id
stringlengths 14
14
| sentence1
stringlengths 3
130
| sentence2
stringlengths 3
130
⌀ | similarity
float64 0
1
|
---|---|---|---|
sts_train_0901
|
යතුරු පැදි ධාවන තරඟයක යෙදෙන ක්‍රීඩකයෙක්
|
මිනිසෙක් යතුරු පැදියක් ධාවනය කරයි
| 0.73 |
sts_train_0902
|
මිනිසුන් ඩොල්ෆින් ක්‍රීඩා නරඹයි
|
දිය මත කරනම් ගසන ඩොල්ෆීන් දෙස වට වී ඇති පිරිස උනන්දුවෙන් බලයි
| 0.87 |
sts_train_0903
|
තරුණියන් වොලී බෝල් ක්‍රීඩාවේ යෙදෙයි
|
කාන්තාවන් හතර දෙනෙකු වොලිබෝල් ක්‍රීඩා කරයි
| 0.87 |
sts_train_0904
|
යතුරු පැදි ධාවන ක්‍රීඩකයෙක් යතුරු පැදියේ ඉදිරිපස රෝදය ඔසවාගෙන ගමන් කරයි
|
මෝටර් බයිසිකලයක නැගී තනි රෝදයකින් සිටින තරුණයෙක් රූපයේ දැක්වෙයි
| 0.87 |
sts_train_0905
|
පිරිමි ළමයෙක් උඩ පනිමින් සෙල්ලම් කරයි
|
කළු පැහැති ඇඳුමෙන් යුත් තරුණයෙකු ගුවනෙහි පාවෙමින් සිටියි
| 0.53 |
sts_train_0906
|
සංගීත කණ්ඩායමක් සමග සිටින කාන්තාවක් වයලීන් වාදනයක යෙදෙයි
|
ගැහැණු ළමයා වයලින් ගසනවා
| 0.8 |
sts_train_0907
|
බල්ලා හිම මත ඇවිදිමින් සිටියි
|
බල්ලෙක් හිමේ සෙල්ලම් කරයි
| 0.73 |
sts_train_0908
|
මිනිසෙක් ජලාශයක ජාල ක්‍රීඩා කරයි
|
තරුණයෙකු දිය මත සෆ් ක්‍රීඩාවෙහි යෙදෙයි
| 0.73 |
sts_train_0909
|
මිනිසෙක් මුහුදු වෙරළක අශ්වයකු පිට නැගී යයි
|
මිනිසෙකු වෙරළ මත අශ්වයෙකු ධාවනය කරමින් සිටියි
| 0.93 |
sts_train_0910
|
උඩුකය නිරුවත් මිනිසෙක් කරනම් ගසමින් ක්‍රීඩා කරයි
|
තරුණයෙකු ටෙනිස් ක්‍රීඩා කරමින් සිටියි
| 0.13 |
sts_train_0911
|
පුද්ගලයෙක් මෝටර් බෝට්ටුවෙන් ගමන් කරයි
|
මිනිසෙකු මුහුදේ මෝටර් බෝට්ටුවක් පදියි
| 0.93 |
sts_train_0912
|
ක්‍රීඩකයන් දෙදෙනෙක් එකිනෙක දෙස බලා සිටියි
|
ඇමරිකානු ෆුට්බෝල් තරඟයක නිරත වෙන ක්‍රීඩකයෝ දෙදෙනෙක් පන්දුවට පොර කති
| 0.47 |
sts_train_0913
|
මිනිසෙක් වනාන්තරයක් මැද පාපැදියකින් ක්‍රීඩා කරයි
|
නිල ඇඳුමකින් සැරසුණු පුද්ගලයා වනය මැදින් තම බයිසිකලය පදියි
| 0.67 |
sts_train_0914
|
මිනිසුන් සහිත මාර්ගයක් මැදින් මිනිසෙක් පාපැදියකින් ගමන් කරයි
|
කාර්යබහුල නගරයක් රාත්‍රීයේ දිස්වන අයුරු පෙන්නුම් කෙරේ
