යෙදෙන අයෙක් පන්දුව දැඩිව අල්ලා ගෙන සිටියි
|
මිනිසෙකු බේස් බෝල් ක්‍රීඩාවේ යෙදී සිටියි
| 0.4 |
sts_train_0218
|
කුඩා බාධකයක් අසල ක්‍රීඩා කරන මිනිසෙක් ඔහුගේ එක් පාදයක් අතින් අල්ලාගෙන සිටියි
|
තරුණයෙක් රෝලර් බ්ලීඩ්ං පුහුණුවීම්වල නිරත වෙයි
| 0.33 |
sts_train_0219
|
මිනිසෙක් කන්දක් මත හිම ක්‍රීඩා කරයි
|
හිම මත ලිස්සා යන ක්‍රීඩකයෙක් කන්ඳකින් පහලට රූටා එයි
| 0.93 |
sts_train_0220
|
හිම ක්‍රීඩා කරන මිනිසෙක් ඉදිරියට ඇදී යයි
|
තරුණයෙකු හිම මතින් වේගයෙන් පහළට ලිස්සා යයි
| 0.73 |
sts_train_0221
|
මිනිසෙක් ගොඩනැගිල්ලක් අසල ක්‍රීඩා කරයි
|
ක්‍රීඩකයෙකු හිම මතින් වේගයෙන් ගමන් කරයි
| 0.13 |
sts_train_0222
|
පිට්ට්ටනියක් මත දෙපිරිසක් අතර පාපන්දු ක්‍රීඩාවක් පැවැත්වේ
|
පන්දුව රැගෙන එන පා අන්දු ක්‍රීඩකයාව වැලැක්වීමට තවත් ක්‍රීඩකයෙක් උත්සහ කරයි
| 0.4 |
sts_train_0223
|
මිනිසෙක් ගිනි අවියක් ක්‍රියාත්මක කරයි
|
කරුවල වේලාවක පිස්තෝලයකින් ආලෝකයක් පිටත් වන අයුරු රූපයෙන් දැක්වේ
| 0.67 |
sts_train_0224
|
මිනිසෙක් ක්‍රීඩා කරන අතර තවත් අයෙක් චායරුප ගනියි
|
මිනිසෙකු උඩ පනිමින් කරනම් ගසයි
| 0.13 |
sts_train_0225
|
ෆෙන්සිං ක්‍රීඩාවේ නියැලෙන ක්‍රීඩකයෙක් සහ එදෙස බලා සිටින කළු ඇඳුමකින් සැරසුණු තරඟ විනිශ්චයකරුවෙකු දක්නට ලැබේ
|
ක්‍රීඩකයන් දෙදෙනෙක් ක්‍රීඩා කරන දෙස විනිසුරුවරයා බලා සිටියි
| 0.87 |
sts_train_0226
|
ක්‍රීඩකයින් පිරිසක් පන්දුවක් සමගින් ක්‍රීඩා කරයි
|
කණ්ඩායම් දෙකක් රග්බි තරඟයක ආරම්භයට මුල පුරති
| 0.47 |
sts_train_0227
|
කාන්තාවන් කිහිප දෙනෙකු වෙරළේ ක්‍රීඩා කරයි
|
කාන්තාවෝ පිරිසක් බීච් වොලිබෝල් තරඟයක නිරත වෙති
| 0.8 |
sts_train_0228
|
එක අයෙක් බොක්සිං ක්‍රීඩකයෙකුට වතුර පොවයි
|
කෙනෙක් බොක්සිං වලල්ලේ ක්‍රීඩකයාට සාත්තු කරනු ලැබේ
| 0.73 |
sts_train_0229
|
පිරිමියෙක් තවත් කාන්තාවක් සෙනෙහසින් බදා ගනියි
|
හිම ක්‍රීඩා කරන මිනිසෙකු ඇද වැටයි
| 0 |
sts_train_0230
|
ක්‍රීඩකයන් දෙදෙනෙක්
|
පාපන්දු ක්‍රීඩකයන් දෙදෙනෙක් උඩ පැන පන්දුවට පහර දීමට සැරසෙයි
