id
stringlengths 14
14
| sentence1
stringlengths 3
130
| sentence2
stringlengths 3
130
⌀ | similarity
float64 0
1
|
---|---|---|---|
sts_train_0301
|
සුදු පැහැති අන්දමකින් සැරසුන මිනිසෙක් කැලයක් මැදින් පාපැදියක් පදියි
|
තරුණයෙකු ගස් අතරින් පාපැදියක් ධාවනය කරයි
| 0.6 |
sts_train_0302
|
හොකී ක්‍රීඩාවේ නිරත වන කණ්ඩායම් දෙකක ගැහැණු දෙදෙනෙක් එකිනෙකා සමඟ ගැටෙති
|
කාන්තාවන් පිරිසක් හොකී ක්‍රීඩා කරමින් සිටිති
| 0.67 |
sts_train_0303
|
මිනිසුන් ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදී සිටියි
|
කණ්ඩායම් දෙකක පැසිපන්දු ක්‍රීඩකයන් දෙදෙනෙක් එකිනෙකා සමඟ ගැටෙති
| 0 |
sts_train_0304
|
නිල් පැහැති මෝටර් රථයක් දෙස මිනිසුන් බල ගෙන සිටියි
|
මෝටර් රථයක් තරඟයක් ධාවනය කරයි
| 0.4 |
sts_train_0305
|
කාන්තාවෝ පිරිසක් බීච් වොලිබෝල් තරඟයක නිරත වෙති
|
කාන්තාවක් අසු පිටින් ගමන් කරයි
| 0.07 |
sts_train_0306
|
කාන්තාවක් නගරයක් මැදින් ගමන් කරයි
|
දුඹුරු පැහැති අත්බෑගයක් සමඟ කාන්තාවක් නගරයේ ගමන් කරයි
| 0.67 |
sts_train_0307
|
කණ්ඩායම් දෙකක තරඟකරුවෝ පිරිසක් ඇමරිකානු ෆුට්බෝල් තරඟයක නිරත වෙති
|
කුඩා රග්බි ක්‍රීඩකයන් පිරිසක් එක පොකුරට දිව යයි
| 0.33 |
sts_train_0308
|
ළමයෙකු බැම්මක් මත සිට බිමට පනියි
|
පිරිමි දරුවෙක් එළිමහනේ උද්‍යානයක ස්කේටිං පුහුණුවීම් වල නිරත වෙයි
| 0.53 |
sts_train_0309
|
මිනිසෙකු බැම්මක් මත සිටියි
|
තරුණයෙකු බිත්තියක් මතින් ලිස්සා යනු ලබයි
| 0.6 |
sts_train_0310
|
හිම ක්‍රීඩා කරන මිනිසෙක් හිම කන්දක් මත වේගයෙන් ඉදිරියට ඇදී යයි
|
ක්‍රීඩකයෙකු හිම මතින් වේගයෙන් ගමන් කරයි
| 0.87 |
sts_train_0311
|
පාපැදිකරුවෙක් මඩ ගොහොරුවක ගමන් කරයි
|
තරුණයෙකු ගස් අතරින් පාපැදියක් ධාවනය කරයි
| 0.6 |
sts_train_0312
|
මිනිසුන් තිදෙනෙක් ක්‍රීඩා පිටියක ක්‍රීඩාවේ යෙදෙයි
|
තුවාල වූ ක්‍රීඩකයකු ප්‍රතිවාදී ක්‍රීඩකයකු විසින් උදවු කරනු ලබයි
| 0.27 |
sts_train_0313
|
ක්‍රීඩිකාවන් බෝලයට පහර දීමට සැරසෙයි
|
ක්‍රීඩිකාවන් හොකී ක්‍රීඩාවේ යෙදී සිටියි
| 0.8 |
sts_train_0314