| 0.27 |
sts_train_0915
|
පාලමක් අසළ වාහනයක් අනතුරට ලක්වී ඇති අතර එදෙස පිරිසක් බලා සිටිති
|
පාළමෙන් පහලට වැටුනු ආහනය ගොඩ ගන්න දෙස පිරිසක් බලා සිටියි
| 0.8 |
sts_train_0916
|
බල්ලෙක් ටෙනිස් බෝලයක් කටින් ගෙන දුවයි
|
ටෙනිස් බෝලයක් කටින් රැගත් බල්ලෙකු වේගයෙන් දුවයි
| 0.93 |
sts_train_0917
|
කළු පැහැති ඇඳුමකින් සැරසුන මිනිසෙක් විශාල මුහුදු රළ පහරක් සමහ ජාල ක්‍රීඩාවක යෙදෙයි
|
පුද්ගලයින් දෙදෙනෙක් මුහුදේ සර්ෆිං ක්‍රීඩාවේ නිරත වෙති
| 0.53 |
sts_train_0918
|
මිනිසෙක් හිම කන්දක හිම ක්‍රීඩා කරයි
|
මිනිසෙකු හිම මත ලිස්සා යයි
| 0.87 |
sts_train_0919
|
මිනිසෙක් ස්කේට් බෝර්ඩ් එකක් සමග ක්‍රීඩා කරයි
|
රෝද ලෑල්ල මතින් යන හරුණයෙක් උඩ පනියි
| 0.93 |
sts_train_0920
|
මිනිසුන් දෙදෙනෙක් පිට්ටයනියක් මත සෙල්ලම් කරයි
|
දණ හිස් බිම ඉදුවමිනිසාවී සිටින minisaa තවත් ක්‍රීඩකයෙකුට අත දෙයි
| 0.4 |
sts_train_0921
|
මිනිසෙකු බයිසිකලයක් ආධාරයෙන් කරනම් ගසයි
|
පිරිමි ළමයෙකු අවදානම් ලෙස බයිසිකල් පදියි
| 0.67 |
sts_train_0922
|
මිනිසුන් පා පන්දු ක්‍රීඩාවේ යෙදී සිටියි
|
පාපන්දු ක්‍රීඩකයෝ දෙදෙනෙක් පන්දුවට පහර දීමට පොර කති
| 0.73 |
sts_train_0923
|
මිනිසුන් පැසි පන්දු ක්‍රීඩාවේ යෙදී සිටියි
|
උස බාස්කට් බෝල් ක්‍රීඩකයා තන් ඉදිරියේ ඉටින ක්‍රීඩකයාගේ හිසට උඩින් පන්දුව විසිකිරීමට උත්සහ කරයි
| 0.4 |
sts_train_0924
|
මිනිසෙක් දිය මත ලිස්සා යයි
|
මිනිසෙක් ජලාශයක ජාල ක්‍රීඩා කරයි
| 0.67 |
sts_train_0925
|
මිනිසෙක් එක අතකින් සිට ගෙන සිටියි
|
තරුණයෙක් හරබයක් ඉදිරිපත් කරයි
| 0.8 |
sts_train_0926
|
මිනිසුන් රෝද සහිත සපත්තු වලින් ක්‍රීඩාවක නිරතවෙයි
|
ඇල බිත්තිය දිගේ ඉහළට පැමිණ කරණමක් ගසන මිනිසා දෙස කුඩා ළමයින් දෙදෙනෙකුඅසාවෙන් බලා සිටියි
| 0.4 |
sts_train_0927
|
සුදු කමිසයක් සහ කළු හිස්වැස්මක් සහිත තරුණයා විවිධ නර්තන දස්කම් දක්වයි
|
තරුණයෙක් හරබයක් ඉදිරිපත් කරයි
| 0.53 |
sts_train_0928
|
කණ්ඩායමක් ජෙට් ස්කියක නැගී විනෝදවෙයි
|
පිරිසක් මුහුදේ මෝටර් බෝට්ටුවෙන් ගමන් කරයි
