id
stringlengths 14
14
| sentence1
stringlengths 3
130
| sentence2
stringlengths 3
130
⌀ | similarity
float64 0
1
|
---|---|---|---|
sts_train_0801
|
ටෙනිස් ක්රීඩිකාවක් පිත්තෙන් පන්දුවට පහර දීමට නියමිතයි
|
ක්රීඩිකාවක් ටෙනිස් ක්රීඩාවේ නිරත වෙයි
| 0.8 |
sts_train_0802
|
සුදු පැහැති ඇඳුමකින් සැරසුන ක්රීඩකයෙක් පිටියක් මත ඇවිද යයි
|
ක්රීඩකයකු දුක්බර මුහුණකින් ඉදිරියට එයි
| 0.33 |
sts_train_0803
|
මිනිසෙකු සිටගෙන සිටියි
|
මිනිසෙක් ස්කිං තරඟයක තම වික්රමයන් පෙන්වන අතර එදෙස පිරිසක් බලා සිටිති
| 0.27 |
sts_train_0804
|
ක්රීඩකයන් දෙදෙනෙක්
|
පිල් දෙකක පාපන්දු ක්රීඩකයෝ දෙදෙනෙක් එකිනෙකා සමඟ ගැටෙති
| 0.4 |
sts_train_0805
|
හිම ක්රීඩා කරන මිනිසෙක් බාධකයක් තරණය කරයි
|
පුද්ගලයෙක් අයිස් ස්කීට්ං ක්රිඩාවේ පුහුණු වීම් වල යෙදෙයි
| 0.6 |
sts_train_0806
|
ක්රීඩකයෝ දෙදෙනෙක් හොකී තරඟයක නිරත වෙති
|
මිනිසුන් පිරිසක් දුවමින් ක්රීඩා කරයි
| 0.53 |
sts_train_0807
|
බල්ලෙකු වතුර මතින් දිව යයි
|
බල්ලෙක් රතු පැහැති සෙල්ලම් බඩුවක් රැගෙන වෙරළේ ඇවිද යයි
| 0.53 |
sts_train_0808
|
ක්රීඩකයෙක් හිම මත ලිස්ස යාමේ තරඟයක යෙදී සිටියි
|
රතු
| 0 |
sts_train_0809
|
මිනිසෙකු මෝටර් බයිසිකලයක් පදවයි
|
දම් පැහති මාර්ගයක සුදු පැහයට හුරු යතුරු පැදියක් දකුණු පසට ඇති වංගුවකින් හැරෙයි
| 0.53 |
sts_train_0810
|
පාපැදි ධාවන තරඟ කරුවන් වංගුවක් ගනිමින් සිටියි
|
මිනිසුන් කිහිප දෙනෙක් බයිසිකල් තරඟයක සහභාගි වෙති
| 0.6 |
sts_train_0811
|
කුඩා ළමයෙකු හිම බෝලයක් වීසි කරයි
|
කුඩා ළමයෙක් හිම බෝලයක් කන්ඳක් දෙසට විසි කරයි
| 0.87 |
sts_train_0812
|
මිනිසුන් පිරිසක් ගින්නක් දෙස බලා සිටියි
|
ඇතිවන ගුවන් යානා පිපුරුම දෙස පිරිසක් බලා සිටියි
| 0.6 |
sts_train_0813
|
කාන්තාවෝ පිරිසක් බීච් වොලිබෝල් තරඟයක නිරත වෙති
|
පිරිමි ළමයෙකු අවදානම් ලෙස බයිසිකල් පදියි
| 0 |
sts_train_0814
|
මෝටර් රථයක් ජලය සහිත මාර්ගයක ගමන් කරයි
|
කහ පැහැති මෝටර් රථයක් ජලය විසුරුවමින් වංගුවක ගම්න් ගන්න ආකාරය මිනිසුන් පිරිසක් බලා සිටියි