|
මිනිසෙක් කන්දක් උඩින් යතුරු පැදියක් පදවයි
|
තරුණයෙකු යතුරුපැදියක් කන්දක් මුදුනට ධාවනය කිරීමට උත්සාහ කරයි
| 0.93 |
sts_train_0315
|
සුදු හිස්වැස්මක් සහ නිල්පැහැති කමිසයක් පැළඳ සිටින තරුණයා තම බයිසිකල් පුහුණු වීම් වල නිරත වෙයි
|
තරුණයෙක් කුඩා පා පැදියක නැඟ සෙල්ලම් කරයි
| 0.6 |
sts_train_0316
|
මිනිසෙකු පා පැදියක් ආධාරයෙන් ඉහල සිට පනියි
|
පා පැදි කරුවෙක් මිදුලේ ඇති බංකුවක් මත පා පැදිය මතින් පනියි
| 0.73 |
sts_train_0317
|
ළමයෙක් මාර්ගයක ඇති බාධකයක් මතින් පනියි
|
ළමයෙකු සෙල්ලම් කරමින් සිටී
| 0.67 |
sts_train_0318
|
සුදු පැහැති ඇඳුමක් ඇඳ සිටින ටෙනිස් ක්‍රීඩිකාව පිත්තෙන් පන්දුවට පහර දීමට සූදානම් වෙයි
|
ටෙනිස් ක්‍රීඩිකාවක් උඩ පැන ටෙනිස් බෝලයට පහර එල්ල කරයි
| 0.73 |
sts_train_0319
|
ක්‍රීඩකයන් පැසි පන්දු ක්‍රීඩාවේ යෙදේ
|
ගෝලයක් ලබා ගැනීමට කණ්ඩායමක් දැඩි උත්සහයක් දරයි
| 0.47 |
sts_train_0320
|
ක්‍රීඩකයෙකු බේස් බෝල් ක්‍රීඩාවේ යෙදී සිටී
|
ක්‍රීඩකයෙකු පිත්තක් ඔසවාගෙන සිටියි
| 0.53 |
sts_train_0321
|
මිනිසුන් පා පැදි තරඟයකට සහභාගී වෙයි
|
බයිසිකල් කරුවන් තිදෙනෙකු වංගුවක ගමන් කරයි
| 0.67 |
sts_train_0322
|
කොළ පැහැති කමිසයක හා නිල් පැහැති තොප්පියක් පැළඳ සිටින ක්‍රීඩකයා ටෙනිස් ක්‍රීඩාවේ යෙදෙයි
|
ටෙනිස් ක්‍රීඩකයෙක් පන්දුවට පහරක් එල්ල කරයි
| 0.53 |
sts_train_0323
|
ස්කෙටින්ග් ක්‍රීඩාවේ නිරතවන ක්‍රීඩකයෙක් රූපයේ දැක්වෙයි
|
මිනිසෙකු උඩ පනිමින් කරනම් ගසයි
| 0.07 |
sts_train_0324
|
මිනිසුන් සුමෝ ක්‍රීඩාවේ යෙදී සිටියි
|
පුද්ගලයින් දෙදෙනෙක් සටන් කරන අයුරු තවත් පිරිසක් නරඹති
| 0.6 |
sts_train_0325
|
මිනිසෙක් පාපැදියක් යොදා ගෙන ක්‍රීඩා කරයි
|
ක්‍රීඩිකාවගේ ඉනෙහි කොළ පති කුඩා බැගයක් ඇත
| 0 |
sts_train_0326
|
පැසි පන්දු ක්‍රීඩකයෙක් පන්දුව යොමු කිරීමට දිශාවක් සොයයි
|
උඩ පැන ක්‍රීඩකයෙක් විසින් බාස්කට් බෝලය පැහැර ගනියි
| 0.4 |
sts_train_0327
|
පිල් දෙකක ක්‍රීඩකයෝ දෙදෙනෙක් හොකී තරඟයක නියැලෙති
|
රතු සහ නිල් තරගකරුවෝ බෝලය පසු පස දුවයි
| 0.6 |
sts_train_0328
|