| 0.4 |
sts_train_0231
|
මෝටර් සයිකල් ධාවන තරඟයක යෙදී සිටින තරඟකරුවෙක් රූපයේ දැක්වෙයි
|
මිනිසෙකු යතුරු පැදි තරඟයකට සහභාගී වෙයි
| 0.87 |
sts_train_0232
|
මිනිසුන් පැසි පන්දු ක්‍රීඩාවේ යෙදී සිටියි
|
පන්දුව අතැතිව සිටින පච්ච කෙටූ පැසිපන්දු ක්‍රීඩකයා අනෙත් පිලේ ක්‍රීඩකයෙකු සමඟ ගැටේ
| 0.53 |
sts_train_0233
|
අහසේ සිටින පාපැදි දාවන ක්‍රීඩකයෙක්
|
රතු පැහැති ඇඳුමක් ඇඳ සිටින ටෙනිස් ක්‍රීඩිකාව පිත්තෙන් පන්දුවට පහර දෙයි
| 0 |
sts_train_0234
|
දුම් දමනා කාරය දෙස නරඹන්නන් බලා සිටියි
|
රෝද ලෑල්ලක් මතින් යන තරුණයෙක් ඉතා උඩින් පිම්මක් පනියි
| 0 |
sts_train_0235
|
පිල් දෙකක පාපන්දු ක්‍රීඩකයෝ දෙදෙනෙක් එකිනෙකා සමඟ ගැටෙති
|
මිනිසුන් පා පන්දු ක්‍රීඩාවේ යෙදී සිටියි
| 0.53 |
sts_train_0236
|
මිනිසෙක් කැලයක් අතරින් පාපැදියකින් ගමන් කරයි
|
බයිසිකල් ක්‍රීඩකයෙක් වනයක් මැදින් තම බයිසිකලය පැද ගෙන යයි
| 0.93 |
sts_train_0237
|
ක්‍රීඩකයන් දෙදෙනෙක් එකිනෙක දෙස බලා සිටියි
|
මිනිසුන් ක්‍රීඩා කරයි
| 0.4 |
sts_train_0238
|
පාපැදිකරුවෙක් මඩ ගොහොරුවක ගමන් කරයි
|
මිනිසුන් පා පැදි තරඟයකට සහභාගී වෙයි
| 0.47 |
sts_train_0239
|
හිම ක්‍රීඩා කරන මිනිසෙක් හිම කන්දක් මත වේගයෙන් ඉදිරියට ඇදී යයි
|
මිනිසෙකු හිම මත ලිස්සා යයි
| 0.8 |
sts_train_0240
|
ක්‍රීඩකයෙක් පන්දුවට පහර දී බලා සිටියි
|
මිනිසෙකු ටෙනිස් ක්‍රීඩාවේ යෙදී සිටියි
| 0.53 |
sts_train_0241
|
මිනිසුන් දෙදෙනෙකු චීන ක්‍රීඩාවක යෙදී සිටියි
|
රතු පැහැති ඇඳුමෙන් යුත් මිනිසුන් දෙදෙනෙකු සටන් කරමින් සිටිති
| 0.8 |
sts_train_0242
|
මිනිසෙක් පාපැදියක් යොදා ගෙන ක්‍රීඩා කරයි
|
මිනිසෙකු බයිසිකලයකින් කරනම් ගසයි
| 0.8 |
sts_train_0243
|
මිනිසුන් පිරිසක දිවීමේ තරඟයක යෙදේ
|
දිවීමේ තරඟයක අළු පැහැති බැනියමක් ඇඳ සිටින පුද්ගලයා ඉදිරියෙන් සිටියි
| 0.67 |
sts_train_0244
|
පුද්ගලයෙක් මුහුදු රළ මත ලිස්සා යයි
|
තරුණයෙක් මුහුදු රළ සමඟ ක්‍රීඩාවෙහි යෙදෙමින් සිටියි
| 0.87 |
sts_train_0245
|