| 0.67 |
sts_train_0929
|
මිනිසෙකු උඩ පනිමින් කරනම් ගසයි
|
තරුණයෙකු නර්තනයෙහි යෙදෙන අයුරු තවත් තරුණයෙකු විසින් නරඹනු ලබයි
| 0.2 |
sts_train_0930
|
දිවීමේ තරඟයක අළු පැහැති බැනියමක් ඇඳ සිටින පුද්ගලයා ඉදිරියෙන් සිටියි
|
මිනිසුන් තරගයට දුව යයි
| 0.6 |
sts_train_0931
|
තුරඟ තරඟයක
|
නගරයක් මැද ඇති ජල උද්‍යානයක
| 0 |
sts_train_0932
|
මිනිසෙකු බයිසිකලයකින් කරනම් ගසයි
|
පා පැදි කරුවෙක් තනි රෝදයෙන් සිට ගෙන සිටියි
| 0.6 |
sts_train_0933
|
බළලෙක් තරබාරු කාන්තාවක් සමග සුරතල් වෙයි
|
රතු හිස්වැස්මක් පැලඳ සිටින කාන්තාව පූසෙකු සමඟ හිම මත සිට ගෙන සිටින්නීය
| 0.73 |
sts_train_0934
|
පැසිපන්දු ක්‍රීඩකයෙක් පන්දුව වෙනත් ක්‍රීඩකයෙකුට යොමු කිරීමට සැරසෙයි
|
මිනිසුන් පිරිසක් පැසිපන්දු තරඟයක් නරඹයි
| 0.33 |
sts_train_0935
|
ක්‍රීඩිකාවන් දෙදෙනෙකු වොලී බෝල් ක්‍රීඩාවේ යෙදෙයි
|
වෙරළ අත්පන්දු තරගයක් සඳහා තරඟ වදින ක්‍රීඩිකාවන් දෙදෙනෙක් පන්දුවට පහර දෙයි
| 0.67 |
sts_train_0936
|
මිනිසුන් පිරිසක් පාපන්දු ක්‍රීඩාවේ යෙදී සිටී
|
ඉහලින් ඇදී එන රගර් පන්දුව ලබා ගැනීමට තිදෙනෙක් උඩ පනියි
| 0.13 |
sts_train_0937
|
මිනිසුන් ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදී සිටියි
|
ක්‍රිකට් පිතිකරුවෙකු පන්දුවට පිත්තෙන් පහර දෙයි
| 0.67 |
sts_train_0938
|
මෝටර් රථ ධාවන තරඟයක කහ පැහැති කාර් එකක් වේගයෙන් මාර්ගයේ ගමන් කරයි
|
කහ පැහැති මෝටර් රථයක් තරඟයක ධාවනය කරයි
| 0.73 |
sts_train_0939
|
මිනිසෙක් ජල ක්‍රීඩාවක නිරත වෙයි
|
දිය මත පැරෂුට් ආධාරයෙන් ලිස්සා යන ක්‍රීඩකයෙක් රැල්ල කපමින් ඉදිරියට ඇදේ
| 0.67 |
sts_train_0940
|
කහ පැහැති ඇඳුමකින් සැරසුන මිනිසෙක් මුහුදේ රළ ක්‍රීඩා කරයි
|
මිනිසකු මුහුදු රළ පදියි
| 0.67 |
sts_train_0941
|
යුවළක් ලතින් අමරිකානු නර්තනයක නිරත වෙයි
|
පුද්ගලයෙකු විසින් ආහාරයක් සකසමින් සිටියි
| 0 |
sts_train_0942
|
බෝට්ටුවක් මුහුදේ ගමන් කරයි
|
දියඹට යන බෝට්ටුව දෙස වෙරල මත සිටින මිනිසෙක් බලා සිටියි
| 0.47 |
sts_train_0943
|
කණ්ඩායම් දෙකක් රග්බි තරඟයක ආරම්භයට මුල පුරති