| 0.53 |
sts_train_0815
|
මිනිසෙකු හිම මත ලිස්සා යයි
|
ක්රීඩකයෙකු හිම මතින් පහළට ලිස්සා යයි
| 0.87 |
sts_train_0816
|
මිනිසෙක් බිහිසුණු මුහුදු රළ සමග ක්රීඩා කරයි
|
තරුණ පිරිමියෙක් මුහුදේ සර්ෆිං ක්රීඩාවේ නිරත වෙයි
| 0.73 |
sts_train_0817
|
කළු කමිසයක් ඇඳ ඇති පුද්ගලයා බයිසිකල් වික්රමයන් පුරුදු වෙයි
|
පාපැදියක් සමග තරුණයෙකු ගුවනෙහි පාවෙමින් සිටියි
| 0.8 |
sts_train_0818
|
මිනිසෙකු වැටක් මත සිට පැනීමට සුදානම් වෙයි
|
ක්රීඩකයෙකු හිම මතින් වේගයෙන් ගමන් කරයි
| 0.2 |
sts_train_0819
|
මිනිසෙක් හිම කන්දක ක්රීඩා කරයි
|
කලු ඇඳුමකින් සැරසුණු පුද්ගලයෙක් හිමේ ස්කීං ක්රීඩාවේ නිරත වෙයි
| 0.6 |
sts_train_0820
|
මිනිසෙක් මුහුදේ රළ අතරින් බෝට්ටුවක් පදවයි
|
මිනිසෙකු බෝට්ටුවක් පදියි
| 0.87 |
sts_train_0821
|
ම්නිසෙක් යතුරු පැදියක් යොදාගෙන කරනම් ගසයි
|
පාපැදිය ඔසවාගෙන දිවයන ක්රීඩකයෙක්
| 0.27 |
sts_train_0822
|
නිල් පැහැති මෝටර් රථයක් දෙස මිනිසුන් බල ගෙන සිටියි
|
මෝටර් රථයක් ධාවනය වෙයි
| 0.4 |
sts_train_0823
|
කඩු සටන් කිරීමේ තරඟයක් පැවැත්වේ
|
සුදු පැහැති ඇඳුමින් යුත් පිරිසක් ක්රීඩාවක් පුහුණු වෙමින් සිටිති
| 0.53 |
sts_train_0824
|
මිනිසෙක් මුහුදේ රුවල් බෝට්ටුවක් පදවයි
|
වෙරළට ලග මිනිසුන් සෙල්ලම් කරනවා
| 0.13 |
sts_train_0825
|
ක්රීඩකයෙක් පසිපන්දුවක් අතැතිව සිටියි
|
එක් ක්රීඩකයෙක් රැගෙන යන පන්දුව ලබා ගැනීමට තවත් ක්රීඩකයෙක් උත්සාහ කරයි
| 0.4 |
sts_train_0826
|
හිමේ මුව පැටියෙකු එහි සිටින පක්ෂීන් රංචුවක් දෙස බලා සිටියි
|
මිනිසාගේ මුහුණ බිජනක ස්වබාවයක් ගනියි
| 0 |
sts_train_0827
|
කුඩා ළමයෙක් කන්දක් දෙසට යමක් විසි කිරීමට සැරසෙයි
|
කුඩා පිරිමි දරුවෙක් හිම කන්දක් අසළ හිම බෝලයක් විසි කිරීමට සූදානම් වෙයි
| 0.87 |
sts_train_0828
|
කන්දක් අසල පාපැදියක් ඔසවා ගෙන සිටින මිනිසෙක්
|
රාත්රියක පුද්ගලයෙක් තම මවුන්ටන් බයිසිකලයෙන් වික්රමයන් පෙන්වයි
| 0.13 |
sts_train_0829
|
යතුරු පැදි ධාවන තරඟයක යෙදෙන ක්රීඩකයෙක්
|
මිනිසෙක් යතුරු පැදියක් ධාවනය කරයි
| 0.67 |