කලු පැහැති ඇඳුමක් ඇඳ සිටින පිරිමියා ගුවනට පනියි
|
මිනිසෙක් ඉතා ඉහලට උඩ පනියි
| 0.87 |
sts_train_0246
|
මිනිසෙක් සහ කාන්තාවක් නර්තනයක යෙදෙති
|
යුවලක් ලතින් ඇමෙරිකානු නර්තනයක යෙදෙයි
| 0.87 |
sts_train_0247
|
පිරිමි ළමයා කරණමක් ගැසීමට සුදානම් වෙයි
|
ක්‍රීඩකයෙක් රාත්‍රියේ හිමේ ස්කීං පුහුණු වීම් වල නිරත වෙයි
| 0.27 |
sts_train_0248
|
මිනිස්සු කණ්ඩායමක් හොට් එයා බැලූනයකින් ගමන් කිරීමට සූදානම් වෙති
|
හිම මත ලිස්සා යන මිනිසෙක් ඉහලින් පනියි
| 0 |
sts_train_0249
|
මිනිසුන් රගර් ක්‍රීඩාවේ යෙදෙයි
|
තරුණයන් පිරිසක් රගර් ක්‍රීඩාවේ යෙදෙන උද්වේගකර මොහොතක්
| 0.93 |
sts_train_0250
|
පාපන්දු ක්‍රීඩකයන් දෙදෙනෙක් පාපන්දුව සඳහා පොරකයි
|
පා පන්දු ක්‍රීඩකයින් දෙදෙනෙක් පන්දුව ලබා ගැනීමට පොරකයි
| 1 |
sts_train_0251
|
පාපැදි ධාවන තරඟ කරුවන් වංගුවක් ගනිමින් සිටියි
|
තරුණයින් පිරිසක් පාපැදි ධාවන තරඟයක නිරත වී සිටිති
| 0.67 |
sts_train_0252
|
කාන්තාවක් බයිසිකලයක් ඇල වී පදියි
|
නිල් පැහැති ඇඳුමක් ඇඳ සිටින බේස් බෝල් ක්‍රීඩකයෝ දෙදෙනෙක් තරඟයේ නිරත වෙති
| 0 |
sts_train_0253
|
ක්‍රීඩකයෙකු රගර් ක්‍රීඩාවේ යෙදී සිටියි
|
තැඹිලි පැහැති ඇදුමක් ඇදගත් රග්බි ක්‍රීඩකයෙක් සිනාසෙයි
| 0.47 |
sts_train_0254
|
මිනිසෙකු බෝඩයක් ආධාරයෙන් තාප්පයක් මත ලිස්ස යයි
|
තරුණයෙක් ස්කේටිං ක්‍රීඩාවේ නිරත වෙයි
| 0.73 |
sts_train_0255
|
මිනිසෙකු බයිසිකලයක් පදියි
|
උස ගොඩනැඟිලි ඇති පෙදෙසක පුද්ගලයෙක් පා පැදියෙන් ගම්න් කරයි
| 0.8 |
sts_train_0256
|
කළු පැහැති ඇඳුමක් ඇඳ සිටින ටෙනිස් ක්‍රීඩකයා පිත්තෙන් පන්දුවට පහර දෙයි
|
සුදු පැහැති ඇදුමකින් සැරසුනු තරුණයකු ටෙනිස් ක්‍රීඩා කරමින් සිටියි
| 0.73 |
sts_train_0257
|
ක්‍රීඩකයෙකු පැසි පන්දුවක් විදීමට උත්සහ කරයි
|
නිල් පැහැති ඇඳුමෙන් යුත් ක්‍රීඩකයා පන්දුව විසි කිරීමට සැරසෙයි
| 0.73 |
sts_train_0258
|
මිනිසුන් බොක්සින් ක්‍රීඩාවේ යෙදී සිටියි
|
රෙස්ලිං ක්‍රීඩකයෙක් පුද්ගලයෙකුගේ ඇඟ මතට වැටේ
| 0.4 |
sts_train_0259
|
මිනිසෙකු තවත් මිනිසෙකුගේ ආධාරයෙන් උඩ පනියි