පාපන්දු ක්‍රීඩකයෙක් පන්දුව දැලට දැමීමට සූදානම් වෙයි
|
මිනිසුන් පා පන්දු ක්‍රීඩාවේ යෙදී සිටියි
| 0.6 |
sts_train_0329
|
ඉරි සහිත කමිසයක් ඇඳ සිටින තරුණයා ඔහුගේ නර්තන දස්කම් පෙන්වයි
|
කුඩා ළමුන් පිරිසක් පාපන්දු ක්‍රීඩා කරති
| 0 |
sts_train_0330
|
මිනිසෙක් පොළවට ඉහළින් රැඳී සිටියි
|
තරුණයන් දෙදෙනෙකු පාපැදි දෙකක් මත හිදගෙන සිටිති
| 0 |
sts_train_0331
|
මිනිසෙක් පොළවට ඉහළින් රැඳී සිටියි
|
මිනිසෙක් ස්කේට් බෝර්ඩ් එකක් සමග ක්‍රීඩා කරයි
| 0.47 |
sts_train_0332
|
මිනිසෙකු යතුරු පැදියක් මත සිටගෙන ගමන් කරයි
|
යතුරු පැදි ධාවකයෙක් යතුරු පැදිය මත සිටගෙන ධාවනය කරයි
| 0.93 |
sts_train_0333
|
කුරුල්ලෙක් ජලාශයක සිටින මාළුවකු අල්ල ගනී
|
දිය මතට ගොඩ බෑ කුරුල්ලෙක් මාළුවෙක්ඩැහැ ගනියි
| 0.8 |
sts_train_0334
|
කාන්තාවක් ඇඳ මත උඩ පනියි
|
ඇඳ මතට කාන්තාවක් පනියි
| 0.87 |
sts_train_0335
|
පාපන්දු තරඟයක ක්‍රීඩකයෙක් ලකුණු ලබාගන්න උත්සාහ දරන උද්වේගකර අවස්ථාවක්
|
තරුණයින් පිරිසක් පාපන්දු ක්‍රීඩා කරති
| 0.67 |
sts_train_0336
|
පාත්තයෙකු වතුර මතින් පියාසර කරයි
|
පුද්ගලයෙක් තම බයිසිකලයෙන් වික්‍රමයන් පෙන්වයි
| 0 |
sts_train_0337
|
මිනිසෙක් මාර්ගයක් අසල කුඩා ක්‍රීඩා කරයි
|
පිරිමි ළමයා පාරේ සෙල්ලම් කරමින් සිටියි
| 0.73 |
sts_train_0338
|
මිනිසෙක් පාපැදියකින් කරනම් ගසයි
|
මිනිසෙකු බයිසිකලයකින් කරනම් ගසයි
| 0.93 |
sts_train_0339
|
කාන්තාවක් කරණම් ගසන අතර පිරිසක් ඒ දෙස බලා සිටී
|
ගැහැණු ළමයෙකු පාරේ කරනම් ගසයි
| 0.4 |
sts_train_0340
|
සංදර්ෂණයක් දෙස බල සිටින මිනිසුන් පිරිසක්
|
මිනිසුන් දෙදෙනෙකු ජිම්නාස්ටික් ක්‍රීඩාවේ යෙදී සිටී
| 0.13 |
sts_train_0341
|
ක්‍රිකට් ක්‍රීඩකයෙක් පිත්ත ඔසවා පන්දුවට පහර දෙයි
|
ක්‍රිකට් ක්‍රීඩකයෙකු පිත්තෙන් පන්දුවට පහර දෙයි
| 1 |
sts_train_0342
|
මිනිසෙක් තටාකය අසල පඩිපෙලක් පවිත්‍ර කරයි
|
මිනිසෙකු පිහිනුම් තටාකය අසල පිරිසිදු කරමින් සිටියි
| 0.93 |
sts_train_0343
|
මිනිසුන් පැසි පන්දු ක්‍රීඩාවේ යෙදී සිටියි
|
පැසි පන්දු ක්‍රීඩාවේ යෙදෙන දෙදෙනෙකු ගෙන් එක් අයෙක් අනිකාව පන්දුව රැගෙන යාම වලකයි