sts_train_0830
|
කලු සහ සුදු ජාතික තරඟකරුවෝ දෙදෙනෙක් රෙලිං ක්රීඩාවේ නිරත වෙති
|
තරුණයින් දෙදෙනෙකු දෑත් අල්ලා ගෙන සිටියි
| 0.13 |
sts_train_0831
|
මිනිසුන් පා පන්දු ක්රීඩාවේ යෙදෙයි
|
මිනිසුන් දෙදෙනෙක් කකුල් ඔසවාගෙන ඉන්නවා
| 0.13 |
sts_train_0832
|
පුද්ගලයෙක් මෝටර් ක්රොස් තරඟයක වික්රමයන් පෙන්වයි
|
මිනිසෙකු යතුරු පැදියක තනි රෝදයකින් ගමන් කරයි
| 0.87 |
sts_train_0833
|
සුනඛයන් දෙදෙනක් එකිනෙකා පිටුපස එකිනෙකා ගමන් කරයි
|
බල්ලන් දෙදෙනෙකු වේගයෙන් තරගයට දුවයි
| 0.73 |
sts_train_0834
|
මිනිසුන් රෝද සහිත බෝඩ් මතින් පැද යයි
|
ක්රීඩකයන් දෙදෙනෙක් ස්කේටිං ක්රීඩාවේ නියැලෙන අතර එදෙස කිහිප දෙනෙක් බලා සිටිති
| 0.4 |
sts_train_0835
|
නිල් කමිසයකින් සැරසුණු ක්රීඩකයෙක් පාපන්දු ක්රීඩා කරයි
|
නිල් පැහැති කමිසයක් ඇඳ සිටින ක්රීඩකයා පාපන්දු පුහුණු වීම් වල නිරත වෙයි
| 0.93 |
sts_train_0836
|
මිනිසෙක් කරණමක් ගසා පිහිනුම් තටාකයටක පනියි
|
තරුණයෙක් පිනුමක් ගසමින් පිහිණුම් තටාකයට ප්රවේශ වෙයි
| 0.87 |
sts_train_0837
|
තොප්පියක් පැළඳ ගත් මිනිසෙක් අශ්වයෙක් පිට නැග ගමන් කරයි
|
කාන්තාවක් අශ්වයෙකු පිට නැගී වේගයෙන් ගමන් කරයි
| 0.73 |
sts_train_0838
|
කාන්තාවක් ආධාරක භාවිතයෙන් බිත්තියක් දිගේ උඩට නගියි
|
තරුණියක් පර්වත නැගීමේ පුහුණුවීම් වල නිරත වෙයි
| 0.73 |
sts_train_0839
|
නිල් පැහැති කමිසයක් ඇඳ සිටින ක්රීඩකයා පාපන්දු පුහුණු වීම් වල නිරත වෙයි
|
තරුණයෙකු පන්දුවට පාදයෙන් පහර දෙයි
| 0.67 |
sts_train_0840
|
මිනිසෙක් මුහුදේ රළ සමග ක්රීඩා කරයි
|
මුහුදු රැල්ලක් අතරින් කළු පැහැති යමක් දැක ගත හැක
| 0.33 |
sts_train_0841
|
මිනිසුන් පිරිසක් ගින්නක් දෙස බලා සිටියි
|
අනතුරකදී සිදුවූ ගිනිගැනීමක් දෙස මිනිසුන් බලා සිටියි
| 0.8 |
sts_train_0842
|
නිල් පැහැති ඇඳුමක් ඇඳ සිටින ටෙනිස් ක්රීඩකයා තම ජයග්රහණය සමරයි
|
එක් අතකින් ටෙනිස් පිත්තක් ගත් ටෙනිස් ක්රීඩකයෙකු සිය දෑත් ඉහළට ඔසවාගෙන සිටියි
| 0.6 |
sts_train_0843
|
නිල් පැහැති ඇඳුමකින් සැරසුණු මිනිසෙක් හිමේ ස්කීං ක්රීඩාවේ යෙදෙයි
|