|
තරුණයින් දෙදෙනෙක් අවදානම්කාරී ක්‍රියාවක යෙදෙයි
| 0.53 |
sts_train_0260
|
ජලාශයක සිටින කුරුල්ලෙක් තටු විදහාගෙන සිටියි
|
හංසයෙක් වතුර මත තටු සලමින් සිටියි
| 0.67 |
sts_train_0261
|
ක්‍රීඩකයන් පිරිසක් පැසිපන්දු ක්‍රීඩාවේ යෙදෙයි
|
උඩ පැන පන්දුව කූඩයට දැමීම වැළැක්වීමට තවත් ක්‍රීඩකයෙක් උත්සහ කරයි
| 0.4 |
sts_train_0262
|
පැසිපන්දු ක්‍රීඩාවේ යෙදෙන ක්‍රීඩකයෙක් පන්දුවට ඉදිරියට ගෙන යාමට වෙර දරයි
|
මිනිසුන් බෝල සෙල්ලම් කරනවා
| 0.53 |
sts_train_0263
|
පුද්ගලයෙක් හිමේ ස්කීං ක්‍රීඩාවේ නිරත වෙයි
|
හිම මත ලිස්සා යන්නෙකු ගුවනෙහි පාවෙමින් සිටියි
| 0.8 |
sts_train_0264
|
මිනිසෙකු ඉහල සිට පහලට පනියි
|
අළු සහ කහ පැහැති ජැකැට්ටුවකින් සැරසුණු ක්‍රීඩකයෙක් රාත්‍රියේ හිමේ ස්කීං පුහුණු වීම් වල නිරත වෙයි
| 0.27 |
sts_train_0265
|
බල්ලන් රැලක් හිම මතින් දුවයි
|
ශක්තිමත් බල්ලන් කිහිපදෙනෙකු විසින් මිනිසෙකු සහිත හිම කරත්තයක් අද්ගෙන යයි
| 0.4 |
sts_train_0266
|
මිනිසෙක් යතුරු පැදියක් ඔසවා කරණමක් ගසයි
|
කලු පැහැති ඇඳුමක් පැලඳ සිටින මිනිසා මෝටර් ක්‍රොස් තරඟයක තම වික්‍රමයන් පෙන්වයි
| 0.67 |
sts_train_0267
|
මිනිසකු ස්කේට් බෝඩයකින් කඩුලු මතින් පැන යයි
|
පිරිමි දරුවෙක් රාත්‍රියේ ස්කේටිං පුහුණු වීම් වල නිරත වෙයි
| 0.47 |
sts_train_0268
|
කහ පැහැති ඇඳුමකින් සැරසුන මිනිසෙක් මුහුදේ රළ ක්‍රීඩා කරයි
|
කලු සහ කහ ඇඳුමක් ඇඳ සිටින තරුණයෙක් සර්ෆිං ක්‍රීඩාවේ නිරත වෙයි
| 0.73 |
sts_train_0269
|
ගැහැණු ළමයෙක් උඩ පනියි
|
කාන්තාවක් කරණම් ගසන අතර පිරිසක් ඒ දෙස බලා සිටී
| 0.4 |
sts_train_0270
|
මිනිසෙක් නගරයක් මැද පාපැදියකින් ගමන් කරයි
|
උස ගොඩනැඟිලි ඇති පෙදෙසක පුද්ගලයෙක් පා පැදියෙන් ගම්න් කරයි
| 0.8 |
sts_train_0271
|
මෝටර් රථ සංදර්ශනයක ෆෝවීල් රථයක් වික්‍රමයන් පෙන්වනු දක්නට ලැබේ
|
මෝටර් රථය ප්රේක්ෂකයන්පුදුම කරවමින් ඉතා උස පිම්මක් පනියි
| 0.6 |
sts_train_0272
|
ක්‍රීඩිකාව පන්දුවට පහර දෙයි
|
ක්‍රීඩිකාවක් පා පන්දු ක්‍රීඩාවේ යෙදෙයි
| 0.87 |