| 0.6 |
sts_train_0344
|
ටෙනිස් ක්‍රීඩකයෙක් පන්දුවට පහර දෙයි
|
ටෙනිස් ක්‍රීඩාවේ යෙදී සිටින ටෙනිස් ක්‍රීඩකයෙක් රූපයේ දැක්වෙයි
| 0.73 |
sts_train_0345
|
මිනිසුන් දෙදෙනෙකු බිත්ති මතින් දුවයි
|
රතු ඇදපු මිනිසුන් සෙල්ලම් කරනවා
| 0.4 |
sts_train_0346
|
බයිසිකල් කරුවන් තරගයක නිරත වෙයි
|
ඉදිරියෙන් වේගයෙන් ඇදී යන යතුරු පැදිය දෙස තවත් යතුරු පැදි කරුවෙක් බලා සිටියි
| 0.33 |
sts_train_0347
|
බ්ලොන්ඩ් පැහැති හිසකෙස් ඇති තරුණියෝ දෙදෙනෙක් රෙස්ලිං ක්‍රීඩාවේ යෙදෙයි
|
නිල් පැහැති ඇඳුමින් සැරසී පුද්ගලයෙකු යතුරු පැදියක් ධාවනය කරයි
| 0 |
sts_train_0348
|
මිනිසුන් දෙදෙනෙකු මෝටර් රථ ක්‍රීඩාවක යෙදෙයි
|
මිනිසෙක් ධාවනය වන මොටර් රථයක එල්ලී සිටියි
| 0.2 |
sts_train_0349
|
මිනිසෙකු මුහුදු රළ මත ලිස්සා යයි
|
මෝටර් සයිකල් තරඟයක දර්ශනයක් පෙන්නුම් කෙරේ
| 0 |
sts_train_0350
|
මිනිසුන් පැසි පන්දු ක්‍රීඩාවේ යෙදී සිටියි
|
නිල් පැහැති ඇඳුමෙන් යුත් ක්‍රීඩකයා පන්දුව රැගෙන දිව යයි
| 0.67 |
sts_train_0351
|
මිනිසෙක් කරණම් ගසන ආකාරය දෙස වෙනත් අයෙක් බලා සිටී
|
තැඹිලි පැහැති කමිසයක් ඇඳ සිටින ක්‍රීඩකයා ටෙනිස් තරඟයක පිත්තෙන් පන්දුවට පහර දීමට නියමිතයි
| 0 |
sts_train_0352
|
මුහුද අසල නිවසක එලි මහණෙ ළමුන් පිරිසක් පාපන්දු ක්‍රීඩා කරයි
|
කුඩා ළමින් 4 දෙනෙක් ලැලි වේදිකාවක් මත බාස්කට්බෝල් ක්‍රීඩවේ නියැලෙයි
| 0.53 |
sts_train_0353
|
මිනිසෙකු බයිසිකලයකින් කරනම් ගසයි
|
කොළ පැහැති කමිසයක් ඇඳ සිටින පුද්ගලයා කයිට් සර්ෆිං ක්‍රීඩාවේ නියැලෙයි
| 0 |
sts_train_0354
|
මිනිසුන් පැසි පන්දු ක්‍රීඩාවේ යෙදී සිටියි
|
සුදු පැහති ඇඳුමකින් සැරසුණු ක්‍රීඩකයා පැසිපන්දුව අතැතිව සිටින අතර එය ඩැහැ ගැනීමට ප්‍රතිවාදි ක්‍රීඩකයා සූදානම් වෙයි
| 0.87 |
sts_train_0355
|
මිනිසුන් දෙදෙනක් ජලය මත මෝටර් බෝට්ටුවක් පදියි
|
මිනිසුන් දෙදෙනෙකු දියමත ක්‍රීඩා කරයි
| 0.6 |
sts_train_0356
|
ළමුන් පිරිසක් පාපන්දු ක්‍රීඩාවේ යෙදෙයි
|
කුඩා ලමුන් පාපන්දු ක්‍රීඩාවේ නිරත වෙයි
| 0.93 |
sts_train_0357