පුද්ගලයෙකු විසින් හිම ක්රීඩා කරන ස්ථානයක් පටිගත කරයි
| 0.33 |
sts_train_0844
|
ගැහැණු ළමයෙකු හිම මත හිඳ බල සිටියි
|
ඉර බැස යන වේලාවේ ස්කීං ඇඳුමකින් සහ විසිතුරු කණ්ණාඩියකින් සැරසුණු තරුණියක් හිම මතට වී සිටියි
| 0.67 |
sts_train_0845
|
මිනිසෙක් පාපැදියක් ඔසවා ගෙන යයි
|
මිනිසෙකු බයිසිකලයක් රැගෙන දුවයි
| 0.73 |
sts_train_0846
|
සොල්දාදුවන් පිරිසක් ගිනිඅවි ඉදිරියට එල්ල කර ගෙන සිටියි
|
මිනිසුන් ඉලක්කයට වෙඩි තබයි
| 0.73 |
sts_train_0847
|
විවිධ ධජ රැගත් මිනිසුන් අශ්වයන් පිට ගමන් කරයි
|
සැමරුම් උත්සවයක කොඩි අල්ලාගෙන සිටින තුරඟ තරඟකරුවන් පිරිසක් දක්නට ලැබේ
| 0.8 |
sts_train_0848
|
සුදු ඇඳුමක් ඇඳ සිටින පච්ච කෙටූ ක්රීඩකයා පැසිපන්දුව බවුන්ස් කරමින් ඉදිරියට එයි
|
තරුණයෙකු පාපැදියත් සමග ගුවනට විසිවී සිටියි
| 0 |
sts_train_0849
|
සුදු පැහැති අන්දමකින් සැරසුන මිනිසෙක් කැලයක් මැදින් පාපැදියක් පදියි
|
සුදු ඇදුමක් හැඳගත් පාපැදිකරුවෙක් පාපැදියක් පදිමින් සිටියි
| 0.93 |
sts_train_0850
|
මිනිසෙක් මුහුදේ රළ ක්රීඩා කරයි
|
මිනිසෙකු මුහුදු රළ මත ලිස්සා යයි
| 0.93 |
sts_train_0851
|
පිරිමි ළමයි පැසි පන්දු ක්රීඩා කරයි
|
තරුණයින් පිරිසක් පැසිපන්දු ක්රීඩා කරමින් සිටිති
| 1 |
sts_train_0852
|
සුදු පැහැති ඇඳුමක් ඇඳ සිටින ටෙනිස් ක්රීඩිකාව පිත්තෙන් පන්දුවට පහර දීමට සූදානම් වෙයි
|
කාන්තාවක් ටෙනිස් ක්රීඩා කරයි
| 0.67 |
sts_train_0853
|
මිනිසෙක් ස්කේට් බෝර්ඩ් එකක් සමග ක්රීඩා කරයි
|
මිනිසා පුහුණු වීම් වල නිරත වෙයි
| 0.67 |
sts_train_0854
|
මිනිසෙක් ඉතා ඉහලට උඩ පනියි
|
කළු පැහැති ඇඳුමින් සැරසි පුද්ගලයෙකු අහසෙහි පාවෙමින් සිටියි
| 0.53 |
sts_train_0855
|
නත්තල් සීයා තෑගි රැගෙන බිත්තියක් දිගේ ගමන් කරයි
|
නත්තල් සීයා කෙනෙකු බිත්තියක් දිගේ ඉහලට නගියි
| 0.93 |
sts_train_0856
|
නිල් පැහැති ඇඳුමක් ඇඳගත් පුද්ගලයෙක් හිම සහිත බිම් ප්රදේශයක ස්කීං ක්රීඩාවේ නිරත වෙයි
|
නිවසක් අසල මිනිසුන් පිරිසක් හිම ක්රීඩා කිරීමට සැරසෙති
| 0.53 |
sts_train_0857
|
ක්රීඩකයකු බෝලයට පහරක් එල්ල කිරීමට සූදානමින් සිටිය්