sts_train_0273
|
මිනිසෙක් මාර්ගයක් අසල කුඩා ක්‍රීඩා කරයි
|
පිරිමි දරුවෙක් එළිමහනේ උද්‍යානයක ස්කේටිං පුහුණුවීම් වල නිරත වෙයි
| 0.47 |
sts_train_0274
|
තැඹිලි පැහැති ගවුමක් හැඳගත් ගැහැණු දරුවෙක් ඇක්රොබැටික්ස් නර්තනයේ නිරත වෙයි
|
තරුණියක් නර්තනයක යෙදී සිටින අයුරු තවත් තරුණියන් පිරිසක් නරඹති
| 0.67 |
sts_train_0275
|
මිනිසෙකු උඩ පනිමින් කරනම් ගසයි
|
මිනිසෙක් හිම මත ලිස්සා යාමේ ක්‍රීඩාවේ යෙදෙයි
| 0.33 |
sts_train_0276
|
ක්‍රීඩකයින් රගර් ක්‍රීඩාවේ යෙදී සිටියි
|
රග්බි ක්‍රීඩකයන් ක්‍රීඩාවේ නිරත වෙයි
| 0.93 |
sts_train_0277
|
පැසි පන්දු ක්‍රීඩාවක අවස්ථාවක් රූපයේ දැක්වෙයි
|
රතු
| 0 |
sts_train_0278
|
මිනිසුන් දෙදෙනෙකු දියමත ක්‍රීඩා කරයි
|
වතුර කපා ගෙන ගමන් කරන බෝට්ටුවේ මඟීන් දෙදෙනෙකු සිටියි
| 0.33 |
sts_train_0279
|
එක් මිනිසෙකු බිම වැටී සිටින අතර තවත් මිනිසෙකු අත්පොලසන් දෙමින් සිටියි
|
මිනිසුන් පිරිසක් තරඟයක් නරඹමින් සිටිති
| 0.33 |
sts_train_0280
|
හිම ක්‍රීඩකයෙකු ක්‍රීඩාවේ යෙදෙමින් සිටී
|
අයිස් මත ලිස්සා යන ක්‍රීඩකයෙක් කන්දක් උඩින් පිම්මක් පනියි
| 0.67 |
sts_train_0281
|
මිනිසෙක් හිම මත කරණම් ගසයි
|
මිනිසෙකු හිම මත ලිස්සා යයි
| 0.47 |
sts_train_0282
|
මිනිසෙකු මුහුදු රල මත පාවෙයි
|
දිය මත පැරෂුට් ආධාරයෙන් ලිස්සා යන ක්‍රීඩකයෙක් රැල්ල කපමින් ඉදිරියට ඇදේ
| 0.53 |
sts_train_0283
|
හිම මත ලිස්සා යන ක්‍රීඩකයන් තිදෙනෙක් රුපයේ දැක්වෙයි
|
මිනිස්සු තිදෙනෙක් හිමේ ස්කීං ක්‍රීඩාවේ නිරත වෙති
| 0.73 |
sts_train_0284
|
රග්බි තරඟයක ක්‍රීඩකයෝ තිදෙනෙක් ගුවනේ ඇති පන්දුව ග්‍රහණය කරගැනීමට පොර කයි
|
මිනිසෙකු කරනම් ගසයි
| 0 |
sts_train_0285
|
ටෙනිස් ක්‍රීඩිකාවක් පිත්තෙන් පන්දුවට පහර දෙයි
|
සුදු පැහැති ඇඳුමක් ඇඳ සිටින ටෙනිස් ක්‍රීඩිකාව පිත්තෙන් පන්දුවට පහර දීමට සූදානම් වෙයි
| 0.73 |
sts_train_0286
|
ක්‍රීඩිකාවන් පිරිසක් පැසිපන්දු ක්‍රීඩාවේ යෙදෙයි
|
කාන්තාවන් පිරිසක් බාස්කට් බෝල් ක්‍රීඩාවේ නියැලෙයි
| 0.6 |
sts_train_0287
|