|
ක්‍රීඩකයකු විසින් පන්දුවක් රැක ගැනීමට උත්සාහ කරයි
| 0.53 |
sts_train_0944
|
මිනිසුන් රගර් ක්‍රීඩාවේ යෙදී සිටියි
|
රග්බි ක්‍රීඩකයන් ක්‍රීඩාවේ නිරත වෙයි
| 0.87 |
sts_train_0945
|
මිනිසෙකු අශ්වයකු පිට ගමන් කරයි
|
කුඩා ළමයෙක් හොදින් හැද පැළඳ අශ්වයෙක් පිට ගම්න් කරයි
| 0.6 |
sts_train_0946
|
මිනිසෙක් අඳුරු ස්ථානයක හිම ක්‍රීඩා කරයි
|
ළමයෙකු හිම මත ලිස්සා යමින් ක්‍රීඩා කරයි
| 0.53 |
sts_train_0947
|
මිනිසෙකු ඉහල සිට පැනීමට සුදානම් වෙයි
|
පුද්ගලයෙක් ස්කේටිං පුහුණු වීම් වල නිරත වෙයි
| 0.53 |
sts_train_0948
|
මිනිසෙකු උඩ පනිමින් කරනම් ගසයි
|
සුදු හිස්වැස්මක් පැළඳ සිටින ආසියානු ජාතිකයා බයිසිකලයෙන් වික්‍රමයන් පෙන්වයි
| 0 |
sts_train_0949
|
කළු පැහැති ඇඳුමක් ඇඳ සිටින ටෙනිස් ක්‍රීඩකයා පිත්තෙන් පන්දුවට පහර දෙයි
|
මිනිසෙකු ටෙනිස් ක්‍රීඩාවේ යෙදී සිටියි
| 0.87 |
sts_train_0950
|
කාන්තාවක් කඹයකින් එල්ලී ක්‍රීඩා කරයි
|
මිනිසෙක් කම්බියක් මතින් එල්ලී වනාන්තරයක් උඩින් යයි
| 0.6 |
sts_train_0951
|
මිනිසෙක් කරනම් ගසන ආකාරය පිරිසක් නරඹයි
|
රෝද සහිත පුවරුවක ක්‍රීඩා කරන පිරිමි ළමයෙක් උඩ පැන සිටී
| 0.53 |
sts_train_0952
|
දුඹුරු පැහැති කමිසයක් ඇඳ ඇති පුද්ගලයා පැසිපන්දුව දැලට දමයි
|
පිරිමි ළමයි පැසි පන්දු ක්‍රීඩා කරයි
| 0.6 |
sts_train_0953
|
මිනිසෙකු උඩ පනිමින් කරනම් ගසයි
|
තරුණයන් දෙදෙනෙකු පාපැදි දෙකක් මත හිදගෙන සිටිති
| 0 |
sts_train_0954
|
මිනිසෙකු මෝටර් බයිසිකලයක් පදවි
|
තරුණයෙකු යතුරුපැදියක් කන්දක් මුදුනට ධාවනය කිරීමට උත්සාහ කරයි
| 0.73 |
sts_train_0955
|
කුරුල්ලා තියුණු බැල්මෙන් යමක් දෙස බලා හිදියි
|
දුඹූරු පැහැති පෙලිකන් පක්ෂියෙක් පියාඹයි
| 0.53 |
sts_train_0956
|
දුඹුරු බල්ලා පිටුපස සුදු බල්ලෙක් ගමන් කරයි
|
කළු සහ දුඹුරු බල්ලන් දෙදෙනෙක් දිව යයි
| 0.67 |
sts_train_0957
|
රතු සුදු සහ කළු ඇඳුමක් ඇඳගත් පුද්ගලයා තම මෝටර් බයිසිකලය පැදගෙන යයි
|
යතුරුපැදි ධාවකයෙක් ජයග්‍රහී ලෙස අත වනයි
| 0.47 |
sts_train_0958
|
උඩුකය නිරුවත් මිනිසෙක් ස්කේට් බෝර්ඩ් එකක් කරනම් ගසයි