|
රාත්රී ආලෝකය මැද ක්රීඩකයෙක් පාපන්දු ක්රීඩාවේ නියෙලෙයි
| 0.47 |
sts_train_0858
|
වයසක කාන්තාවක් පාරේ කොනක ඉඳගෙන සිටියි
|
පාර අයිනේ බංකුවක වාඩි ඊ සිටින මහළු කාන්තාව පාරේ ගම්න් කරන පිරිස දෙස දුක්මුසු බැල්මක් හෙලයි
| 0.67 |
sts_train_0859
|
මිනිසෙක් උපකරණ ආධාරයෙන් මුහුදු රළ තරණය කරයි
|
මිනිසෙකු මුහුදු රළ මත ලිස්සා යයි
| 0.73 |
sts_train_0860
|
මිනිසෙකු හිම ක්රීඩාවේ යෙදී සිටී
|
මිනිසෙකු හිම ක්රීඩාවේ යෙදෙයි
| 0.93 |
sts_train_0861
|
මිනිසා කඹයක එල්ලී ගුවන් කරණමක් ගසයි
|
තරුණියක් රෝද ලෑල්ලක් මතින් පැමිණ කරණමක් ගසයි
| 0.47 |
sts_train_0862
|
මෝටර් රථ ධාවන තරඟයක් බලා සිටින පිරිසක්
|
මෝටර් රථ ධාවන තරඟයක ධාවන මාර්ගයේ යන නිල්පැහැති කාර් එක දෙස මිනිසුන් පිරිසක් බලා සිටිති
| 0.67 |
sts_train_0863
|
මිනිසෙක් මුහුදේ රළ ක්රීඩා කරයි
|
රල මත අනතුරට පත් වූ ක්රීඩකයෙක්
| 0.2 |
sts_train_0864
|
මිනිසකු සැඩ ජල පහරක් අතරින් ඉදිරියට ඇදේ
|
රැල්ලට යට වුනු බෝට්ටුවක සිටින මිනිසෙක් හබල් ගසයි
| 0.53 |
sts_train_0865
|
කුඩා පිරිමි ළමයා තනි කකුලෙන් ඇවිදියි
|
රෝද සපත්තු පැළැදි තරුණයෙක් පටු වේදිකාවෙන් බිට වැටෙයි
| 0 |
sts_train_0866
|
පැසිපන්දු ක්රීඩකයෙක් ගෝලයක් වාර්තා කිරීමට උත්සාහ කරයි
|
ක්රීඩකයා පැසි පන්දු ක්රීඩාවේ නිරත වෙයි
| 0.8 |
sts_train_0867
|
මහලු මිනිසා බය්සිකල් පදිමින් සිටියි
|
මිනිසෙකු බයිසිකලයක් පදියි
| 0.87 |
sts_train_0868
|
මිනිසෙකු කරනම් ගසයි
|
තරුණයෙක් ස්කේටිං ක්රීඩාවේ පුහුණු වීම් වල නිරත වෙයි
| 0.33 |
sts_train_0869
|
මෝටර් රථ ධාවන තරඟයක් යෙදෙන රථ දෙකක්
|
මෝටර් රථ ධාවන තරඟයක නිල් කාර් එකක් මාර්ගයේ ගමන් කරයි
| 0.53 |
sts_train_0870
|
ක්රීඩකයකු ප්රතිවාදියාගේ මග හරස් කරමින් ගෝල පහරක් වලකන්නට උත්සහ කරයි
|
පන්දුව රැගෙන එන පා අන්දු ක්රීඩකයාව වැලැක්වීමට තවත් ක්රීඩකයෙක් උත්සහ කරයි
| 0.93 |
sts_train_0871
|
පැසිපන්දු ක්රීඩකයන් දෙදෙනෙක් කරට කර තරඟයක යෙදෙයි
|
මිනිසුන් පැසි පන්දු ක්රීඩාවේ යෙදී සිටියි
| 0.67 |
sts_train_0872
|