|
මිනිසෙකු කරනම් ගැසීමට සුදානම් වෙයි
|
තැඹිලි පැහැති කමිසයක් ඇඳ සිටින ක්‍රීඩකයා ටෙනිස් තරඟයක පිත්තෙන් පන්දුවට පහර දීමට නියමිතයි
| 0 |
sts_train_0358
|
කොළ පැහැති හිස්වැස්මක් සහ නිල් ජැකැට්ටුවක් ඇඳ සිටින මිනිසා හිමේ ස්කීං ක්‍රීඩාවේ නිරත වෙයි
|
මිනිසුන් දෙදෙනෙකු එකිනෙකා තල්ලු කරමින් සිටියි
| 0 |
sts_train_0359
|
කාන්තාවක් වේදිකාවක් මත නර්තනයක යෙදේ
|
තරුණියක් නර්තනයක යෙදී සිටින අයුරු තවත් තරුණියන් පිරිසක් නරඹති
| 0.67 |
sts_train_0360
|
මිනිසුන් හිම මතින් ඇවිද යයි
|
තරුණයෙක්
| 0 |
sts_train_0361
|
පිරිමි ළමයා පාරේ සෙල්ලම් කරමින් සිටියි
|
ළමයෙකු බැම්මක් මත සිට බිමට පනියි
| 0.47 |
sts_train_0362
|
පාපන්දු ක්‍රීඩාවේ යෙදෙන ක්‍රීඩකයන් පිරිසක්
|
ක්‍රීඩකයන් පාපන්දු ක්‍රීඩාවේ නිරත වෙයි
| 1 |
sts_train_0363
|
යුවළක් ලතින් අමරිකානු නර්තනයක නිරත වෙයි
|
සාස්පනක තිබූ රොටියක් මිනිසෙකු උඩ දමයි
| 0 |
sts_train_0364
|
බොක්ෂින් තරඟයක් අතරතුර එක් ක්‍රීඩකයෙක් ඉවතට විසි වේ
|
වැලි කන්ද මත පැදියක සෙවනැල්ලක් ඇත
| 0 |
sts_train_0365
|
මිනිසෙකු යතුරු පැදියක් වේගයෙන් ධාවනය කරයි
|
තරුණයකු පාපැදියක් ධාවනය කරමින් සිටියි
| 0.33 |
sts_train_0366
|
මිනිසෙකු හිම මත ලිස්සා යයි
|
කලු පැහැති ඇඳුමකින් සැරසුණු පුද්ගලයෙක් ස්කීං තරඟයක නිරත වෙයි
| 0.8 |
sts_train_0367
|
මිනිසෙක් ස්කේට් බෝර්ඩ් එකක් සමග ක්‍රීඩා කරයි
|
තරුණයන් දෙදෙනෙකු පාපැදි දෙකක් මත හිදගෙන සිටිති
| 0 |
sts_train_0368
|
මිනිසෙකු පා පැදියක් ආධාරයෙන් කරනම් ගසයි
|
පා පැදියෙන් උඩ විසි වෙන සේ පනින පුද්ගලයා දෙසට තවත් තරුණ පිරිසක් අඟිලි දිගු අරමින් ජය ගෝශා නංවයි
| 0.53 |
sts_train_0369
|
ක්‍රීඩකයන් දෙදෙනෙකු බෝලයක් සමග ක්‍රීඩා කරයි
|
දැල් පන්දු ක්‍රීඩිකාවන් දෙදෙනෙකු බෝලයට පොරකයි
| 0.6 |
sts_train_0370
|
කලු පැහැති ජැකට්ටුවක් පැළැඳ සිටින මිනිසෙක් මෝටර් සයිකලයක් පදියි
|
පුද්ගලයෙක් යතුරු පැදියක් ධාවනය කරයි
| 0.73 |
sts_train_0371
|
මිනිසෙකු බයිසිකලයකින් කරනම් ගසයි
|
පුද්ගලයෙක් වැල්ලේ තම බයිසිකලයෙන් වික්‍රමයන් පෙන්වයි