|
කමිසයක් පැළඳ නොමැති තරුණයා ස්කේටිං ක්‍රීඩාව වෙයි
| 0.93 |
sts_train_0959
|
ගැහැණු ළමයෙක් නර්තනයේ යෙදෙයි
|
තරුණියක් පිරිසක් ඉදිරියේ කරණමක් ගසයි
| 0.4 |
sts_train_0960
|
මිනිසෙක් මාර්ගයක් අසල ක්‍රීඩා කරයි
|
ක්‍රීඩකයෙක් දෙස බලා සිටිනා මිනිසෙක්
| 0.13 |
sts_train_0961
|
කුරුල්ලෙක් වේගයෙන් පියාසර කරයි
|
කුරුල්ලෙකු මුහුදු වෙරළේ පහතින් පියාසර කරයි
| 0.67 |
sts_train_0962
|
ළමයෙකු පා පන්දු ගසයි
|
නිල් ඇඳුමකින් සැරසුණු දරුවා පාපන්දු පුහුණු වීම් වල යෙදෙයි
| 0.87 |
sts_train_0963
|
මිනිසුන් පැසි පන්දු ක්‍රීඩාවේ යෙදී සිටියි
|
සුදු පැහැති ඇඳුමෙන් යුත් ක්‍රීඩකයා නිල් පැහැති ඇඳුමෙන් යුත් ක්‍රීඩකයාව වැළැක්වීමට උත්සාහ කරයි
| 0.53 |
sts_train_0964
|
රතු ආරක්ෂිත හිස්වැස්මක් පැළඳූ තරඟකරුවෙක් නිල් සහ සුදු පැහැති මෝටර් සයිකලයක ගමන් කරයි
|
මිනිසෙක් යතුරු පැදියක් ධාවනය කරයි
| 0.73 |
sts_train_0965
|
නිල් කමිසයක් ඇඳගෙන සිටින පුද්ගලයා බයිසිකල් වික්‍රමයින් පුහුණු වෙයි
|
මිනිසෙක් බයිසිකල් හරබයක් ඉදිරිපත් කරයි
| 0.73 |
sts_train_0966
|
පුද්ගලයෙක් පාපැදියක් ධාවනය කරයි
|
පාපැදි ධාවකයෙකු කොළ පැහැති පිට්ටනියක පාපැදියක් ධාවනය කරයි
| 0.8 |
sts_train_0967
|
පැසිපන්දු ක්‍රීඩකයන් පිරිසක් ක්‍රීඩා කරති
|
කාන්තාවක් වෙරළේ අශ්වයකු පිට ගමන් කරයි
| 0 |
sts_train_0968
|
කලු කමිසයකින් හා රතු කලිසමකින් සැරසුණු පුද්ගලයෙක් හිමේ ස්කීං ක්‍රීඩාවේ නියැලීමට සූදානම් ව සිටියි
|
හිම මත ලිස්සා එන පුද්ගලයෙක් බැම්මක් උඩින් ගම්න් කරයි
| 0.47 |
sts_train_0969
|
තරුණයින් දෙදෙනෙක් අවදානම්කාරී ක්‍රියාවක යෙදෙයි
|
තරුණයෙක් පිටිපසට කරණමක් ගසයි
| 0.53 |
sts_train_0970
|
මිනිසුන් පිරිසක් පිපිරීමකින් දෙස බලා සිටියි
|
මිනිසුන් පිරිසක් ගින්නක් දෙස බලා සිටියි
| 0.8 |
sts_train_0971
|
පාපැදියක් පොළවට ඉහළින් ගමන් කරයි
|
පාපැදි ධාවකයෙකු විසින් පාපැදියක් උස් ස්ථානයක් ඔස්සේ වේගයෙන් ධාවනය කරමින් සිටියි
| 0.53 |
sts_train_0972
|
පුද්ගලයෙක් මුහුදේ බෝට්ටුවකින් යාත්‍රා කරයි
|
පුද්ගලයෙක් මෝටර් බෝට්ටුවෙන් ගමන් කරයි