තරුණියක් මෝටර් සයිකලයෙන් ත්‍රාසජනක වික්‍රමයන් පෙන්වයි
|
යතුරු පැදි කරුවෙක් තනි රෝදයෙන් හිට ගෙන සිටියි
| 0.27 |
sts_train_0288
|
හිම ක්‍රිඩා කරන මිනිසා ප්රපාතය දෙස බල සිටියි
|
මිනිසෙකු හිම මත ලිස්සා යයි
| 0.67 |
sts_train_0289
|
බල්ලෙක් කෝටුවක් රැගෙන හිම මත දුවයි
|
බල්ලකු කුඩා කොටුවක් කටින් ගෙන හිම මතින් දුවයි
| 0.93 |
sts_train_0290
|
ක්‍රීඩකයෙකු බෝලයක් විසිකරයි
|
සුදු පාට ඇදගත් මිනිසා බෝලයක් දමයි
| 0.73 |
sts_train_0291
|
කහ පාටින්හි සැරසුන මිනිසෙක් හිම ක්‍රීඩාවක යෙදෙන අවස්ථාවක්
|
මිනිසෙකු හිම ක්‍රීඩාවේ යෙදී සිටී
| 0.67 |
sts_train_0292
|
මිනිසෙක් පිහිණුම් තටාකයක් අසල වැඩෙහි යෙදී සිටී
|
පිහිණුම් තටාකය අසළ සිටින පුද්ගලයා තරප්පු පේළිය සුද්ද පවිත්‍ර කරයි
| 0.73 |
sts_train_0293
|
මිනිසෙක් ලිස්සා යාමේ ක්‍රීඩාවේ යෙදෙයි
|
කොළ පැහැති ඇඳුමෙන් යුත් තරුණයා ගුවනෙහි පාවෙමින් සිටියි
| 0.33 |
sts_train_0294
|
මිනිසුන් පිරිසක් ඉහල අහසේ සිට නිදහසේ වැටෙයි
|
පුද්ගලයෙක් තවත් කණ්ඩායමක් සමඟ සකයි ඩයිවිං ක්‍රීඩාවේ නිරත වෙයි
| 0.93 |
sts_train_0295
|
පුද්ගලයෙක් අත් වැටක් මතින් ලිස්සා යයි
|
තරුණයෙකු පඩි පෙළෙහි ඇති අත් වැට මත ලිස්සා යාමට උත්සාහ කරයි
| 0.87 |
sts_train_0296
|
ක්‍රීඩකයන් පිරිසක් පිට්ටනියක් මැද ක්‍රීඩාවේ යෙදෙයි
|
රග්බි ක්‍රීඩකයන් ක්‍රීඩාවේ නිරත වෙයි
| 0.8 |
sts_train_0297
|
මවුන්ටන් බයිසිකල් තරඟයක රතු පැහැති ඇඳුමක් ඇඳ සිටින ක්‍රීඩකයා කඳු සහිත ප්‍රදේශයක තම බයිසිකලය පදියි
|
අශ්වයෙකු තම අස්ගොව්වා බිමට දමයි
| 0 |
sts_train_0298
|
කලු පැහැති ඇඳුමක් ඇඳ සිටින මිනිසා මුහුදේ සර්ෆිං ක්‍රීඩාවේ නිරත වෙයි
|
මිනිසකු මුහුදු රළ පදියි
| 0.73 |
sts_train_0299
|
මිනිසෙක් මුහුදු රළ සමග ක්‍රීඩා කරයි
|
තරුණ පිරිමියෙක් මුහුදේ සර්ෆිං ක්‍රීඩාවේ නිරත වෙයි
| 0.8 |
sts_train_0300
|
මිනිසෙකු මෝටර් රථ තරගයක යෙදී සිටියි
|
රතු සුදු සහ කළු ඇඳුමක් ඇඳගත් පුද්ගලයා තම මෝටර් බයිසිකලය පැදගෙන යයි
| 0.33 |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.