| 0.6 |
sts_train_0372
|
යතුරුපැදි ධාවන තරඟ කරුවෙක් කරණමක් ගසයි
|
මිනිසුන් පිරිසක් යතුරුපැදි ධාවන තරගයක් නරඹමින් සිටිති
| 0.27 |
sts_train_0373
|
ක්‍රීඩිකාවක් අයිස් පොළොවක් මත ක්‍රීඩා කරයි
|
ක්‍රීඩිකාවක් හිම මත ලිස්සා යයි
| 0.8 |
sts_train_0374
|
මෝටර් රථයක් දෙස බලා සිටින මිනිසුන් දෙදෙනෙක්
|
මෝටර් රථයක් ධාවනය වෙයි
| 0.33 |
sts_train_0375
|
කලු පැහැති ජැකට්ටුවක් පැළඳ සිටින පුද්ගලයා මෝටර් ක්‍රොස් තරඟයක නියැලෙයි
|
මිනිසෙක් බයිසිකල් තරගයක නිරත වෙයි
| 0.73 |
sts_train_0376
|
මිනිසෙක් හිම කන්දක ක්‍රීඩා කරයි
|
මිනිසෙක් හිම මත ලිස්සා යාමේ ක්‍රීඩාවේ යෙදෙයි
| 0.8 |
sts_train_0377
|
පාපන්දු ක්‍රීඩාවේ ඉතා උණුසුම් අවස්තාවක් එළඹ ඇත
|
පාපන්දු ක්‍රීඩකයන් දෙදෙනෙකු ගැටෙන දර්ශනයක්
| 0.73 |
sts_train_0378
|
මෝටර් රථ ධාවන තරඟයක නිල් සහ සුදු පැහැති කාර් එකක් මාර්ගයේ ගමන් කරයි
|
මෝටර් රථයක් ධාවනය වෙයි
| 0.67 |
sts_train_0379
|
මිනිසෙකු උඩ පනිමින් කරනම් ගසයි
|
නිල් පැහැති ඇඳුමකින් යුත් පුද්ගලයෙකු හිම ක්‍රීඩා කරයි
| 0.53 |
sts_train_0380
|
ටෙනිස් ක්‍රීඩා කරුවකු පිත්ත ඔසවා බෝලයට පහර දෙයි
|
කොළ පැහැති කමිසයක හා නිල් පැහැති තොප්පියක් පැළඳ සිටින ක්‍රීඩකයා ටෙනිස් ක්‍රීඩාවේ යෙදෙයි
| 0.53 |
sts_train_0381
|
පුද්ගලයෙක් අත් වැටක් මතින් ලිස්සා යයි
|
මිනිසෙකු කරනම් ගැසීමට සුදානම් වෙයි
| 0.27 |
sts_train_0382
|
මෝටර් රථයක් වතුර මතින් රාත්‍රී කාලයේ ගමන් කරයි
|
වැසි සහිත රාත්‍රියක වතුර දෙබැ කරමින් කළු පැහැති වාහනයක් ඇදී යයි
| 0.73 |
sts_train_0383
|
ක්‍රීඩකයන් දෙදෙනෙක් තරඟයක් අතරතුර ඉතා පරික්ෂාකාරී ලෙස බලා සිටියි
|
ක්‍රීඩකයෝ දෙදෙනෙක් ඇමරිකානු ෆුට්බෝල් තරඟයක නිරත වෙති
| 0.27 |
sts_train_0384
|
ක්රීදකයන දෙදෙනෙකු එකිනෙක මත ගැටී ඇද වැටෙයි
|
අයිස් හොකී තරඟයක සහභාගි වන පුද්ගලයින් දෙදෙනෙක් දක්නට ලැබෙයි
| 0.47 |
sts_train_0385
|
සුදු පැහැති ඇඳුමක් ඇඳ සිටින ටෙනිස් ක්‍රීඩකයා පිත්තෙන් පන්දුවට පහර දීමට සූදානම් වෙයි
|
මිනිසෙකු ටෙනිස් ක්‍රීඩාවේ යෙදී සිටියි
| 0.6 |
sts_train_0386
|