| 0.87 |
sts_train_0973
|
මිනිසුන් දෙදෙනෙකු රණ්ඩු කරයි
|
අයිස් හොකී තරඟයක ක්‍රීඩකයෝ දෙදෙනෙක් එකිනෙකා සමඟ ගැටෙති
| 0.53 |
sts_train_0974
|
මිනිසුන් පිරිසක් හිම කන්දක ක්‍රීඩා කරයි
|
නිවසක් අසල මිනිසුන් පිරිසක් හිම ක්‍රීඩා කිරීමට සැරසෙති
| 0.53 |
sts_train_0975
|
සුනඛයෙක් හිම කන්දක් මත දුකින් බලාගෙන සිටී
|
බල්ලෙක් හිම සහිත කන්ඳක් දිගේ උඩට ඇදෙයි
| 0.53 |
sts_train_0976
|
තරුණයෙක් තැනිතලා තණ බිම් ප්‍රදේශයක බයිසිකලයෙන් වික්‍රමයන් පෙන්වයි
|
වක්රාකාර පථය දිගේ පා පැදිය පැද එන තරුණයා ඉහළට ගොස් කරණමක් ගසයි
| 0.67 |
sts_train_0977
|
ම්නිසෙක් යතුරු පැදියක් යොදාගෙන කරනම් ගසයි
|
මිනිසෙකු මෝටර් බයිසිකලයක තනි රෝදයෙන් ගමන් කරයි
| 0.67 |
sts_train_0978
|
මිනිසුන් පැසි පන්දු ක්‍රීඩාවේ යෙදී සිටියි
|
සුදු හිස්වැස්මක් සහ රතු
| 0 |
sts_train_0979
|
ක්‍රීඩකයන් පිරිසක් පිට්ටනියක් මැද ක්‍රීඩාවේ යෙදෙයි
|
ඇමරිකානු ෆුට්බෝල් තරඟයක ගුවනේ ඇති පන්දුව ග්‍රහණය කිරීමට සූදානම් වන ක්‍රීඩකයන් පිරිසක් දක්නට ලැබේ
| 0.67 |
sts_train_0980
|
තරුණියක් අයිස් ස්කේටිං ක්‍රීඩාවේ නියැලෙයි
|
වර්ණවත් ඇදුමින් සැරසුණු ක්‍රීඩිකාවක් රෝද සපත්තු මත් පැදගෙන යයි
| 0.6 |
sts_train_0981
|
මිනිසෙකු උඩ පනිමින් කරනම් ගසයි
|
තරුණයෙකු අත් වැටක් මතින් ලිස්සා යයි
| 0.13 |
sts_train_0982
|
මිනිසෙකු හිම මත ක්‍රීඩාවක යෙදී සිටියි
|
හොකී ක්‍රීඩකයෙකු අයිස් මත ඇද වැටී ඇත
| 0.33 |
sts_train_0983
|
සර්ෆිං ක්‍රීඩාවේ නියැලෙන ක්‍රීඩකයා ලිස්සා මුහුදට වැටේ
|
ගිලන් රථයක් ගිලන් වූ අවස්ථාවක්
| 0 |
sts_train_0984
|
මිනිසෙක් බයිසිකල් හරබයක් ඉදිරිපත් කරයි
|
පා පැදි ධාවකයෙක් විශාල ගල් කීපයක් උඩින් පනියි
| 0.6 |
sts_train_0985
|
මිනිසෙක් ස්කේට් බෝර්ඩ් එකක් සෙල්ලම් කරයි
|
මිනිසකු ස්කේට් බොදයකින් ගුවනේ කරනම් ගසයි
| 0.8 |
sts_train_0986
|
කලු ඇඳුමකින් සැරසුණු මිනිසෙක් තම බයිසිකලයෙන් වික්‍රමයන් පෙන්වයි
|
පා පැදි කරුවෙක් තනි රෝදයෙන් සිට ගෙන සිටියි
| 0.67 |
sts_train_0987
|
මිනිසෙක් රාත්‍රී වේලාවක හිම ක්‍රීඩා කරයි
|