මිනිසෙක් මුහුදු රළ ක්රීඩාවක යෙදෙයි
|
රැලි අත ලෑලි පදින තරුණයෙක් රලකට ඉහලින් පනියි
| 0.67 |
sts_train_0873
|
මිනිසෙකු හිම මත ලිස්සා යයි
|
හිම ක්රීඩා කරන අයෙක් වේගයෙන් හිම මතින් පහලට ලිස්සා එයි
| 0.8 |
sts_train_0874
|
කුඩා ළමුන් පිරිසක් පා පන්දු ක්රීඩාවේ යෙදී සිටියි
|
කුඩා ලමුන් පාපන්දු ක්රීඩාවේ නිරත වෙයි
| 1 |
sts_train_0875
|
පුදගලයෙක් පඩිපෙලක් මතින් ලිස්සා යාමට සැරසේ
|
මිනිසෙකු පඩි පෙළක් මත බෝඩයක් ආධාරයෙන් සිටයි
| 0.47 |
sts_train_0876
|
මිනිසෙකු වේගයෙන් දුවයි
|
පසුබිමේ මල් පෝච්කි තැබූ අල්තාරය දිගේ මිනිසෙක් දිව යයි
| 0.73 |
sts_train_0877
|
එක් අයෙක් ක්රීඩා කරන අතර මිනිසුන් පිරිසක් බලා සිටියි
|
මිනිසෙක් ස්කිං තරඟයක තම වික්රමයන් පෙන්වන අතර එදෙස පිරිසක් බලා සිටිති
| 0.87 |
sts_train_0878
|
මිනිසුන් පා පැදි තරඟයකට සහභාගී වෙයි
|
කළු ඇඳුමකින් සැරසුණු පුද්ගලයා වනය මැදින් තම බයිසිකලය පදියි
| 0.6 |
sts_train_0879
|
මිනිසෙකු කරනම් ගසයි
|
රෝද ලෑල්ල මතින් තරුණයෙක් පඩි පෙළට ඉහළින් උඩ පනියි
| 0.67 |
sts_train_0880
|
මිනිසුන් පැසි පන්දු ක්රීඩාවේ යෙදී සිටියි
|
පැසිපන්දු ක්රීඩකයෙක් දැලට පන්දුව දමයි
| 0.67 |
sts_train_0881
|
මිනිසුන් දෙදෙනෙක් අයිස් හොකී ක්රීඩාවේ යෙදෙයි
|
අයිස් හොකී තරඟයක සහභාගි වන පුද්ගලයින් දෙදෙනෙක් දක්නට ලැබෙයි
| 0.87 |
sts_train_0882
|
ඇමෙරිකාවේ තරග පිටියක් දෙස මිනිස්සුන් බලා සිටියි
|
ඈතින් පෙනෙන රිය අතුර දෙස මිනිසුන් විශාල පිරිසක් රොක් වී බලා සිටියි
| 0.07 |
sts_train_0883
|
මෝටර් රථ ධාවන තරඟයක් අතරතුර මෝටර් රථයකින් දුම් පිට වෙයි
|
මෝටර් රථයක් වේගයෙන් ගමන් කරයි
| 0.33 |
sts_train_0884
|
මිනිසෙකු මුහුදු රල මත කරනම් ගසයි
|
මිනිසකු සර්ෆ් බෝඩයකින් ජලයේ කරනම් ගසයි
| 0.8 |
sts_train_0885
|
දුඹූරු පැහැති පෙලිකන් පක්ෂියෙක් පියාඹයි
|
කුරුල්ලෙක් පියාපත් විහිදා පියාඹා යයි
| 0.8 |
sts_train_0886
|
පුද්ගලයෙක් ගොනෙකු සමඟ පිටියේ තරඟයක නිරත වෙයි
|
මිනිසෙකු කිපුණු ගොනෙකු මත නැගී ඌ මෙල්ල කිරීමට තැත් කරයි
| 0.6 |
sts_train_0887
|