මිනිසකු ගලක සිට පහල ජලාශයකට පනියි
|
උස ගලක සිට උද්යෝගිමත් තරුණයෙක් පහල ඇති ජලයට පනියි
| 0.8 |
sts_train_0387
|
මිනිසෙකු මෝටර් රථයක් ධාවනය කරයි
|
පුද්ගලයෙක් රතු පැහැති යතුරු පැදියක් තනි රෝදයෙන් ධාවනය කරයි
| 0.4 |
sts_train_0388
|
ක්‍රීඩකයන් පිරිසක් එකිනෙක වැළඳ ගනියි
|
ක්‍රීඩකයන් සමුහයක් එක වී සිටියි
| 0.6 |
sts_train_0389
|
රෝද සපත්තු පැළඳ ගත මිනිසෙක් බාධකයක් මත ගමන් කරයි
|
කළු ජාතික තරුණයෙක් නර්තනයක යෙදෙයි
| 0 |
sts_train_0390
|
ක්‍රීඩා කරුවෙකු පන්දුව අතැතිව දුව ගෙන යයි
|
රග්බි ක්‍රීඩකයෙක් පිටියක දුවයි
| 0.6 |
sts_train_0391
|
මිනිසුන් දෙදෙනෙකු බිත්ති මතින් දුවයි
|
මිනිසෙක් මුහුදේ සර්ෆිං ක්‍රීඩාවේ නියැලෙයි
| 0 |
sts_train_0392
|
සුදු සහ රතු ඇඳුමකින් සැරසුන ක්‍රීඩකයෙක් තණකොළ පිට්ටනියක් මත ක්‍රීඩාවක යෙදෙයි
|
ක්‍රීඩකයෙකු පන්දුවක් දමයි
| 0.33 |
sts_train_0393
|
මිනිසෙක් පාපැදියක් යොදාගෙන කරනම් ගසයි
|
තරුණයෙකු අත් වැටක් මතින් ලිස්සා යයි
| 0 |
sts_train_0394
|
කලු කමිසයක් ඇඳ ගත් තරුණයෙක් ගුවනේ තම බයිසිකලයෙන් වික්‍රමයන් පෙන්වයි
|
ප පැදි ධාවකයෙක් කන්දක් උඩින් පිම්මක් ගන්න අතර පොළව දෙස බිය මුසු බැල්මක් හෙලයි
| 0.47 |
sts_train_0395
|
මිනිසෙකු හිම මත ලිස්සා යයි
|
තරුණයෙකු හිම මතින් වේගයෙන් පහළට ලිස්සා යයි
| 0.8 |
sts_train_0396
|
මිනිසෙක් උපකරණ ආධාරයෙන් මුහුදු රළ තරණය කරයි
|
මිනිසෙක් මුහුදේ කරනම් ගසනවා
| 0.6 |
sts_train_0397
|
ක්‍රීඩකයන් දෙදෙනෙක් එකිනෙක දෙස බලා සිටියි
|
ක්‍රීඩකයන් දෙදෙනෙකු එකිනෙකා සමග ගැටෙයි
| 0.67 |
sts_train_0398
|
මිනිසෙක් ගිනි අවියක් ක්‍රියාත්මක කරයි
|
මිනිසෙකු තුවක්කුවක් ආධාරයෙන් වෙඩි තබයි
| 0.93 |
sts_train_0399
|
පැසිපන්දු ක්‍රීඩකයන් දෙදෙනෙක් පන්දුව ලබා ගැනීමට තරඟ කරයි
|
පැසි පන්දු ක්‍රීඩාවේ යෙදෙන දෙදෙනෙකු ගෙන් එක් අයෙක් අනිකාව පන්දුව රැගෙන යාම වලකයි
| 0.8 |
sts_train_0400
|
මිනිසෙක් හිම මත කරනම් ගසයි
|
පිරිමි දරුවෝ පිරිසක් වීදියේ පාපන්දු ක්‍රීඩාවේ නිරත වෙති
| 0 |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.