ක්‍රීඩකයෙකු රාත්‍රී කාලයේදී හිම ක්‍රීඩා කරමින් සිටියි
| 0.87 |
sts_train_0988
|
පැසිපන්දු ක්‍රීඩකයෙක් අනිත් ක්‍රීඩකයාගෙන් බෝලය ග්‍රහණය කරගැනීමට උත්සාහ ගනියි
|
ක්‍රීඩකයෙකු බෝලය ලබා ගැනීමට උත්සහ කරයි
| 0.87 |
sts_train_0989
|
ක්‍රීඩකයන් පිරිසක් රගර් ක්‍රීඩාවේ යෙදී සිටියි
|
සොකර් ක්‍රීඩකයන් තිදෙනෙක් ගැටෙන අතර පන්දුව සීමාවෙන් ඉවතට විසි වෙයි
| 0.07 |
sts_train_0990
|
මිනිසෙක් පාපැදියක් යොදා ගෙන ක්‍රීඩා කරයි
|
කලු ඇඳුමකින් සැරසුණු මිනිසෙක් තම බයිසිකලයෙන් වික්‍රමයන් පෙන්වයි
| 0.67 |
sts_train_0991
|
මිනිසෙකු හිම ක්‍රීඩාවේ යෙදෙයි
|
මිනිසෙකු දෙස අනිත් මිනිසුන් බල සිටියි
| 0 |
sts_train_0992
|
පුද්ගලයෙක් පාපැදියක් ධාවනය කරයි
|
මිනිසෙක් පාපැදියක් යොදාගෙන කරනම් ගසයි
| 0.73 |
sts_train_0993
|
බොකුටු තඹ හිසකෙස් ඇති පිරිමි දරුවෙක් තම පිහිණුම් ලෑල්ල සමඟ මුහුදේ පීනයි
|
කහ පැහැති ඇඳුමින් සැරසී පුද්ගලයෙකු යතුරු පැදියක් ධාවනය කරයි
| 0 |
sts_train_0994
|
ගොඩනැගිල්ලක් අසල එක් අතකින් සිට ගෙන සිටින මිනිසෙක්
|
මිනිසෙකු කරනම් ගසයි
| 0.53 |
sts_train_0995
|
මිනිසෙකු ඉතා මහන්සියෙන් මැරතන් තරඟයකට සහභාගී වෙයි
|
අව් කණ්ණාඩි පැලදී පුද්ගලයකු අත්පොළොසන් දෙමින් සිටියි
| 0.2 |
sts_train_0996
|
මිනිසුන් පිරිසක් පිපිරීමකින් දෙස බලා සිටියි
|
ගුවන් යානයක් ගිනිගන්නා අතර එදෙස මිනිසුන් කිහිප දෙනෙක් බලා සිටිති
| 0.73 |
sts_train_0997
|
මිනිසෙක් මුහුදේ රළ ක්‍රීඩා කරයි
|
මිනිසෙකු මුහුදු රළ මත ලිස්සා යයි
| 0.87 |
sts_train_0998
|
කොළ පැහැති ඇඳුමකින් සැරසුණු පුද්ගලයෙක් වනයක් මැදින් අයිස් ස්කීං තරඟයක නිරත වෙයි
|
කාන්තාවක් හා පුරුෂයෙකු නර්තනයක නියැලී සිටිති
| 0 |
sts_train_0999
|
මිනිසෙක් වනාන්තරයක් මැදින් පාපැදියක් පදවාගෙන යයි
|
කොළ වැටුනු වනබඳ පටු මාවත දිගේ පා පැදි කරුවෙක් ඇදී එයි
| 0.87 |
sts_train_1000
|
පාපන්දු ක්‍රීඩකයන් දෙදෙනෙක් උඩ පැන පන්දුවට පහර දීමට සැරසෙයි
|
පිල් දෙකක පාපන්දු ක්‍රීඩකයෝ දෙදෙනෙක් එකිනෙකා සමඟ ගැටෙති
| 0.67 |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.