මිනිසුන් දෙදෙනක් පැරෂුටයක් යොදා ගෙන ජලාශයක් උඩින් ගමන් කරයි
|
මිනිසෙකු පැරෂුටයක් ආධාරයෙන් පහලට බසියි
| 0.6 |
sts_train_0888
|
මිනිසුන් සමූහයක් හිම ක්රීඩාවක යෙදෙයි
|
මිනිසුන් හිම මත ලිස්සා යයි
| 0.87 |
sts_train_0889
|
පැසිපන්දු ක්රීඩකයෙක් ගෝලයක් වාර්තා කිරීමට උත්සාහ කරයි
|
පන්දුව අතැතිව සිටින පච්ච කෙටූ පැසිපන්දු ක්රීඩකයා අනෙත් පිලේ ක්රීඩකයෙකු සමඟ ගැටේ
| 0.47 |
sts_train_0890
|
හිම මත ලිස්සා යන ක්රීඩකයෙක් උසකින් පහළට වැටෙයි
|
මිනිසෙක් හිම මත කරනම් ගසයි
| 0.6 |
sts_train_0891
|
දම් පැහැ ඇදුමකින් සැරසුණු ළමයෙක් රූපයේ දැක්වෙයි
|
මිනිසෙකු රෝද සපත්තු පදියි
| 0.2 |
sts_train_0892
|
ක්රීඩකයන් පාපැදි ධාවන තරඟයක නිරත වෙයි
|
රෝද ලෑල්ලක් මත තරුණයෙක් උඩ පනියි
| 0 |
sts_train_0893
|
සුදු පැහැති ඇඳුමකින් සැරසුන ක්රීඩකයෙක් පන්දුව විසි කිරීමට සැරසෙයි
|
ප්රේක්ෂකයන් විමතියෙන් බලා සිටින් විටක සොකර් ක්රීඩකයෙක් පන්දුව විසි කිරීමට උත්සහ කරයි
| 0.8 |
sts_train_0894
|
මිනිසෙකු ක්රිකට් පිත්ත අල්ලාගෙන ඉන්නවා
|
ක්රිකට් ක්රීඩකයෙක් පන්දුවට පහරක් ගසයි
| 0.8 |
sts_train_0895
|
කඳු නඟින්නෙක් ආරක්ෂිත ආම්පන්න සමඟ පර්වතයක් නගියි
|
කදු තරණයේ නියැලෙන උඩුකය නිරුවත් පුද්ගලයෙක් ලණුවක් අධාරයෙන් ඉහලට නගියි
| 0.67 |
sts_train_0896
|
මුහුදේ රුවල් නෙවක් පාවෙයි
|
රුවල් ඔරුවක් සවස් කාලයේ මුහුදේ යාත්රා කරයි
| 0.73 |
sts_train_0897
|
මිනිසෙක් යම් උසක් සහිත ස්ථානයක සිට පහලට පනියි
|
උස ගොඩනැගිල්ලක සිට තරුණයෙක් පහලට පනියි
| 0.87 |
sts_train_0898
|
සුදු පැහැති ඇඳුමක් ඇඳ සිටින ක්රීඩකයා ගුවනේ සිට පැසි පන්දුව දැලට දැමීමට තැත් කරඅතර ප්රතිවාදි ක්රීඩකයෙක් එය ඩැහැ ගැනීමට තැත් කරයි
|
මිනිසෙක් මුහුදු රල මතින් ගමන් කරයි
| 0 |
sts_train_0899
|
මිනිසෙක් පාරේ මල් කඩයක් ඉදිරියෙන් දුව යයි
|
පසුබිමේ මල් පෝච්කි තැබූ අල්තාරය දිගේ මිනිසෙක් දිව යයි
| 0.73 |
sts_train_0900
|
මිනිසෙක් වනාන්තරයක් මැද පාපැදියක් ධාවනය කරවයි
|
මිනිසුන් පා පැදි තරඟයකට සහභාගී වෙයි
| 0.4 |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.